මස් මාළු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    මස් මාළු එළවළුවලට වඩා රස ඒවයෙ කොහොමත් msg අඩංඟු නිසාද?

    * ප්‍රශ්නෙට උත්තර දෙනගමං මේ වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්ඩ. "කොහොමත්" කියන වචනෙට literally හරියනවද?
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    ඕක ඔච්චර හිතන්න එපා. කොහොමත් කෑල්ල කපල අනිත් ටික කියපන්. Eg: කොහොමත් උ හොද මිනිහා කියන එක වෙනුවට උ හොද මිනිහා කියල කියපන්. He is a good man.
     
    • Like
    Reactions: AnuradhaRa