~මසිත අසයි මගෙන්~

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ~මසිත අසයි මගෙන්~

    asaimasithamagen.jpg
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්!
    කඳුලක සිරවෙලානම් සිත.......මිදෙන්න කොහැකිනම්.......
    නවපිටුවක් පෙරලන්න........ඇයි ඔබ නොපැතුවේ මා.........
    අපූරු නිර්මාණයක් මල්ලි...මොනවදෝ වෙනසක් දැක්කා...
     
    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    ලස්සන නිර්මාණයක් යාලූ
    ඇහුවාට තරහ වෙන්න එපා‍. මේක පෞද්ගලික අත්දැකීමක්ද
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආ..මේ තියෙන්නේ මල්ලියගේ පෙම් හදවත එහෙම පිටින්ම එලියට දාලා...

    ඉතා සාර්ථක නිර්මානයක්. වෙනදා ප්‍රස්තූතයෙන් එහා ගොස් හදේ පවතින රොමෑත්තික භාවය හා වෙසෙන්න එහි සැරි සරන්න තැත් කල මොහොතක් විදිහටයි මං මෙය දකින්නේ හා හිතාගෙන රස වින්ඳේ....

    මේ වෙනස අපූරුවට ගැලපෙනවා...

    දිගටම ලියන්න ...මල්ලියට ජය....
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කවිය කවියකි මින්දද හී විඳින

    වෙනස අගයමි මල්ලියේ, උණුසුම් සුබ පැතුමන්
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මින්දදටත් හී සර වැදිලා වගේ :):):)

    පෙම් හිත දිග හැරලා හරිම අපූරුවට.මටත් ගොඩාක් දැනුනා..

    කුළුදුල් නොවුනට පෙරලන අළුත් පිටුව සුන්දර එකක් වෙන්න මගෙන් සුබ පැතුම්..
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්!
    කඳුලක සිරවෙලානම් සිත.......මිදෙන්න කොහැකිනම්.......
    නවපිටුවක් පෙරලන්න........ඇයි ඔබ නොපැතුවේ මා.........
    අපූරු නිර්මාණයක් මල්ලි...මොනවදෝ වෙනසක් දැක්කා...

    ස්තූතියි අක්කේ.. පොඩි වෙනසකටත් එක්ක ලියලා බැලුවේ...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලස්සන නිර්මාණයක් යාලූ
    ඇහුවාට තරහ වෙන්න එපා‍. මේක පෞද්ගලික අත්දැකීමක්ද

    ස්තූතියි සහෝ ඇගයීමට... 50% විතර පෞද්ගලික අත්දැකීමක් තමයි...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආ..මේ තියෙන්නේ මල්ලියගේ පෙම් හදවත එහෙම පිටින්ම එලියට දාලා...

    ඉතා සාර්ථක නිර්මානයක්. වෙනදා ප්‍රස්තූතයෙන් එහා ගොස් හදේ පවතින රොමෑත්තික භාවය හා වෙසෙන්න එහි සැරි සරන්න තැත් කල මොහොතක් විදිහටයි මං මෙය දකින්නේ හා හිතාගෙන රස වින්ඳේ....

    මේ වෙනස අපූරුවට ගැලපෙනවා...

    දිගටම ලියන්න ...මල්ලියට ජය....

    ඔව් අයියේ වෙනසකටත් එක්ක ලිව්වේ.. ස්තූතියි අයියේ අදහසට...
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ''පෙරලන්න නව පිටුවක්
    කුඩා කල සිට රැඳුනු
    ඔබෙත් මගෙත් මිතුදමේ.... ''

    නිර්මාණයේ එන මේ කොටස මගෙ සිත් ගත්තා කිව්වොත් නිවැරදියි

    අපූරු නිර්මාණයක් යාළුවා ........ ලස්සනයි
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    පොඩි වෙනසක්ද ? ලොකු වෙනසක්ද ? මින්දද . ලස්සන නිර්මානයක් . හදවෙත සුන්දර පැතුමක් ඒලියට අැවිත් තියෙන්නෙ. කුඩාකල සිට රැදුන මිතුදම සෙනෙහෙ විලකට ෙපරලෙන්න කියල සුබ පතනව මම ඔයාට.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කවිය කවියකි මින්දද හී විඳින

    වෙනස අගයමි මල්ලියේ, උණුසුම් සුබ පැතුමන්

    ස්තූතියි අයියේ.. මට හිතෙන්නෙ වෙනස සාර්ථකයි වගේ....
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මින්දදටත් හී සර වැදිලා වගේ :):):)

    පෙම් හිත දිග හැරලා හරිම අපූරුවට.මටත් ගොඩාක් දැනුනා..

    කුළුදුල් නොවුනට පෙරලන අළුත් පිටුව සුන්දර එකක් වෙන්න මගෙන් සුබ පැතුම්..

    අනේ නැහැ මචන්.. මේකෙන් 50% ඇත්ත.. ඉතිරි ටික මගේ හිතලුවක් විතරයි.. ස්තූතියි කොල්ලා අදහසට...