


හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්!
කඳුලක සිරවෙලානම් සිත.......මිදෙන්න කොහැකිනම්.......
නවපිටුවක් පෙරලන්න........ඇයි ඔබ නොපැතුවේ මා.........
අපූරු නිර්මාණයක් මල්ලි...මොනවදෝ වෙනසක් දැක්කා...
ලස්සන නිර්මාණයක් යාලූ
ඇහුවාට තරහ වෙන්න එපා. මේක පෞද්ගලික අත්දැකීමක්ද
ආ..මේ තියෙන්නේ මල්ලියගේ පෙම් හදවත එහෙම පිටින්ම එලියට දාලා...
ඉතා සාර්ථක නිර්මානයක්. වෙනදා ප්රස්තූතයෙන් එහා ගොස් හදේ පවතින රොමෑත්තික භාවය හා වෙසෙන්න එහි සැරි සරන්න තැත් කල මොහොතක් විදිහටයි මං මෙය දකින්නේ හා හිතාගෙන රස වින්ඳේ....
මේ වෙනස අපූරුවට ගැලපෙනවා...
දිගටම ලියන්න ...මල්ලියට ජය....

කවිය කවියකි මින්දද හී විඳින
වෙනස අගයමි මල්ලියේ, උණුසුම් සුබ පැතුමන්
මින්දදටත් හී සර වැදිලා වගේ
පෙම් හිත දිග හැරලා හරිම අපූරුවට.මටත් ගොඩාක් දැනුනා..
කුළුදුල් නොවුනට පෙරලන අළුත් පිටුව සුන්දර එකක් වෙන්න මගෙන් සුබ පැතුම්..
Apuru nirmanayak.hadawathata sameepa wena ayurin liyuwak.........