මසුරන්_වටින_කාතාවක්

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මසුරන්_වටින_කාතාවක්

    මෙතුමා මම හරී කියනවා නෙමේ. හැබැයි කාතාව ඇත්ත.

    මෙතුමා රහත්ද නැද්ද මට වැඩක් නැහැ. හැබැයි මේතුමාගේ කාතාව හරි.
    කිරිබත්ගොඩයා වගේ වෙන හොර ගෙඩියෙක් වෙන කොහෙවත් නැහැ.

    :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මෙච්චර දවසක් මේ මොකුත් ඇහුවේ නෑ.
    අද නිකමට අහල බැලුවා..හොටුත් පැන්නා යකෝ යකා රිංගුවේ ගුද මාර්ගයෙන් කියද්දී.
     
    • Like
    Reactions: netlife007

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Mekatanm riduna...
    Atthatama abduddayek widihata maam nam Samnthbadra hamuduruwo kiyana ekai kiribathgoda hamuduru lwo kiyanawa ewa balala athal ganne nathuwa dennagen atta kiyanne kawuda? Practical and danuma athin piripun kawuda kiyala balala, me hamudurwo dennage eka eka pathi ganne nathuwa swadeenawa baluwoth api baduddayo widihata baudda agamata karanne loku deyak...nathuwa araya meyata hondata kiwwa neda? Anith ekkenath arayatahondata kiwwa neda kiya kiya inne nathuwa hitiyanam hondai..

    Anyway mage idea eka nam..methana Samnthabadra Hamudurwo hariyatama point ekata katha karanwa..
    And darmaya gana loku knowlegde ekakuththiyenawa kiribath goda hamuduruwonta wada..Smaanthabadra hamiduruwoge videos baluwoth eka penawa...

    Monawa unath kiribathgoda hamuduruwo karanne business ekak kiyalanam mata dan nemei hoda kaaleka indala hithuna
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena

    කොන්ද පන තියෙන එකා කට ඇරලා බය නැතුව කියනවා මෙයයි හරි. මෙයයි වැරදි කියල.

    මොකද ඔච්චර හෙන ගහනව වගේ කෙලින් කරුණු කතා කරනකොට, ඒ ගැන පවුර්ශත්වයෙන් පැහැදිලිව කියනකොට
    ඕනෑම ගොනෙකුට තේරුම් ගන්න පුළුවන් ඔය වචන ටිකෙන් ඇත්ත මොකක්ද, වැල් බයිලාව මොකක්ද කියල.

    මෙච්චර ඇහැට පොල්ලෙන් ගහල වගේ කිව්වත්, අපි මද්‍යස්තව පැති ගන්න ඕනේ නැහැයි කියල දෙකට නැමෙන්නේ කොන්දක් නැති එවුන්.

    හරි දේට කෙලින් හරියි කියපං බය නැතුව. වැරදි දේට වැරදි කියපන්.
    නැත්තං අම්මගෙන් බීපු කිරි වලටත් ණයයි, රටටත් ණයයි , ජාතියටත් ණයයි උබල.
    ඕකට කඩේ යනවා කියන්නේ ග්‍රාමීය එවුං. දේශපාලන පක්ෂ වලට රෙද්ද යටින් කඩේ යනවට වඩා කොටි වාරයක් නම්බුකාරයි "ඇත්ත" වෙනුවෙන් කතා කරන එක.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Sanga bedayath athi wuna darunuwatama....me athme puluwan tharam pin karaganna... kawda hari kawda awaradi kiyaa hithanna epa... simple widihata hamadema hithala inna paw nokara. a athi
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    Sanga bedayath athi wuna darunuwatama....me athme puluwan tharam pin karaganna... kawda hari kawda awaradi kiyaa hithanna epa... simple widihata hamadema hithala inna paw nokara. a athi

    කවුද හරි කවුද වැරදි කියලා හිතුවාම අපායේ යන්නේ නෑ. කල්පනා කරණකොට ප්‍රඥාව දියුණු වෙනවා. ඒක negative ප්‍රථිපලයක් නෙවෙයි.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    අඩෝ මෙච්චර කාලෙකට මාත් සමන්ත භද්‍ර හාමුදුරුවන්ගේ කිසිම බණ කතාවක් ඇහුවෙ නෑ. මේකෙ උත්තර දෙනව නෙ බන් ඇඩෙන්න. මමත් හිතනවා මේ කියපු කථා සියල්ල ඇත්තයි කියලා.