ithin machan api agreement signed karanne fixed rate ekakatane . a dawaswala thibba rate ekatath wada wedi rate ekakata man agree une fix kiyalaoww bung, meka ehama lesiyan karanne na lu. ekaiyi banks fixed ewa ehama thiyagena inne
me para karanna wela stability concerns nisaa



ලෝන් වාරිකේ ,ලයිට් බිල් ඔක්කොම වැඩි කරනවා ---> සැලරි එකෙන් ටැක්ස් ගන්නවා ---> මිනිස්සුන්ට ලෝන් ගෙවාගන්න බැරුව යනවා ----> මූල්‍ය ආයතන වල නොගෙවන ලෝන් වැඩි වෙනවා----> මූල්‍ය ආයතන කඩාවැටෙනවා .
සරලයි
------ Post added on Dec 30, 2022 at 6:20 PM

