මහජන බැංකුවත් නිකුත් කළ ණය සඳහා (fixed rates) පොලී අනුපාත ඉහළ දමයි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    oww bung, meka ehama lesiyan karanne na lu. ekaiyi banks fixed ewa ehama thiyagena inne

    me para karanna wela stability concerns nisaa
    ithin machan api agreement signed karanne fixed rate ekakatane . a dawaswala thibba rate ekatath wada wedi rate ekakata man agree une fix kiyala :angry::angry::angry:

    ලෝන් වාරිකේ ,ලයිට් බිල් ඔක්කොම වැඩි කරනවා ---> සැලරි එකෙන් ටැක්ස් ගන්නවා ---> මිනිස්සුන්ට ලෝන් ගෙවාගන්න බැරුව යනවා ----> මූල්‍ය ආයතන වල නොගෙවන ලෝන් වැඩි වෙනවා----> මූල්‍ය ආයතන කඩාවැටෙනවා .

    සරලයි
    ------ Post added on Dec 30, 2022 at 6:20 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ නිකං පලයන් බං යන්න. රාජපක්සලට පුක දෙන එකේ සීමාවක් නෑ මුගේ ☝️ :-D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,469
    32,192
    113
    5b530348b67ac8c2381224c989ea168c_XL.webp

    lol sl
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ithin machan api agreement signed karanne fixed rate ekakatane . a dawaswala thibba rate ekatath wada wedi rate ekakata man agree une fix kiyala :angry::angry::angry:

    ලෝන් වාරිකේ ,ලයිට් බිල් ඔක්කොම වැඩි කරනවා ---> සැලරි එකෙන් ටැක්ස් ගන්නවා ---> මිනිස්සුන්ට ලෝන් ගෙවාගන්න බැරුව යනවා ----> මූල්‍ය ආයතන වල නොගෙවන ලෝන් වැඩි වෙනවා----> මූල්‍ය ආයතන කඩාවැටෙනවා .

    සරලයි
    ------ Post added on Dec 30, 2022 at 6:20 PM
    Financial institutions kadan watenna denne na ban ehema unoth mulu economy ekama ewaraye.So it will never happen.Apita kela unata me crisis eka nisa goda giyapu unuth godak ennawa.
     
    • Like
    Reactions: Emarald

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236

    😳😳
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කියන්නා කෙසේ කිවත් අසන්නා හොද සිහියෙන් අහන්න ඕනේ කියන්නේ මේවට තමයි

    මේ සිරසේ හෙඩිම
    1672405133962.png

    මේ දාපු හිගන්නගේ හෙඩිම
    1672405230782.png

    උන්ගේ fix වල වෙනසක් නැ මම කතාකලහම කිව්වා

    මේදවස් වල මිනිස්සු අමාරුවෙන් ඉන්නේ එකෙන් ආතල් ගන්න හිගන්නුත් ඉන්නවා මිට ඉස්සෙල්ල BOC එකේ ඔහොම කලා කියල පචයක් ගැහුවා එක්කෝ මුන්ට සිංහල බෑ නැත්නම් අවජාතක
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334

    Insitutuion kadagena watenne denne nathi wenna thama oya actions ganne

    Dollar eka thama case eka :no:

    200n allagena wage dan allagena inne 360 range ekee

    atha ariyama sapa thama :no::no::sorry::sorry:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    කියන්නා කෙසේ කිවත් අසන්නා හොද සිහියෙන් අහන්න ඕනේ කියන්නේ මේවට තමයි

    මේ සිරසේ හෙඩිම
    View attachment 193319

    මේ දාපු හිගන්නගේ හෙඩිම
    View attachment 193320

    උන්ගේ fix වල වෙනසක් නැ මම කතාකලහම කිව්වා

    මේදවස් වල මිනිස්සු අමාරුවෙන් ඉන්නේ එකෙන් ආතල් ගන්න හිගන්නුත් ඉන්නවා මිට ඉස්සෙල්ල BOC එකේ ඔහොම කලා කියල පචයක් ගැහුවා එක්කෝ මුන්ට සිංහල බෑ නැත්නම් අවජාතක

    Lol balan idapan 🤣🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: wca

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Financial institutions kadan watenna denne na ban ehema unoth mulu economy ekama ewaraye.So it will never happen.Apita kela unata me crisis eka nisa goda giyapu unuth godak ennawa.
    උබ කොහොමද කියන්නෙ කඩාවැටෙන්නෙ නෑ කියල . මේ ඩිසිශන් වලින් වෙන්නෙ ඒකනෙ . මන් සරල කරුනු ටිකක් කියන්නම් . මන් ආර්තික විද්‍යාව දන්නෙ නෑ . හැබැයී මේ මට පේන දේ .

    1. බැංකු වල ෆික්ස් ඩිපොසිට් වලට දැන් 30% විතර දෙනව .
    2. බැංකු එහෙම එකතු කරගන්න රුපියල් ටික ආන්ඩුවට වැඩි පොලියට නයට දෙනව .
    3. දැන් IMF අනන් මනන් ආයෙ එකක්වත් එන්නෙ නෑ . ඒක ශුවර්
    4. එතකොට ආන්ඩුවට ඒ රුපියල් ණය ගෙවන්න බැරි වෙනව .
    5. එත්කොට බැංකු වලට ඔය කියන ෆික්ස් ඩිපොසිට් වල පොලිය ලබන අවුරුද්දෙ දීගන්න බැරි වෙනව .
    6. ඒ අතරෙ මිනිස්සු බැංකු ලෝන් ගෙවන්නෙ නැතුව අත අරිනව .
    7. ඒ ලෝන් හරි ලීසින් වලට හරි ඇප තියපු ඇසට් වල වැලියු එක ඩිප්‍රිශියේට් වෙනව වගේම වෙන්දේසි වලින් කියන ගනන් වලට ගන්න කෞරුත් නැති වෙනව .
    8. මූල්‍ය ආයතන වල රුපියල් නැති වෙනව
    9. ඒව කඩා වැටෙනව .

    මන් මේ කියපු දේවල් වල වැරැද්දක් තියද . මේහෙම වෙන්නෙ නැතුව සල්ලි මවන්න විදිහක් තියද මූල්‍ය ආයතන වලට
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    IMF gannanam local debt restructure karanna kiyanawamai.
    ithin unta apita kelawennama deela hari salli ganna wenawa gov banks gov useless projects walata deela thiyena salli piyawaganna.
    mama personnaly hithanne gov banks thama lankawe technically unstablem wenna one banks. advocata eken kiwwa okun gov banks gov eke useless projects walata loans dila thiyenawalu, ewata apa wela thiyenneth bank ekamalu. ithin aniwa kela wenawa.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,999
    6,682
    113
    ගග අද්දර
    කියන්නා කෙසේ කිවත් අසන්නා හොද සිහියෙන් අහන්න ඕනේ කියන්නේ මේවට තමයි

    මේ සිරසේ හෙඩිම
    View attachment 193319

    මේ දාපු හිගන්නගේ හෙඩිම
    View attachment 193320

    උන්ගේ fix වල වෙනසක් නැ මම කතාකලහම කිව්වා

    මේදවස් වල මිනිස්සු අමාරුවෙන් ඉන්නේ එකෙන් ආතල් ගන්න හිගන්නුත් ඉන්නවා මිට ඉස්සෙල්ල BOC එකේ ඔහොම කලා කියල පචයක් ගැහුවා එක්කෝ මුන්ට සිංහල බෑ නැත්නම් අවජාතක
    Yako meka sira nm misleading info demma kiyala report krnna ona.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උබ මේ හවස්වෙලැ බැoකුවට කතා කරා, පලයන් පකෝ බොරු කියන්නෙ නැතුව
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Yako meka sira nm misleading info demma kiyala report krnna ona.
    උබ කතාකරල බලපන්කො fix වල වැඩි වෙලා නෑ මේ කැළණි හිගන්නු විව්ස් ගන්න වැඩ බන්.මේ කෑරි වෙසවෝ පච ලිය ලිය දානවා අපි කතාකලහම එහෙම නෑ කියනවා.මම බැලුවේ මටත් කෙල වෙලාද කියල
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    උබ කොහොමද කියන්නෙ කඩාවැටෙන්නෙ නෑ කියල . මේ ඩිසිශන් වලින් වෙන්නෙ ඒකනෙ . මන් සරල කරුනු ටිකක් කියන්නම් . මන් ආර්තික විද්‍යාව දන්නෙ නෑ . හැබැයී මේ මට පේන දේ .

    1. බැංකු වල ෆික්ස් ඩිපොසිට් වලට දැන් 30% විතර දෙනව .
    2. බැංකු එහෙම එකතු කරගන්න රුපියල් ටික ආන්ඩුවට වැඩි පොලියට නයට දෙනව .
    3. දැන් IMF අනන් මනන් ආයෙ එකක්වත් එන්නෙ නෑ . ඒක ශුවර්
    4. එතකොට ආන්ඩුවට ඒ රුපියල් ණය ගෙවන්න බැරි වෙනව .
    5. එත්කොට බැංකු වලට ඔය කියන ෆික්ස් ඩිපොසිට් වල පොලිය ලබන අවුරුද්දෙ දීගන්න බැරි වෙනව .
    6. ඒ අතරෙ මිනිස්සු බැංකු ලෝන් ගෙවන්නෙ නැතුව අත අරිනව .
    7. ඒ ලෝන් හරි ලීසින් වලට හරි ඇප තියපු ඇසට් වල වැලියු එක ඩිප්‍රිශියේට් වෙනව වගේම වෙන්දේසි වලින් කියන ගනන් වලට ගන්න කෞරුත් නැති වෙනව .
    8. මූල්‍ය ආයතන වල රුපියල් නැති වෙනව
    9. ඒව කඩා වැටෙනව .

    මන් මේ කියපු දේවල් වල වැරැද්දක් තියද . මේහෙම වෙන්නෙ නැතුව සල්ලි මවන්න විදිහක් තියද මූල්‍ය ආයතන වලට
    Tax walin cover karaganna Bari unoth money print karanawa.Habaye ithin depreciate wena kathawa hari.Most probably within next 6 months or maximum within next year IMF hambenawa ban aniwa eta passe godak countries walin udaw karawi.Situation eka meeta wada Nam worst wenne na patta sure.Before 6 months hitiyata wada Dan situation eka good da?Bad da?Anna eka essella kiyapanko.Math Ranil ta kamathi na but u real waddek ban ewagema CB governor th ela porak.Thiyena eka gawa athi tharam thamath salli thiyenawa ban unta me situation eka ganak wath na thiththa aththa okaye.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,338
    113
    මොන මගුලකටද බන් ස්ථාවර පොලී අනුපාත යටතේ කියලා ණය දෙන්නේ , විචල්‍ය පොලි අනුපාත යටතේ කියලා දෙන ණය විතරක් තිබුන නම් ඇතිනේ , කාලකන්නි පාලනය කරන රටක් තමයි මේකනම්
    Oya fixed eke agreement eka yata podi akurin thiyenawa ban tharuwak dala Bank ekata one weleka eka wenas wenna puluwan kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Tax walin cover karaganna Bari unoth money print karanawa.Habaye ithin depreciate wena kathawa hari.Most probably within next 6 months or maximum within next year IMF hambenawa ban aniwa eta passe godak countries walin udaw karawi.Situation eka meeta wada Nam worst wenne na patta sure.Before 6 months hitiyata wada Dan situation eka good da?Bad da?Anna eka essella kiyapanko.Math Ranil ta kamathi na but u real waddek ban ewagema CB governor th ela porak.Thiyena eka gawa athi tharam thamath salli thiyenawa ban unta me situation eka ganak wath na thiththa aththa okaye.
    ලයිට් බිල 70% උනාම තේරෙයි හරියන හරියාම . .. 🤣🤣🤣🤣🤣🤣

    උබ කතාකරල බලපන්කො fix වල වැඩි වෙලා නෑ මේ කැළණි හිගන්නු විව්ස් ගන්න වැඩ බන්.මේ කෑරි වෙසවෝ පච ලිය ලිය දානවා අපි කතාකලහම එහෙම නෑ කියනවා.මම බැලුවේ මටත් කෙල වෙලාද කියල
    උබ මේ හවස්වෙලැ බැoකුවට කතා කරා, පලයන් පකෝ බොරු කියන්නෙ නැතුව
    ------ Post added on Dec 30, 2022 at 6:53 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Oya fixed eke agreement eka yata podi akurin thiyenawa ban tharuwak dala Bank ekata one weleka eka wenas wenna puluwan kiyala
    CBSL ekan thama action eka ganne machan. nathnam bank eka kamathi fixed eka thiyganna

    CBSL eka kiuwoth karanna deyak na
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Tax walin cover karaganna Bari unoth money print karanawa.Habaye ithin depreciate wena kathawa hari.Most probably within next 6 months or maximum within next year IMF hambenawa ban aniwa eta passe godak countries walin udaw karawi.Situation eka meeta wada Nam worst wenne na patta sure.Before 6 months hitiyata wada Dan situation eka good da?Bad da?Anna eka essella kiyapanko.Math Ranil ta kamathi na but u real waddek ban ewagema CB governor th ela porak.Thiyena eka gawa athi tharam thamath salli thiyenawa ban unta me situation eka ganak wath na thiththa aththa okaye.
    රෙද්දක් කියනවනෙ ඉතින් . IMF වලින් ඩොලර් බිලියන 2ක් දුන්න කියල මොනව කරන්නද . ඉන්දියාව දැනටම ඩොලර් බිලියන 5කට වඩා දීල . ඒත් ගොඩ ඒමක් නෑ . උබ කොහොමද කියන්නෙ IMF හම්බ වෙනව කියල . ඔය කියන තියන එකා ගාව තියනව කියන කතාවත් ඔය කියන තරම් සුන්දර නෑ . තියන එකාගෙ ලෝන් වලත් රේට් වැඩි වෙලා ටැක්ස් වැදුනහම උන්ගෙ බිස්නස් කඩා වැටුනහම හොම්බෙන් යන්න වෙන්නෙ
     
    • Like
    Reactions: vibhashana