මහජන බැංකුවත් නිකුත් කළ ණය සඳහා (fixed rates) පොලී අනුපාත ඉහළ දමයි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Tax walin cover karaganna Bari unoth money print karanawa.Habaye ithin depreciate wena kathawa hari.Most probably within next 6 months or maximum within next year IMF hambenawa ban aniwa eta passe godak countries walin udaw karawi.Situation eka meeta wada Nam worst wenne na patta sure.Before 6 months hitiyata wada Dan situation eka good da?Bad da?Anna eka essella kiyapanko.Math Ranil ta kamathi na but u real waddek ban ewagema CB governor th ela porak.Thiyena eka gawa athi tharam thamath salli thiyenawa ban unta me situation eka ganak wath na thiththa aththa okaye.
    next 6 months වලින් IMF ලැබෙනවා කියලා උඹ කියන්නේ ඇයි කියලා පැහැදිලි හේතුවක් කියන්න

    IMF ලැබෙන්න නම් ISB restructure කරන්න ඕන ඒකට ISB අයිති කාරයන්ගේ තියෙන ප්‍රධාන කොන්දේසිය තමයි internal debt restructure කරන්න ඕන , ඒ කියන්නේ TBill & Tbond, ලංකාවේ 80%-90% විතර TBill & Tbond අරං තියෙන්නේ බැංකු වලින් , එතකොට internal debt restructure කරොත් ලංකාවේ බැංකු ටික කඩන් වැටෙනවා restructuring කතාව ඇදි ඇදි තියෙන්නේ , දැන් තීරණය තියෙන්නේ බැංකු ටිකට කෙලවලා අර්තිකෙටත් කෙලවලා IMF ගන්නවද නැද්ද කියන තීරණේ ගන්න තියෙන්නේ

    දැන් මේ තියෙන්නේ අපායේ interval එක තව ටික දවසකින් අපි නය පැහැර හැරපු නිසා ජාත්‍යන්තර බේරුම් කරන ආයතනවල අපිට විරුද්ධව නඩු වැටෙනකොට රනිලගෙයි CB governor ගෙයි පොර පොර කම බලාගන්න පුළුවන්

    රෙද්දක් කියනවනෙ ඉතින් . IMF වලින් ඩොලර් බිලියන 2ක් දුන්න කියල මොනව කරන්නද . ඉන්දියාව දැනටම ඩොලර් බිලියන 5කට වඩා දීල . ඒත් ගොඩ ඒමක් නෑ . උබ කොහොමද කියන්නෙ IMF හම්බ වෙනව කියල . ඔය කියන තියන එකා ගාව තියනව කියන කතාවත් ඔය කියන තරම් සුන්දර නෑ . තියන එකාගෙ ලෝන් වලත් රේට් වැඩි වෙලා ටැක්ස් වැදුනහම උන්ගෙ බිස්නස් කඩා වැටුනහම හොම්බෙන් යන්න වෙන්නෙ
    ඔයවගේ පිස්සු හුත්තලා එක්ක කතාකරන අපේ වෙලාවත් අපරාදේ බන්
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    උබ කතාකරල බලපන්කො fix වල වැඩි වෙලා නෑ මේ කැළණි හිගන්නු විව්ස් ගන්න වැඩ බන්.මේ කෑරි වෙසවෝ පච ලිය ලිය දානවා අපි කතාකලහම එහෙම නෑ කියනවා.මම බැලුවේ මටත් කෙල වෙලාද කියල
    ලෝන් ටර්ම් එක අවුරුදු 2 ට අඩු අයගෙ වෙනසක් නෑලු

    ලයිට් බිල 70% උනාම
    කොච්චර හොඳද එහෙම වෙනව නං 🥲
    ------ Post added on Dec 30, 2022 at 7:08 PM
     
    • Haha
    Reactions: topkollek

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලෝන් ටර්ම් එක අවුරුදු 2 ට අඩු අයගෙ වෙනසක් නෑලු

    කොච්චර හොඳද එහෙම වෙනව නං 🥲
    ------ Post added on Dec 30, 2022 at 7:08 PM
    මගේ total fix තියෙන්නේ
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    next 6 months වලින් IMF ලැබෙනවා කියලා උඹ කියන්නේ ඇයි කියලා පැහැදිලි හේතුවක් කියන්න

    IMF ලැබෙන්න නම් ISB restructure කරන්න ඕන ඒකට ISB අයිති කාරයන්ගේ තියෙන ප්‍රධාන කොන්දේසිය තමයි internal debt restructure කරන්න ඕන , ඒ කියන්නේ TBill & Tbond, ලංකාවේ 80%-90% විතර TBill & Tbond අරං තියෙන්නේ බැංකු වලින් , එතකොට internal debt restructure කරොත් ලංකාවේ බැංකු ටික කඩන් වැටෙනවා restructuring කතාව ඇදි ඇදි තියෙන්නේ , දැන් තීරණය තියෙන්නේ බැංකු ටිකට කෙලවලා අර්තිකෙටත් කෙලවලා IMF ගන්නවද නැද්ද කියන තීරණේ ගන්න තියෙන්නේ

    දැන් මේ තියෙන්නේ අපායේ interval එක තව ටික දවසකින් අපි නය පැහැර හැරපු නිසා ජාත්‍යන්තර බේරුම් කරන ආයතනවල අපිට විරුද්ධව නඩු වැටෙනකොට රනිලගෙයි CB governor ගෙයි පොර පොර කම බලාගන්න පුළුවන්

    ඔයවගේ පිස්සු හුත්තලා එක්ක කතාකරන අපේ වෙලාවත් අපරාදේ බන්
    IMF ganna thamaye ban oya election thiyanna hadanne.Local debts restructure karanne nathuwa negotiate karala IMF gannawa balapanko wena de.IMF eken Dena gana USD 2billion kiyanne godak podi ganak unata Eka hambaunama IMF lankawa trust karanawa kiyana wishwase uda anith ratawal help karanawa.Meeta Masa 6 kata kalin year end ekedi mehemawath survive wenna puluwan kiyala umba hithuwada aththa kiyapan e dawas Wala hithuwe me awuruddema okkoma ewaraye kiyalane but mokada une.Anith eka thamaye ban mokek Hari adahasak kiwwama pissu Gaga dangalanne nathuwa kiyanne mokakda balapan.Local debts walata awulak nokara government eka IMF gannawa 100% sure.Balannako wena de anith eka thamaye oya Wadi karana dewal walata time ekath ekka kamathen ho akamaththen auto adjust wenawa.Hondama example eka thamaye fuel prices 150 ta thibuna petrol Dan 370 ye 450/= tath gahuwane mulinma Wadi karanakota koitharam uda pannada Dan moko thaththwe use karana eka adu karala Hari auto adjust una neda.Tax, Electricity kathawath ochchara thamaye mulin Dana sadde witharaye.

    රෙද්දක් කියනවනෙ ඉතින් . IMF වලින් ඩොලර් බිලියන 2ක් දුන්න කියල මොනව කරන්නද . ඉන්දියාව දැනටම ඩොලර් බිලියන 5කට වඩා දීල . ඒත් ගොඩ ඒමක් නෑ . උබ කොහොමද කියන්නෙ IMF හම්බ වෙනව කියල . ඔය කියන තියන එකා ගාව තියනව කියන කතාවත් ඔය කියන තරම් සුන්දර නෑ . තියන එකාගෙ ලෝන් වලත් රේට් වැඩි වෙලා ටැක්ස් වැදුනහම උන්ගෙ බිස්නස් කඩා වැටුනහම හොම්බෙන් යන්න වෙන්නෙ
    IMF eka Dena gana nemei ban wadagath un apiwa trust karanawa kiyana label ekaye one ethakota anith ratawal udaw karanawa.Baya nathuwa hitapan oya kiyana tharam Nam magulak wenne na.
    ------ Post added on Dec 30, 2022 at 7:36 PM
     
    • Like
    • Dislike
    Reactions: tha123 and Oli_Vili

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    IMF ganna thamaye ban oya election thiyanna hadanne.Local debts restructure karanne nathuwa negotiate karala IMF gannawa balapanko wena de.IMF eken Dena gana USD 2billion kiyanne godak podi ganak unata Eka hambaunama IMF lankawa trust karanawa kiyana wishwase uda anith ratawal help karanawa.Meeta Masa 6 kata kalin year end ekedi mehemawath survive wenna puluwan kiyala umba hithuwada aththa kiyapan e dawas Wala hithuwe me awuruddema okkoma ewaraye kiyalane but mokada une.Anith eka thamaye ban mokek Hari adahasak kiwwama pissu Gaga dangalanne nathuwa kiyanne mokakda balapan.Local debts walata awulak nokara government eka IMF gannawa 100% sure.Balannako wena de anith eka thamaye oya Wadi karana dewal walata time ekath ekka kamathen ho akamaththen auto adjust wenawa.Hondama example eka thamaye fuel prices 150 ta thibuna petrol Dan 370 ye 450/= tath gahuwane mulinma Wadi karanakota koitharam uda pannada Dan moko thaththwe use karana eka adu karala Hari auto adjust una neda.Tax, Electricity kathawath ochchara thamaye mulin Dana sadde witharaye.
    නොදකින් පොන්න වහල්ලු , පොන්නයො imf එකෙන් ඩොලර් බිලියන 2ක් හම්බෙන් නැ හම්බෙන්නෙ ඩොලර් බිලියන 0.4 වගේ ගානක්, දන්න හුත්තකුත් නැ ඔහේ දොඩෝනව වහල්කමට, හම්බෙයි බලන් ඉදපන් කට ඇරගෙන අනිත් ආයතන වලින්, තොපි වගේ ගූ පොන්නයො රටට කෙලෝල අරගල පස්සෙ ගිහින් දැන් හුත්තක් කියෝනව..තෙල් මිල අඩු වෙයි ණය නොගෙවන නිසා, අනුන්ගෙ සල්ලි වලින් කකා සක්විති ගේම් ගහන්ඩ වෙන්නෙ නැ හැමදාම
     
    Niwenna niwanna😂😂😂
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    නිවපන් ලයිට් ලබන මාසෙ 70% මිල වැඩි වෙනව, පැක්ටරි ටික වහල ගියාම කාපල්ල තණකොළ ගොන් රැල
    Take it easy bro I am pretty sure that nothing will happen like that...🙂🙂🙂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Take it easy bro I am pretty sure that nothing will happen like that...🙂🙂🙂
    හිතන ඒව වෙනවනම් ලබන මාසෙ ලයිට් බිල වැඩි විම නතර කරල පෙන්නපන්
     
    • Like
    Reactions: akr20

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    5b530348b67ac8c2381224c989ea168c_XL.webp

    lol sl
    Mungen upades ganna ewun thamai rate mudal gana theerana ganne...
    munta gal gahala elawanta one sinhalu hari nam :yes: nandeta kala wagema...
     
    • Like
    Reactions: Oli_Vili and jhnnwp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Mungen upades ganna ewun thamai rate mudal gana theerana ganne...
    munta gal gahala elawanta one sinhalu hari nam :yes: nandeta kala wagema...
    එලෝන එකෙක් එලෝපල්ල උබලගෙ ආණ්ඩුවනෙ, තව උපරිම අවුරුද්දයි සර් පස්සෙ වැදගෙන යන්නෙ පොන්න රැල වැදගෙන...
     
    • Haha
    Reactions: lasithh and c2r

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    IMF ganna thamaye ban oya election thiyanna hadanne.Local debts restructure karanne nathuwa negotiate karala IMF gannawa balapanko wena de.IMF eken Dena gana USD 2billion kiyanne godak podi ganak unata Eka hambaunama IMF lankawa trust karanawa kiyana wishwase uda anith ratawal help karanawa.Meeta Masa 6 kata kalin year end ekedi mehemawath survive wenna puluwan kiyala umba hithuwada aththa kiyapan e dawas Wala hithuwe me awuruddema okkoma ewaraye kiyalane but mokada une.Anith eka thamaye ban mokek Hari adahasak kiwwama pissu Gaga dangalanne nathuwa kiyanne mokakda balapan.Local debts walata awulak nokara government eka IMF gannawa 100% sure.Balannako wena de anith eka thamaye oya Wadi karana dewal walata time ekath ekka kamathen ho akamaththen auto adjust wenawa.Hondama example eka thamaye fuel prices 150 ta thibuna petrol Dan 370 ye 450/= tath gahuwane mulinma Wadi karanakota koitharam uda pannada Dan moko thaththwe use karana eka adu karala Hari auto adjust una neda.Tax, Electricity kathawath ochchara thamaye mulin Dana sadde witharaye.

    IMF eka Dena gana nemei ban wadagath un apiwa trust karanawa kiyana label ekaye one ethakota anith ratawal udaw karanawa.Baya nathuwa hitapan oya kiyana tharam Nam magulak wenne na.
    ------ Post added on Dec 30, 2022 at 7:36 PM
    උබ ඉන්නෙ හීන ලෝකෙක . මීට මාස 6කට කලින් කෙල උන එක රිලීස් කරල දුන්නෙ ඉන්දියාව . මොකද උන්ගෙ ෆුට් හෝල්ඩ් එක තියාගන්න . දැන් අපි චයින පැහ්තටද වැඩිපුර ඉන්නෙ ඉන්දියා පැත්තටද කියල බැලුවහම ඒක තේරෙනව . දැන් ඉන්දියාවෙ ක්‍රෙඩිට් ලයින් එක ඉවරයි . බෙල්ලට දාපු නොට් එක ටික ටික තද කරගෙන යන්නෙ . අනික IMF කියන්නෙ චයින ලෝන් රීස්ට්‍රක්චර් කරන්න කියල . ඒ කියන්නෙ කපාහරින්න කියල . උන් ඒකට කැමති නෑ . උන් කැමති වෙනකන් IMF දෙන්නෙ නෑ කියල කියල ඉවරයි දැන් . එක විසදුමක් තියනව US බේස් එකක් මෙහෙ දාන්න දෙනව වගේ දෙයක් . හැබැයි ඉන්දියාව ඒකට ඉඩ දෙන්නෙ නෑ . ජියෝපොලිටික්ස් උබ ඔය කියන තරම් සුන්දර නෑ . අනික අපිට ඉන්න එකම හිතවත් රට ජපානෙ විතරයි (අනිත් ඔක්කොටම තියෙන්නෙ ඉන්ටරෙස්ට් )උන්ගෙ ඉකොනොමි එක අවුරුදු ගානක් තිස්සෙ ඩවුන් වේගන යන්නෙ . උන්ට උදවු කරන්නත් බෑ
     
    • Like
    Reactions: Hapuwa and Oli_Vili

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    හිතන ඒව වෙනවනම් ලබන මාසෙ ලයිට් බිල වැඩි විම නතර කරල පෙන්නපන්
    Puluwan factories godak ewa solar panel walata yawi.Export karana unta Loku issue ekak ena ekak na dollars ena nisa.Gewal Wala elecity misuse karana eka adu wewi karanna deyak na hingana rataka ennawa Nam hinganno wage Enna wenawa diyunu wenakam.Badu Mila Wadi wenawa eka nawaththanna ba afford karanna puluwan eka ganeewi anith unta consumption eka adu karanna wewi.Karanna deyak na ban Masa 6kata kalin rata thibuna hatiyata Mata Nam oya okkoma ewasanna puluwan 🙂
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,998
    6,679
    113
    ගග අද්දර
    උබ කතාකරල බලපන්කො fix වල වැඩි වෙලා නෑ මේ කැළණි හිගන්නු විව්ස් ගන්න වැඩ බන්.මේ කෑරි වෙසවෝ පච ලිය ලිය දානවා අපි කතාකලහම එහෙම නෑ කියනවා.මම බැලුවේ මටත් කෙල වෙලාද කියල
    Ow bn mat baya una. Utta, Monday call ekk denawa koikatat
     
    • Like
    Reactions: wca

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Ah. Ehenam sure na wadi wenna idak thiyenawa.
    වැඩි උනොත් කියන්නම් තාම නෑ ඒ උනත් මගේ CDB එකේ ලෝන් එකක් තියෙනවා කෙලිනවානම් උන්නේ හරිනම් ඉස්සිල්ල කෙලින්නේ උනුත් කිව්වේ එහෙම වැඩි වෙන්නේ නෑ කියල
     
    • Like
    Reactions: banda065