next 6 months වලින් IMF ලැබෙනවා කියලා උඹ කියන්නේ ඇයි කියලා පැහැදිලි හේතුවක් කියන්නTax walin cover karaganna Bari unoth money print karanawa.Habaye ithin depreciate wena kathawa hari.Most probably within next 6 months or maximum within next year IMF hambenawa ban aniwa eta passe godak countries walin udaw karawi.Situation eka meeta wada Nam worst wenne na patta sure.Before 6 months hitiyata wada Dan situation eka good da?Bad da?Anna eka essella kiyapanko.Math Ranil ta kamathi na but u real waddek ban ewagema CB governor th ela porak.Thiyena eka gawa athi tharam thamath salli thiyenawa ban unta me situation eka ganak wath na thiththa aththa okaye.
IMF ලැබෙන්න නම් ISB restructure කරන්න ඕන ඒකට ISB අයිති කාරයන්ගේ තියෙන ප්‍රධාන කොන්දේසිය තමයි internal debt restructure කරන්න ඕන , ඒ කියන්නේ TBill & Tbond, ලංකාවේ 80%-90% විතර TBill & Tbond අරං තියෙන්නේ බැංකු වලින් , එතකොට internal debt restructure කරොත් ලංකාවේ බැංකු ටික කඩන් වැටෙනවා restructuring කතාව ඇදි ඇදි තියෙන්නේ , දැන් තීරණය තියෙන්නේ බැංකු ටිකට කෙලවලා අර්තිකෙටත් කෙලවලා IMF ගන්නවද නැද්ද කියන තීරණේ ගන්න තියෙන්නේ
දැන් මේ තියෙන්නේ අපායේ interval එක තව ටික දවසකින් අපි නය පැහැර හැරපු නිසා ජාත්‍යන්තර බේරුම් කරන ආයතනවල අපිට විරුද්ධව නඩු වැටෙනකොට රනිලගෙයි CB governor ගෙයි පොර පොර කම බලාගන්න පුළුවන්
ඔයවගේ පිස්සු හුත්තලා එක්ක කතාකරන අපේ වෙලාවත් අපරාදේ බන්රෙද්දක් කියනවනෙ ඉතින් . IMF වලින් ඩොලර් බිලියන 2ක් දුන්න කියල මොනව කරන්නද . ඉන්දියාව දැනටම ඩොලර් බිලියන 5කට වඩා දීල . ඒත් ගොඩ ඒමක් නෑ . උබ කොහොමද කියන්නෙ IMF හම්බ වෙනව කියල . ඔය කියන තියන එකා ගාව තියනව කියන කතාවත් ඔය කියන තරම් සුන්දර නෑ . තියන එකාගෙ ලෝන් වලත් රේට් වැඩි වෙලා ටැක්ස් වැදුනහම උන්ගෙ බිස්නස් කඩා වැටුනහම හොම්බෙන් යන්න වෙන්නෙ
Last edited:
nandeta kala wagema...