මහජන සම්පත ඔට්ටු😄

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    mamath ahala thinawa

    anthima anke 8 allapan.
    ------ Post added on Oct 4, 2023 at 1:45 PM
    Anthima ඉයේ අපේ දිහා එකෙක්ට ලක්ශ 30 ගියා

    mamath ahala thinawa

    anthima anke 8 allapan.
    ------ Post added on Oct 4, 2023 at 1:45 PM
    8 නිතර එනවද
    ------ Post added on Oct 4, 2023 at 1:50 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇයි දෙකක්, අන්තිම ඉලක්කම් හයටත් අල්ලපං කෝ 🤣
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    mokakda ban a case 1?
    මහජන සම්පතේ අවසාන අංක දෙකට ඔට්ටු අල්ලනව.එක අංකයක් රුපියල් 100 ,දිනම ආවොත් 8000 පොත කරන එකාට 2000, අපේ දිහා නම් පොත් 1000 වඩා තියෙනවා.පොත කරන කෙනා කොහොමත් ගොඩ
     
    • Like
    Reactions: ntayya

    $onny

    Well-known member
  • May 21, 2012
    3,241
    4,035
    113
    මහජන සම්පතේ අවසාන අංක දෙකට ඔට්ටු අල්ලනව.එක අංකයක් රුපියල් 100 ,දිනම ආවොත් 8000 පොත කරන එකාට 2000, අපේ දිහා නම් පොත් 1000 වඩා තියෙනවා.පොත කරන කෙනා කොහොමත් ගොඩ
    A kiwwe 100k set welada oka karanne?
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    A kiwwe 100k set welada oka karanne?
    Ow 100 සෙට් වෙන්න ඔනි.නැ පොත කපනකොට එකා අංක 10 කපනවා ඔනි තරම්

    Up
    ------ Post added on Oct 4, 2023 at 7:14 PM