මහජන සම්පත

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අද රෑට අදින්නෙ

    ටිකට් තුනක් ගත්ත..

    ohoma tickt arn heena maliga hdnna epa
    oka puiruddkta ynwa
    oya tickt 3ta rs 20kwath nathi unoth ube depression thawa wadiwenwa
    mata ema una
    so dan tickt gaththata hopes thiyaganne na :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ohoma tickt arn heena maliga hdnna epa
    oka puiruddkta ynwa
    oya tickt 3ta rs 20kwath nathi unoth ube depression thawa wadiwenwa
    mata ema una
    so dan tickt gaththata hopes thiyaganne na :sorry:

    ඇදුනෙ නැතත් කමක් නෑ

    මගෙන් වියදං වෙච්ච රුපියල් 60ත් එකතුවෙලා කාටහරි දිනුමක් ඇදෙයි..

    අනික මම හැමතිස්සෙම ඕව ගන්න කෙනෙක් නෙමේ.. අද තුනක් ගත්ත නිකං හිතිල..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇදුනෙ නැතත් කමක් නෑ

    මගෙන් වියදං වෙච්ච රුපියල් 60ත් එකතුවෙලා කාටහරි දිනුමක් ඇදෙයි..

    අනික මම හැමතිස්සෙම ඕව ගන්න කෙනෙක් නෙමේ.. අද තුනක් ගත්ත නිකං හිතිල..

    nofap try kre nadda bn?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඊට පස්සෙ කියපං අපේ ඇස් වහ කටවහ හින්ද තමා 20ක්වත් ඇදුනෙ නැත්තෙ කියල :angry:
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ගන්නවා නම් රු 500 ක වත් එකම ජාතියකින් ගනින්, එහෙම කලොත් නම් ලාබයක් තියෙනවා
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අද සෑට උඹලත් බලපල්ල හරිද :yes:
    උඹට අපේ ගෙදර එන්න පුලුවන්නම් අපි දෙන්නට ජෝඩු දාලම බලන්න තිබුණා...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    B 602057
    S 487371
    Z 312485

    කීයක්වත් වැටුණේ නෑ බං.. 6 ඉලක්කමනං තියෙනව. ඒකට කීයක්වත් නෑ


    `
    `
    `
    `

    Capture.JPG
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,771
    19,729
    113
    නම්බර්ස් ටික නෝට් කරගත්ත... බලමු... වින් කරල තිබ්බොත් උඹව උස්සනවා...:yes:

    වෙලාවකට හිතෙනව මේකෙ හිටපු ගේම් කාරය කියන එකත් උබගෙ account එකක්ද කියල😂
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    :growl: අප්පෝ නෑ.... මම අහිංසකයි....

    ඉතිං මාත් අහින්සකයිනෙ..

    මම එළකිරියෙ කාටවත් බලු කතාවක් කියල නෑ

    බලු කතා කියනව හැබැයි මට මොනාහරි කිව්වොත් :lol: