පලවෙනි තෑග්ග ඇදිලද![]()
uba heenen dakapu anka tikakda??
අද රෑට අදින්නෙ
ටිකට් තුනක් ගත්ත..

ohoma tickt arn heena maliga hdnna epa
oka puiruddkta ynwa
oya tickt 3ta rs 20kwath nathi unoth ube depression thawa wadiwenwa
mata ema una
so dan tickt gaththata hopes thiyaganne na![]()
ඇදුනෙ නැතත් කමක් නෑ
මගෙන් වියදං වෙච්ච රුපියල් 60ත් එකතුවෙලා කාටහරි දිනුමක් ඇදෙයි..
අනික මම හැමතිස්සෙම ඕව ගන්න කෙනෙක් නෙමේ.. අද තුනක් ගත්ත නිකං හිතිල..
නම්බර්ස් ටික නෝට් කරගත්ත... බලමු... වින් කරල තිබ්බොත් උඹව උස්සනවා...

අද සෑට උඹලත් බලපල්ල හරිද![]()
නම්බර්ස් ටික නෝට් කරගත්ත... බලමු... වින් කරල තිබ්බොත් උඹව උස්සනවා...
වෙලාවකට හිතෙනව මේකෙ හිටපු ගේම් කාරය කියන එකත් උබගෙ account එකක්ද කියල![]()
අප්පෝ නෑ.... මම අහිංසකයි.... අප්පෝ නෑ.... මම අහිංසකයි....
