ඔබ සොයනා සත්‍ය අවබෝධ කර ගැනීමට ධයිර්ය ශක්තිය ලැබේවා...!!!!!!!!!!
තෙරුවණ් සරණයි!!!
යහළුවා
මම අහල තියනවා සමනල කන්න්දේ ජීවත් වෙන වන වාසි හමුදුරුව නමක් පෝය දවසට පන්සලට වැඩම කරලා බන දේශනා කරනවාලු
ඔබේ ඔය අදිෂ්ටනයට ඉක්ක්මනින් ලගාවෙන්න කියල මම ඔබට සුබ ප්‍රර්ථනා කරනවා ඔබට සතරවරම් දෙවිදේවතාවුන්ගේ දෙවිපිහිටයි![]()
අපි ඉපදී ඉපදී මැරිච්ච සංසාරෙ ගැන හිතනකොට අපි මේ දුවන්නෙ මොන පිස්සුවක් පස්සෙද කියල හිතෙන්නෙ නැද්ද? අපි අපායේ, නිරයේ වැටි වැටී ආපු මේ ගමන ගැන හිතද්දී බය හිතෙන්නෙ නැද්ද? තව ඉස්සරහට කොච්චර යන්න තියෙයිද කියල කවුද දන්නෙ?
අපි හිතාගෙන ඉන්නෙ හොඳ සහකාරයෙක්, සහකාරියක් හොයාගෙන විවහා වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. අපි මේ සංසාරෙ කී පාරක් නම් ඔහොම හිතල දිගින් දිගට මේ සංසාරෙ යන්න ඇත්ද?
මේක නවත්තන්න තියෙන අන්තිම අවස්ථාව තමා මේ ජිවිතේ.
සාදු සාදු....
ඔබට ඔබ සොයන දෙය ලැබේවා...ඉන්පසු අපවත් ඒ මගට ගන්න ආපහු මෙහෙ එන්න...අපට තාම එවන් පිනක් නෑ.
මම නම් අහල තියෙන එක ගැන වැඩි විස්තර දන්නේ නැහැ.. මොනවා නමුත් ඔබගේ අරමුණ කරා යාමට හැකිවේවායි ප්‍රර්ථනා කරනවා....![]()
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති බනත් අහන්නැති ඒ කාලෙ. නිවන් දකින්නට පින් මදි වෙන්නැති එකයි තවමත් සන්සරෙ..............
ඔබගේ අරමුණ කරා යාමට හැකිවේවායි ප්‍රර්ථනා කරනවා...........................![]()
සදු සදු ........
අපට ගන්න හයිය නැති නිර්බිත තිරනයක්....
මොනරාගල, අනුරදපුර,පොලොන්නරුව වගෙ පත්තක පාලු අරන්නයකට යන්න..........
අර රහතන් වහන්සෙ හොයගෙන යන්න..

meethirigala nissarana wanaya, na uyana aranya senasanaya,, gal duwa aranyaya, kalugala aranyaya,, nimalawa- yaala... , tharulengala- monaragala,, buddangala- ampara,, salgala- galapitamada,