මහණ වෙන්න හොද තැනක්?

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මහණ වෙන්න හොද තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙනවද?

මහණ වෙන්න හොද තැනක් නොමැති බව දනිමි. ඔබ ගෞතම බුදු රජානන් වහන්සේ මෙකල සිටියානම් මෙකල විමසුවත් එතුමන් ඔබට එසේම පවසාවි.

නුබ කොතෙක් තැන් හෙව්වත් එවන් තැනක් ඒකාන්ත ලෙසම පැවතිය නොහැකියී. පෙරත් එසේමයි, දැනුත් එසේමයි, අනාගතයේත් එසේමයි.
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
නිර්භීත තීරණය මේක නෙවේ.. ගන්න තියෙන ලේසිම තීරණය තමා මේක.. සංසාරේ භයානක කම දැක දැකම තව දුරටත් සංසාරෙ යන්න කාම තණ්හාව, භව තණ්හාව තව තවත් වඩන්න ගිහි ගෙයි නවතින එක තමා නිර්භීත තීරණේ හැටියට මටනම් පේන්නෙ යාළුවා. :)

නුබේ මේ ප්‍රකාශනය ලැජ්ජාවට කරුණකි. නුබේ මේ ප්‍රකාශනයට අනුව තථාගතයන් වහන්සේ ලොව සිටි උපරිමම බියගුල්ලායි. නුබේ මේ ප්‍රකාශනයට අනුව එම උපරිම බියගුල්ලා අන් අයටද තමන් සොයාගත් බියගුලන්ගේ ක්‍රමයක් කියන ලදී. නුබේ මේ ප්‍රකාශනයට අනුව එම ක්‍රමයට අනුව අන් බියගුල්ලන්ද එම ක්‍රමයම අනුගමනය කර ඇත. නුබද එය කිරීමට යයි.

නුබ වැනි ශාස්තෘන් වහන්සේට පරිභව කරන, ධර්මයට පරිභව කරන, ආර්යය මහා සංඝයාට පරිභව කරන, ආර්යයන්ට පරිභව කරන, අන් දහම් අවබෝධයට උත්සාහ කරන අයට පරිභව කරන අය සම්බුද්ධ ශාසනයට විනාසයක්ම කරයි.

නුබ මේ ප්‍රකාශනය ඉල්ලා අස්කර ගැනීමට සුදුසුයි. නුබ මේ ප්‍රකාශනය ගැන බුදුන්, දහම්, සගුන්ගෙන්, ආර්යයන්ගෙන්, අන් දහම් අවබෝධයට උත්සාහ කරන අයගෙන් සමාව ගැනීමටම සුදුසුයි. නුබේ මේ ප්‍රකාශනය දැක එසේම සිතූ හැම අයගෙන්ද නුබ සමාව ගැනීම සුදුසුයි. නුබ ලොව පෙර, දැන්, මතු ඉන්නා හැමෝගෙන්ම සමාව ගැනීම සුදුසුයි. නැත්නම් නුබේ මහණකමත් ඇවිදන මලකදකත් අතර ඇති වෙනසක් නොමැතිවේමයි.
 
Last edited:

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මහණ වෙන්න හොද තැනක් නොමැති බව දනිමි. ඔබ ගෞතම බුදු රජානන් වහන්සේ මෙකල සිටියානම් මෙකල විමසුවත් එතුමන් ඔබට එසේම පවසාවි.

    නුබ කොතෙක් තැන් හෙව්වත් එවන් තැනක් ඒකාන්ත ලෙසම පැවතිය නොහැකියී. පෙරත් එසේමයි, දැනුත් එසේමයි, අනාගතයේත් එසේමයි.

    නුබේ මේ ප්‍රකාශනය ලැජ්ජාවට කරුණකි. නුබේ මේ ප්‍රකාශනයට අනුව තථාගතයන් වහන්සේ ලොව සිටි උපරිමම බියගුල්ලායි. නුබේ මේ ප්‍රකාශනයට අනුව එම උපරිම බියගුල්ලා අන් අයටද තමන් සොයාගත් බියගුලන්ගේ ක්‍රමයක් කියන ලදී. නුබේ මේ ප්‍රකාශනයට අනුව එම ක්‍රමයට අනුව අන් බියගුල්ලන්ද එම ක්‍රමයම අනුගමනය කර ඇත. නුබද එය කිරීමට යයි.

    නුබ වැනි ශාස්තෘන් වහන්සේට පරිභව කරන, ධර්මයට පරිභව කරන, ආර්යය මහා සංඝයාට පරිභව කරන, ආර්යයන්ට පරිභව කරන, අන් දහම් අවබෝධයට උත්සාහ කරන අයට පරිභව කරන අය සම්බුද්ධ ශාසනයට විනාසයක්ම කරයි.

    නුබ මේ ප්‍රකාශනය ඉල්ලා අස්කර ගැනීමට සුදුසුයි. නුබ මේ ප්‍රකාශනය ගැන බුදුන්, දහම්, සගුන්ගෙන්, ආර්යයන්ගෙන්, අන් දහම් අවබෝධයට උත්සාහ කරන අයගෙන් සමාව ගැනීමටම සුදුසුයි. නුබේ මේ ප්‍රකාශනය දැක එසේම සිතූ හැම අයගෙන්ද නුබ සමාව ගැනීම සුදුසුයි. නුබ ලොව පෙර, දැන්, මතු ඉන්නා හැමෝගෙන්ම සමාව ගැනීම සුදුසුයි. නැත්නම් නුබේ මහණකමත් ඇවිදන මලකදකත් අතර ඇති වෙනසක් නොමැතිවේමයි.

    :eek: මෙන්න මාර දිව්‍ය පුත්‍රයා එළකිරි ඇවිල්ලා :P
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බම්ප් තමයි සහෝ
    Gstar සහෝදරය කියල තියෙනවා හොදමතැන් ටික..
    බලාපොරොත්තුවන නිර්වානය පසක් කරගැනීමට වීර්යය ලැබේවා!
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නුබේ මේ ප්‍රකාශනය ලැජ්ජාවට කරුණකි. නුබේ මේ ප්‍රකාශනයට අනුව තථාගතයන් වහන්සේ ලොව සිටි උපරිමම බියගුල්ලායි. නුබේ මේ ප්‍රකාශනයට අනුව එම උපරිම බියගුල්ලා අන් අයටද තමන් සොයාගත් බියගුලන්ගේ ක්‍රමයක් කියන ලදී. නුබේ මේ ප්‍රකාශනයට අනුව එම ක්‍රමයට අනුව අන් බියගුල්ලන්ද එම ක්‍රමයම අනුගමනය කර ඇත. නුබද එය කිරීමට යයි.

    නුබ වැනි ශාස්තෘන් වහන්සේට පරිභව කරන, ධර්මයට පරිභව කරන, ආර්යය මහා සංඝයාට පරිභව කරන, ආර්යයන්ට පරිභව කරන, අන් දහම් අවබෝධයට උත්සාහ කරන අයට පරිභව කරන අය සම්බුද්ධ ශාසනයට විනාසයක්ම කරයි.

    නුබ මේ ප්‍රකාශනය ඉල්ලා අස්කර ගැනීමට සුදුසුයි. නුබ මේ ප්‍රකාශනය ගැන බුදුන්, දහම්, සගුන්ගෙන්, ආර්යයන්ගෙන්, අන් දහම් අවබෝධයට උත්සාහ කරන අයගෙන් සමාව ගැනීමටම සුදුසුයි. නුබේ මේ ප්‍රකාශනය දැක එසේම සිතූ හැම අයගෙන්ද නුබ සමාව ගැනීම සුදුසුයි. නුබ ලොව පෙර, දැන්, මතු ඉන්නා හැමෝගෙන්ම සමාව ගැනීම සුදුසුයි. නැත්නම් නුබේ මහණකමත් ඇවිදන මලකදකත් අතර ඇති වෙනසක් නොමැතිවේමයි.

    anith ayata kohomada danne naha. oyata ridunanam samawenna one. mage athin waraddak unanam man samawa ganna baya naha. :love:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපි ඉපදී ඉපදී මැරිච්ච සංසාරෙ ගැන හිතනකොට අපි මේ දුවන්නෙ මොන පිස්සුවක් පස්සෙද කියල හිතෙන්නෙ නැද්ද? අපි අපායේ, නිරයේ වැටි වැටී ආපු මේ ගමන ගැන හිතද්දී බය හිතෙන්නෙ නැද්ද? තව ඉස්සරහට කොච්චර යන්න තියෙයිද කියල කවුද දන්නෙ?
    අපි හිතාගෙන ඉන්නෙ හොඳ සහකාරයෙක්, සහකාරියක් හොයාගෙන විවහා වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. අපි මේ සංසාරෙ කී පාරක් නම් ඔහොම හිතල දිගින් දිගට මේ සංසාරෙ යන්න ඇත්ද?
    මේක නවත්තන්න තියෙන අන්තිම අවස්ථාව තමා මේ ජිවිතේ.
    :yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    anith ayata kohomada danne naha. oyata ridunanam samawenna one. mage athin waraddak unanam man samawa ganna baya naha. :love:

    මට නොරිදිනි. නමුත් නුබ කී දෙයින් නුබත් අන් අයත් අසීමිත ලෙස රිදවාගන්නා අයුර දැක මම එසේ කීවෙමි. නුබ නුබ කියූ දෙයත්, මා කිවූ දේත් විමස විමසා බලා නිවැරදි බවට පත් වීම සුදුසුයි. එයම නුබේ මහණ බව පළවත් වීමට හේතුවක් වේ. නුබ ඵලවත් මහණ බවක් දරන්නේනම් එය නුබටත්, අන් අයටත් යහපතක්මයි. නුබ කල වරද, අවුල, එහි අසීමිත ආදීනවයන් නුබට අවබෝධ වේවා! එයින්ම නුබේ නුවණ මෝරත්වා!
     
    wedakaru007

    Active member
  • Dec 2, 2013
    98
    221
    33
    Theruwansarani !!!!

    Eththatama honda theeranayak !!!!

    Ikmantama obage aramuna ituwewa !!!!!

    Ithin man kemathi oba apasu elakiriyata noena nisa
    obage wisthara denagenda (podgalika ewa nethuwa)

    Gedarin kemathida?
    Adyapan wisthara

    wageewa?

    Budusaranai
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Machan, nuwara heerassagala kiyalaa kandak thiyenawaa, a kanda muduney aranyak thiyenawa, amaya hills hotel ekath pahu karagena yanna ona udatama.
    Harima niskalanka thanak & minis waasayen thora hudakalaa wu thanak.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි ඉපදී ඉපදී මැරිච්ච සංසාරෙ ගැන හිතනකොට අපි මේ දුවන්නෙ මොන පිස්සුවක් පස්සෙද කියල හිතෙන්නෙ නැද්ද? අපි අපායේ, නිරයේ වැටි වැටී ආපු මේ ගමන ගැන හිතද්දී බය හිතෙන්නෙ නැද්ද? තව ඉස්සරහට කොච්චර යන්න තියෙයිද කියල කවුද දන්නෙ?
    අපි හිතාගෙන ඉන්නෙ හොඳ සහකාරයෙක්, සහකාරියක් හොයාගෙන විවහා වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. අපි මේ සංසාරෙ කී පාරක් නම් ඔහොම හිතල දිගින් දිගට මේ සංසාරෙ යන්න ඇත්ද?
    මේක නවත්තන්න තියෙන අන්තිම අවස්ථාව තමා මේ ජිවිතේ.

    දැන් සංසාරෙ යන්න විදියක් නැහැ යාලුවා!!! :no::no: ඒක වැහුවා!!! !!! !!! :P :yes::yes::yes:
    බය නැතුව, ඔය 'මං කියන එකා' දාන එව්වත් පොඩ්ඩක් බලන්ඩකෝ. :):) හැබැයි එව්ව 'උඩ එන්නෙ'.. bump වෙන්නෙ නෑ!!! දන්නව නේ, මිණි කැට යට යනවා!!! ගොම රිටි උඩ එනවා!!! :D:D
     
    • Like
    Reactions: a2mdb

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් සංසාරෙ යන්න විදියක් නැහැ යාලුවා!!! :no::no: ඒක වැහුවා!!! !!! !!! :P :yes::yes::yes:
    බය නැතුව, ඔය 'මං කියන එකා' දාන එව්වත් පොඩ්ඩක් බලන්ඩකෝ. :):) හැබැයි එව්ව 'උඩ එන්නෙ'.. bump වෙන්නෙ.. නෑ!!! දන්නව නේ, මිණි කැට යට යනවා!!! ගොම රිටි උඩ එනවා!!! :D:D

    මේ.. :rolleyes:
    දැන් අපි යමු ආයි තිංසමත්ත එකට. :) ඉතින්, මෙන්න මේකයි එතනදි වෙච්ච ඇත්ත seen එක. බුද්ධිමත් මනුස්සයෙකුට.. ඒ කියන්නෙ, කල්පණා කරන්න පුළුවන් කම තියන මනුස්සයෙකුට.. මේ ජීවිතවල ඇත්ත කතාව හරියට අහල දැනගන්න ලැබිච්ච ගමන්, එයාලගෙ ලොකු ලොකු වෙනස්කම් ගොඩක් සිද්ධවෙනවා!!! !!! !!! :yes::yes: ඒගොල්ලො පියාඹන්න පටන්ගන්නවා.. නැත්නම්, පාවෙන්න ගන්නවා..

    here..
    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Machan Kurunagala Patte tiyanawa thanak Bawana yogi hamuduruwaru inne ,mage yaluwek giya ,Mata hoyaganna widihak na nathan aniwaren hoyala denawa.
    Teruwan saranai ..