මහත්මයෙක් නොවන PHI මහත්මයා.

pcud

Well-known member
  • Jun 17, 2011
    2,594
    463
    83
    මචං. කොවිඩ් හොට් ලයින් කතා කරලා ට්‍රාන්ස්පොට් ඉල්ලන්න.
    moh එකට කතා කරලා DMO ඩොක්ටර්ට සන්සුන්ව පැමිනිල්ලක් දාපන් දැන්ම.
    නැත්නම් උබ අමාරුවේ. ඔය හැම දේකම කෝල් රෙකෝඩින් තියාගනින් අනිවඍයෙන්ම
     
    • Like
    Reactions: Bad_horse

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    2,367
    6,450
    113
    මචන් උබ කොහෙද? ලග පාතනම් මම වාහනේ අරන් එන්නම්... භය වෙන්න එපා....
    උබලා වගේ මිනිස්සු ඉන්නකම් ලංකාවේ මනුස්සකම් මැරෙන්නේ නෑ. hats off to you මචං 🙏🙏🙏🙏🙏
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    7,373
    1
    1,365
    113
    -~උලක් උඩ-~
    හැම දේම වීඩියෝ කරගනින්. රෙකෝඩ් කරගනින්. උබේ වැඩ ටික ඉවර උණා ම සද්ද නැතුව රිලීස් කරපන්. පගාව ගන්න ඕනකමට රාජකාරි පැහැර හරින පී එච් අයි කියල.

    Call recorder ekak daganna....okkoma parshna kalabala nathuwa call eken aye sarayak ahanna, Ex : Mahaththaya oya apita PCR karanna enna kiwwe me dawasane kalin kiwwe na ne wage ewa....Gov ewage api ta board gahanna ba ne wage ewa ahala katin uththara tika ganna...Ewa record karaganna welawa ekkama...Thats all....Habai machan PCR karaganna yanna nam ubata ammawath geniyannama weiii... Ekata ammawa Gloves ehema dala. Masks 2k wage dagena geniyanna..

    gama koheda ?


    mehema karapan


    ඊට කලින් ටෙස්ට් කරගන්න


    යාලුවෙක්වත් නැද්ද මචං උදාවක් ගන්න ?

    සුවිසරිය එකට කෝල් කරපංකෝ මචන්.උන් පහසුකම් දෙන්න ඕනේ මොකද උබලත් ටැක්ස් ගෙවනවානේ හාල් ඇටේ ඉදන්ම නැත්නම් අර කොරෝන නම්බර් එකකුත් තියනවා නේද ??

    හරි නම් නීතිය අනුව මස් කඩවලට එහෙම ගිහින් එවාගේ තත්වෙ බලනවට මුදලක් ගන්න පුලුවන්ලු PHI ට. හැබැයි බොහොම සොච්චම් ගානක්. ගාන ගත්තට නුසුදුසු/අපිරිසිදු එවාට අනුමැතිය දෙන්න බෑ කොහෙත්ම. අන්න ඒ නීතියෙන් අනුමත පොඩි මුදල දඩමීමා කරගෙන තමා ඉස්සර ඉදලා අද වෙනකන් මස් කඩවලින් ජරාව ගන්නවා කියන්නේ. මටත් ඔය කතාව කීවේ විශ්‍රාමික pHI කෙනෙක්මයි. ඇත්ත වෙන්ඩැති.


    😞😞😞😞 kalabala wenna epa suwasariya thama mco .

    මචන් උබ කොහෙද? ලග පාතනම් මම වාහනේ අරන් එන්නම්... භය වෙන්න එපා....

    මචං. කොවිඩ් හොට් ලයින් කතා කරලා ට්‍රාන්ස්පොට් ඉල්ලන්න.
    moh එකට කතා කරලා DMO ඩොක්ටර්ට සන්සුන්ව පැමිනිල්ලක් දාපන් දැන්ම.
    නැත්නම් උබ අමාරුවේ. ඔය හැම දේකම කෝල් රෙකෝඩින් තියාගනින් අනිවඍයෙන්ම

    උබලා වගේ මිනිස්සු ඉන්නකම් ලංකාවේ මනුස්සකම් මැරෙන්නේ නෑ. hats off to you මචං 🙏🙏🙏🙏🙏

    Hats off mchn
    තෑන්ක්ස් මචන් හැමෝටම..අර වාහනේ අරන් එන්නම් කියපු යාලුවටත් එක්කම .. එලකිරියෙන් අන්දුරගත්තු ඩොක්ටර් කෙනෙකුත් කිව්වා පී එච් අයිට කතා කරන්නම් කියලා..මම ඒ මුකුත් කරන්න ගියේ නෑ මේ වෙලාව කරදර දාගන්න සුදුසු වෙලාවක් නොවන නිසා.... මගෙ නම් පීසී ආර් එක ගත්තා. දැන් නිරෝදායනය කරලා සති දෙකකට කිට්ටුයි ..අනිද්දා ඒ ක ඉවර වෙනවා..කොහොමත් අපි තව සති දෙකක් වත් ගෙදර ඉන්නවා.. මම හිතන්නෙ මෙතනින් මේ සිද්ධිය සමහර විට ඉවර වෙයි වගේ. නැවත වතාවක් හැමෝටම ස්තුතියි. තව මොකුත් උනොත් මම තොරතුරු අප්ඩේට් කරන්නම් අර වාහනේ අරන් එන්නම් කියපු යාලුවට කියන්න ඕනෙ මම ඉන්නෙ කුරුනෑගල..ගොඩාක් ස්තුතියි
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,218
    348
    83
    Maxa . puluwan tharam machooo dan ena prashna shape eke goda daganna balanna.. Santhosai new Update ekata...
    "අර වාහනේ අරන් එන්නම් කියපු යාලුවටත් එක්කම" - Salute to the friend !
     
    • Like
    Reactions: MachoMan