මහත්මයෙක් නොවන PHI මහත්මයා.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    PHI මහත්වරු මේ දවස් වල නිදි මරාගෙන, ලොකු අවදානමක් අරගෙන රාජකාරි කරනවා.. ඒ අතර ඉන්න තමාගේ රාජකාරියේ බලය සහ රටේ මේ වන විට පවතින තත්වය අනිසි ලෙස භාවිතා කරමින් අනිත් අයට (මට සහ මගේ අම්මාට ) කරදරයක් ලෙස හැසිරෙන එක PHI කෙනෙකු ගැනයි මේ කතාව. මේක මට සිදුවුන දෙයක්. ඒ නිසා මෙහි සම්පූර්න වගකීම මම බාරගන්නවා.
    අපේ ඉඩමේ (අප විසිත් පවත්වාගෙන යෑමට ඉඩ දී ඇති ) එක් රාජ්‍ය ආයතනයක කලමනාකාරවරියට කෝවිඩ් ආසාදනය වීම නිසා අපිව නිරෝධායනයට ලක් කලා බෝඩ් එහෙම ගහලා. මෙතනින් තමයි කතාව පටන්ගන්නෙ. ඉස්සෙල්ලාම PHI මහත්තයා කලේ ඒ ආයතනය හොයාගන්න බැරිවුනා ..බෝඩ් එකක් වත් නෑ කියලා අපට දෝශාරෝපනය කිරීමයි. ඉතින් අනේ අපි කොහොමද රජයේ ආයතන වලට බෝඩ් දාන්නෙ..අපිට අයිති එකක් නම් තව කමක් නෑ. ඊට පස්සෙ අපේ තොරතුරු අරගත්තා..දැන් කියනවා අපි වටේ ගෙවල් එක්ක තරහයිලු. වටපිටාවට ඇහෙන්න හයියෙන් තමා කියන්නෙ. අපේ ගෙදරට එහාපැත්තෙ මස් කඩයක් තියනවා...ඒ ගොල්ලො අපිත් එක්ක තරහයි(ඒක දිග කතාවක්) දැන් යමක් ඔයාලට වැටහෙනවා ඇති.ඒක පැත්තක තියමු. දැන් අද කියනවා, හෙට PCRඑකට යම් තැනකට අම්මත් එක්ක එන්නලු, ඊයෙත් කිව්වා ආවෙ නැතිලු හෙට ආවෙ නැත්තම් උසාවි දානවලු. මේ මනුස්සයා අදමයි PCR එකට එන්න කිව්වෙ...මීට කලින් PCR එකක නමක් වත් කිව්වෙ නෑ. අනිත් එක තමා මට තියෙන්නෙ බයික් එකක්. අම්මට ආතරයිටිස් තියනවා.. ඒක නිසා කකුල නවලා ගොඩවෙන්න බෑ. දැන් අනිත් අය අපේ දිහා බලන්නෙ කොරෝනා හැදුන අය විදිහට. ඒක හින්දා හයර් එකට යන වාහන එන්නෙ නෑ. අනික ඒ අය කැමති වුනත් අපි යන්නෙත් නෑ .ඇයි අපට නිකමට කෝවිඩ් ආසාදනය වෙලා තිබුනොත් ඒ අයටත් හැදෙනවනෙ. මම මේ ටික කිව්වා. මම කිව්වෙ ඒ ගොල්ලෝ වාහනයක් වත් දෙයිද කියලා බලාපොරොත්තුවෙන්. එහෙම බැයිලු අනිවාර්යෙන් එන්න ඕනෙලු. හැබයි වෙන කවුරුවත් එක්ක එන්නත් බෑලු බයිසිකලේ කොහොම හරි එන්නලු. දැන් අම්මට 68ක්. දැන් අවුරුදු 20 කින් වත් එයා බයිසිකලේක ගිහිල්ලා නෑ අවුරුදු 7 කින් විතර බස් එකක ගිහින් නෑ.. ගමනක් යන්න ඕනෙ වෙනකොට නෑදෑයින් ගෙ වාහන වල යන්නෙ.. මම කල්පනා කරන්නෙ මේකට මොකද කරන්නෙ කියලා.. යාන්තන් මම විතරක් එන්නම් කියලා කිව්වා.. හා නම් කිව්වා..අය ඒක වෙනස් වෙයිද දන්නෙ නෑ.. කොහොම උනත් මට හිතෙනවා මේක කරදර වල පටන් ගැම්ම විතරයි කියලා...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526

    මොනවා කරන්නද මචෝ. මේ හරි වැරැද්ද තේරුම් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයිනේ ඒ නිසා පුළුවන් තරම් ඉවසීමෙන් වැඩ කරහන්. උබේ රිපෝට් එක නෙගිට්ව් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
     
    • Like
    Reactions: 1987amare and Mugen

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    පගාව ගහන PHI ලා තමා බන් පෙන්නන බැරි. නීතිය බල්ලට දාල වැඩ කරන්නෙ මුන් පගා කැවම
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    20210513_065012.jpg

    මේ දවස්ව්ල PHI මහත්තයාලා. 😁😁

    කොකටත් උබ විතරක්වත් PCR කරගන්ඩ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මොනවා කරන්නද මචෝ. මේ හරි වැරැද්ද තේරුම් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයිනේ ඒ නිසා පුළුවන් තරම් ඉවසීමෙන් වැඩ කරහන්. උබේ රිපෝට් එක නෙගිට්ව් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

    Rajya ayathanaye namak na anam manan baila gahana welawata banapan.

    Habai PCR ekata nam kohoma hari yanna onane. E nisa baninne nathuwa shape eke idapan me welawe.

    පගාව ගහන PHI ලා තමා බන් පෙන්නන බැරි. නීතිය බල්ලට දාල වැඩ කරන්නෙ මුන් පගා කැවම

    View attachment 124692
    මේ දවස්ව්ල PHI මහත්තයාලා. 😁😁

    කොකටත් උබ විතරක්වත් PCR කරගන්ඩ.
    :(:(:(:(
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    හැම දේම වීඩියෝ කරගනින්. රෙකෝඩ් කරගනින්. උබේ වැඩ ටික ඉවර උණා ම සද්ද නැතුව රිලීස් කරපන්. පගාව ගන්න ඕනකමට රාජකාරි පැහැර හරින පී එච් අයි කියල.
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Call recorder ekak daganna....okkoma parshna kalabala nathuwa call eken aye sarayak ahanna, Ex : Mahaththaya oya apita PCR karanna enna kiwwe me dawasane kalin kiwwe na ne wage ewa....Gov ewage api ta board gahanna ba ne wage ewa ahala katin uththara tika ganna...Ewa record karaganna welawa ekkama...Thats all....Habai machan PCR karaganna yanna nam ubata ammawath geniyannama weiii... Ekata ammawa Gloves ehema dala. Masks 2k wage dagena geniyanna..
     
    • Like
    Reactions: krizta and shenat

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    Call recorder ekak daganna....okkoma parshna kalabala nathuwa call eken aye sarayak ahanna, Ex : Mahaththaya oya apita PCR karanna enna kiwwe me dawasane kalin kiwwe na ne wage ewa....Gov ewage api ta board gahanna ba ne wage ewa ahala katin uththara tika ganna...Ewa record karaganna welawa ekkama...Thats all....Habai machan PCR karaganna yanna nam ubata ammawath geniyannama weiii... Ekata ammawa Gloves ehema dala. Masks 2k wage dagena geniyanna..
    mehema karapan
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් අද කියනවා, හෙට PCRඑකට යම් තැනකට අම්මත් එක්ක එන්නලු, ඊයෙත් කිව්වා ආවෙ නැතිලු හෙට ආවෙ නැත්තම් උසාවි දානවලු.
    ඊට කලින් ටෙස්ට් කරගන්න
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    වාහනේ එලවන්න පුළුවන් නම් කාගෙන් හරි වාහනයක් ඉල්ලගන්න බලන්න.

    එහෙම නැතිනම් හොදට සෞක්‍ය ආරක්ෂිතව යනවා නම් රියදුරාට කොවිඩ් හැදෙන්නම නැති තරම් දෙගොල්ලොම mask එහෙම දාලා ගමන ගිහින් ඉවර වුන ගමන් නාන්න එහෙම පුළුවන් නම් ඕක හැදෙන්නේ අවම අවස්තාවක් තියෙන්නේ. මොකද එක ලග සිට් වල වැඩ කරපු උන්ට හදුනා අවස්ථා තියෙනවා එත් දෙන්නම වගකීමෙන් හිටපු නිසා අනිත් කෙනාට හැදුනේ නැහැ.

    එහෙම නැතිනම් කියලා තියෙනවා වගේ පුළුවන් නම් කලින් PCR එක කරගන්න private.

    PHI ඔහොම තමා මට පෙන්නම බැරි උන් ජාතියක්. හරිම අපිරිසුදු කඩ පවා බේරිලා තියෙන්නේ උන්ගේ නොහැකියාව නිසා. උන් දැන්
    කරන රාජකාරිය හොදයි තමා එහෙම කියලා ඒවාට මුවා වෙලා කරන කරපු වැරදි අමතක නැහැ.
    මොන තරම් උසස් රාජකාරියක් කලත් තව කෙනෙක්ව අපහසුතාවයට ලක් කරන්න කෙනෙක්ට අයිතියක් නැහැ රාජ්‍ය ආයතනක බෝඩ් නැති එක ගිහින් අදාළ තැන් වලට කියන්න කියපන් ඕවා වීඩියෝ කරගන්න.

    ගිය අවුරුද්දේ මම මාළු ගන්න ගියපු දවසක මාළු කඩේ වැඩ කරන උන් mask පාත් කරගෙන හිටියා කියලා PHI බැනලා ගියා( බැනපු එක සාදාරනයි) එත් කඩේ අයිති කෙනා ඇවිත් ටිකකින් උන් ගියහම හොද කතා ටිකක් කිවා මස් මාළු පාගා අරන් දැන් ඇවිත් බොරුවට කැගහනවා කියලා. ඉතින් ඔයාගේ ගෙවල් ගාව මස් කඩෙන් සමහර විට උදව් කරන්න ඇතී ;) මම කිවේ ගෙදර හොයාගන්න ;)

    PCR negative වෙයි බයවෙන්න එපා.
     
    Bassa1990

    Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    සුවිසරිය එකට කෝල් කරපංකෝ මචන්.උන් පහසුකම් දෙන්න ඕනේ මොකද උබලත් ටැක්ස් ගෙවනවානේ හාල් ඇටේ ඉදන්ම නැත්නම් අර කොරෝන නම්බර් එකකුත් තියනවා නේද ??
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    වාහනේ එලවන්න පුළුවන් නම් කාගෙන් හරි වාහනයක් ඉල්ලගන්න බලන්න.

    එහෙම නැතිනම් හොදට සෞක්‍ය ආරක්ෂිතව යනවා නම් රියදුරාට කොවිඩ් හැදෙන්නම නැති තරම් දෙගොල්ලොම mask එහෙම දාලා ගමන ගිහින් ඉවර වුන ගමන් නාන්න එහෙම පුළුවන් නම් ඕක හැදෙන්නේ අවම අවස්තාවක් තියෙන්නේ. මොකද එක ලග සිට් වල වැඩ කරපු උන්ට හදුනා අවස්ථා තියෙනවා එත් දෙන්නම වගකීමෙන් හිටපු නිසා අනිත් කෙනාට හැදුනේ නැහැ.

    එහෙම නැතිනම් කියලා තියෙනවා වගේ පුළුවන් නම් කලින් PCR එක කරගන්න private.

    PHI ඔහොම තමා මට පෙන්නම බැරි උන් ජාතියක්. හරිම අපිරිසුදු කඩ පවා බේරිලා තියෙන්නේ උන්ගේ නොහැකියාව නිසා. උන් දැන්
    කරන රාජකාරිය හොදයි තමා එහෙම කියලා ඒවාට මුවා වෙලා කරන කරපු වැරදි අමතක නැහැ.
    මොන තරම් උසස් රාජකාරියක් කලත් තව කෙනෙක්ව අපහසුතාවයට ලක් කරන්න කෙනෙක්ට අයිතියක් නැහැ රාජ්‍ය ආයතනක බෝඩ් නැති එක ගිහින් අදාළ තැන් වලට කියන්න කියපන් ඕවා වීඩියෝ කරගන්න.

    ගිය අවුරුද්දේ මම මාළු ගන්න ගියපු දවසක මාළු කඩේ වැඩ කරන උන් mask පාත් කරගෙන හිටියා කියලා PHI බැනලා ගියා( බැනපු එක සාදාරනයි) එත් කඩේ අයිති කෙනා ඇවිත් ටිකකින් උන් ගියහම හොද කතා ටිකක් කිවා මස් මාළු පාගා අරන් දැන් ඇවිත් බොරුවට කැගහනවා කියලා. ඉතින් ඔයාගේ ගෙවල් ගාව මස් කඩෙන් සමහර විට උදව් කරන්න ඇතී ;) මම කිවේ ගෙදර හොයාගන්න ;)

    PCR negative වෙයි බයවෙන්න එපා.
    හරි නම් නීතිය අනුව මස් කඩවලට එහෙම ගිහින් එවාගේ තත්වෙ බලනවට මුදලක් ගන්න පුලුවන්ලු PHI ට. හැබැයි බොහොම සොච්චම් ගානක්. ගාන ගත්තට නුසුදුසු/අපිරිසිදු එවාට අනුමැතිය දෙන්න බෑ කොහෙත්ම. අන්න ඒ නීතියෙන් අනුමත පොඩි මුදල දඩමීමා කරගෙන තමා ඉස්සර ඉදලා අද වෙනකන් මස් කඩවලින් ජරාව ගන්නවා කියන්නේ. මටත් ඔය කතාව කීවේ විශ්‍රාමික pHI කෙනෙක්මයි. ඇත්ත වෙන්ඩැති.
     
    • Like
    Reactions: Rated_R

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මචං. කොවිඩ් හොට් ලයින් කතා කරලා ට්‍රාන්ස්පොට් ඉල්ලන්න.
    moh එකට කතා කරලා DMO ඩොක්ටර්ට සන්සුන්ව පැමිනිල්ලක් දාපන් දැන්ම.
    නැත්නම් උබ අමාරුවේ. ඔය හැම දේකම කෝල් රෙකෝඩින් තියාගනින් අනිවඍයෙන්ම
     
    • Like
    Reactions: Bad_horse