මහත් වෙන්න ඕනෙද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෙට්ටු වෙන්නත් සාත්‍තරේ ඉක්මනට කියහං මචෝ...

    ඇයි අපි මහත් වෙන්නේ?
    ඇතුලට ගන්නා ප්‍රමාණය != දහනය කරන ප්‍රමාණය.
    වෙන්නේ
    ඇතුලට ගන්නා ප්‍රමාණය == දහනය කරන ප්‍රමාණය + තැන්පත් කරන ප්‍රමාණය.

    තැන්පත් කරන ප්‍රමාණය

    මේවා සාමාන්යෙන් තැම්පත් වෙන්නේ සමේ උඩම සතර වල. ඒ මොකද අපේ වය වෙන්නේ අතිලේ මස් පිදු වලින් නෙමේ උද තියන මස් පිදු වලින් නිසයි.

    කොච්චර දිව්වත් ජිම් ගියත් එක දවසක් කෑවොත් නිකන් ඉදල අයිත මහත් වෙනවා

    අයි මෙහෙම වෙන්නේ. සාමාන්යෙන් මහත් අගක් තියන කෙනෙක්ගේ දහනය වෙන කැලරි ප්‍රමාණය අඩුයි . තැන්පත් වෙන ප්‍රමාණය වැඩි. අනික් එක තැන්පත් වෙන්නේ සිනි විදිහට නෙමේ මේදය විදිහට. මේකෙදි ශක්තිය වය වන පිළිවෙල වැදගත්

    1. කැලරි
    2. ග්ලුකෝස්
    3. සිනි
    4. ට්‍රිග්ලිසරයිඩ් - තෙල්
    5. ගනකම් අඩු තෙල් - කොලෙස්ටරෝල්

    ඉතින් මහත අයගේ ශක්තිය සදහා කැලරි ග්ලුකෝස් හොදටම ඇති . එතනින් එහාට දහනයක් වෙලා වය වෙන්නෙම නැති තරම්. එක නිසා ඒවා තැන්පත් වෙනවා.

    තෙල අඩු කරන්නේ කොහොමද?

    අංක 4 5 වලට යන්න නම් මහතා කෙනෙක් මෙන්න මෙහෙම කරන්න ඕනේ. මේක ඉතාමත් සාර්ථක ක්‍රමයක්. අපි කරන්න ඕනේ කැලරි , ග්ලුකෝස්, සිනි 3 නම මුලින් පුච්චන්න ඕනේ. එක කරන්නේ පය බාගයක් විතර හය්යෙන් දුවන්න ඕනේ. නැත්නම් පීනන්න ඕනේ. නැත්නම් ජිම් එකේ බර වියයමයක් කරන්න ඕනේ.

    එහෙම කරනකොට බඩගින්නක් එනවනේ. අන්න ග්ලුකෝස් ඉවර වෙලා. දැන් ඔක්කොම අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ දුවනවානම් ඇවිදින්න ඕනේ . බර වියයමයක් කරනවානම් එක අඩු කරන්න. නැත්නම් ඇගට හොද නැ. එහෙම කරගෙන යනකොට එක පරම නිකන් ඇගට පන නැති ගතියක් ඒවි . අන්න සීනිත් ඉවර වෙලා......

    දැන් ඉතින් තෙල තම ශක්තියට තියෙන්නේ. දැන් කරන්න ඕනේ කරන ඔක්කොම එෂ්කෙර්සිසෙ නවත්තල වතුර ටිකක් බිල . සිනි ටිකක් කාල. එක්කෝ ටොෆි ටිකක් හරි කාල. හරියට විනාඩි 5 ක් සැහෙන වේගෙන් දුවන්න , පීනන්න , සෙට් එක දන්නා. අන්න ඔයාගේ අගේ තෙල් වලට අත තිබ්බ වෙලාව.

    කෙට්ටු වෙන්නේ නැත්තේ හැමදාම සිනි වලින් නවත්තන නිසා. තේරුනේ නැත්නම් අහපල්ලා

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    thankz machan
     
    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    නැකැත් රාල;16501936 said:

    • රටඉඳි වල ඇට ඉවත් කර ඒතුලට එලඟිතෙල් පුරවා මීපැනි මිශ්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.

    මචෝ ඔතන එලකිරි වෙනුවට පිටි කිරි හෝ කිරි පැකට් බිව්වට අවුලක් නැද්ද?
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    රට ඉදිවලට මහත් වෙනවද බන් ? මීපැණි පට්ට ගනන්නේ බන් Supplement ලාබයි ඊට වැඩිය :lol: