හායී යාලුවනේ....
ගොඩ දවසකින් ආවෙ මේ පැත්තට තවත් මගෙ ප්‍රශ්නයක් අරගෙන කලින් ඒවටත් උදව් කරපු හැම එකාටම උදව් කරන්න අහපු හැම එකාට ගොඩාක් ස්කෝතුයී
....
මට ටිකක් මහත් වෙන්න ඕනෙ බං පාන්ඩුව හැදිලා වගේ කොච්චර කෑවත් මහත් වෙන්නෑනෙ තවත් කෙට්ටු වෙනවා වයස 20 බර තියෙන්නෙ 52kg යී ටිකක් මහත් වෙන්න මොකක් හරි ක්‍රමයක් කියන්ඩකො... වයස 20 ක් උනාට අනිත් මගෙ වයසෙ එවුන් එක්ක බලනකොට මම නිකං පොඩි එකංක් වගේ
උදව්වාක්....