මහත් වෙන්න ටිකක්🏋‍♂️

Tharusha_Peiriss

Well-known member
  • හායී යාලුවනේ....
    ගොඩ දවසකින් ආවෙ මේ පැත්තට තවත් මගෙ ප්‍රශ්නයක් අරගෙන කලින් ඒවටත් උදව් කරපු හැම එකාටම උදව් කරන්න අහපු හැම එකාට ගොඩාක් ස්කෝතුයී💗....

    මට ටිකක් මහත් වෙන්න ඕනෙ බං පාන්ඩුව හැදිලා වගේ කොච්චර කෑවත් මහත් වෙන්නෑනෙ තවත් කෙට්ටු වෙනවා වයස 20 බර තියෙන්නෙ 52kg යී ටිකක් මහත් වෙන්න මොකක් හරි ක්‍රමයක් කියන්ඩකො... වයස 20 ක් උනාට අනිත් මගෙ වයසෙ එවුන් එක්ක බලනකොට මම නිකං පොඩි එකංක් වගේ

    උදව්වාක්....
     
    • Like
    Reactions: Psiko

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කොච්චර කෑවත් මහත් වෙන්නේ නැ කියන්නේ බොරුවක්
    උබ කන තරම උබට මදි. කැලරි ගණන් කරලා උබට ඕන කැලරි ගානට 500 ක් වැඩියෙන් කාපන්.
    උබට ඕන සීමාවට ලං වෙනකොට ටික ටික අඩු කරලා maintain ලෙවල් එකට කාපන්.
     
    Tharusha_Peiriss

    Well-known member
  • එහෙම කන්නෙ කොමද බං සිරි ලඞකාවෙ ඉන්නෙ
    කොච්චර කෑවත් මහත් වෙන්නේ නැ කියන්නේ බොරුවක්
    උබ කන තරම උබට මදි. කැලරි ගණන් කරලා උබට ඕන කැලරි ගානට 500 ක් වැඩියෙන් කාපන්.
    උබට ඕන සීමාවට ලං වෙනකොට ටික ටික අඩු කරලා maintain ලෙවල් එකට කාපන්.
     
    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    kaapan vadipura mahath venava. workout karapan. kanava kiyala kottu vage gilinna epa. oba vadipura kanavanam mahath venava. mahath vena eka eassy. fat adu karana ekayi amaru
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    ubage පහුගිය දවස් 2 ,3 කාපු කෑම ලිස්ට් එක දාපන්කො බලන්න
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හායී යාලුවනේ....
    ගොඩ දවසකින් ආවෙ මේ පැත්තට තවත් මගෙ ප්‍රශ්නයක් අරගෙන කලින් ඒවටත් උදව් කරපු හැම එකාටම උදව් කරන්න අහපු හැම එකාට ගොඩාක් ස්කෝතුයී💗....

    මට ටිකක් මහත් වෙන්න ඕනෙ බං පාන්ඩුව හැදිලා වගේ කොච්චර කෑවත් මහත් වෙන්නෑනෙ තවත් කෙට්ටු වෙනවා වයස 20 බර තියෙන්නෙ 52kg යී ටිකක් මහත් වෙන්න මොකක් හරි ක්‍රමයක් කියන්ඩකො... වයස 20 ක් උනාට අනිත් මගෙ වයසෙ එවුන් එක්ක බලනකොට මම නිකං පොඩි එකංක් වගේ

    උදව්වාක්....

    ubage gedara amma, ththathta ehema usa mahathada???
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    හායී යාලුවනේ....
    ගොඩ දවසකින් ආවෙ මේ පැත්තට තවත් මගෙ ප්‍රශ්නයක් අරගෙන කලින් ඒවටත් උදව් කරපු හැම එකාටම උදව් කරන්න අහපු හැම එකාට ගොඩාක් ස්කෝතුයී💗....

    මට ටිකක් මහත් වෙන්න ඕනෙ බං පාන්ඩුව හැදිලා වගේ කොච්චර කෑවත් මහත් වෙන්නෑනෙ තවත් කෙට්ටු වෙනවා වයස 20 බර තියෙන්නෙ 52kg යී ටිකක් මහත් වෙන්න මොකක් හරි ක්‍රමයක් කියන්ඩකො... වයස 20 ක් උනාට අනිත් මගෙ වයසෙ එවුන් එක්ක බලනකොට මම නිකං පොඩි එකංක් වගේ

    උදව්වාක්....
    oyage pic danna.. oyage usa keeyada.. high metabolism ekak wenna athi.. ekai mahath wenna neththe.. high protien/high calorie food kala wenas karanna puluwan.
     
    • Like
    Reactions: Tharusha_Peiriss