මහත් වෙන්න බෙහ‍ෙත්...

ujo

Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    මහත් වෙන්න බෙහ‍ෙත්...

    Machanla........ danna kawuhari innawanam mahath wenna hoda behetak hari kramayak hari kiyanno... kettui bn godak.... :angry: :angry: :angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    french-fries.jpg
     
    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මචන් මම සේරෙගෙන් මහත් වෙන්න බෙහෙත් ගත්තා.1 months විතර බීලා නැවැත්තුවා.බර 7kg විතර වැඩි උනා.හැබැයි තල්ල දානවා.මූන මහත් වෙනවා.මම ඔය බෙහෙත බීලා නැවැත්තුවම මට කන්න බැරිඋනා.කනකොට වමනෙ වගෙ එනවා.මම අපේ ගෙවල් පැත්තෙ ඩොකෙකුට ඔය බෙහෙත් පෙන්නුවා.ඌ නම් බෙහෙත් වල අවුලක් නැහැයි කිව්වා.ඔය බෙහෙත් බොනකොට විතරලු කන්න පුලුවන් වෙන්නෙ.තාම මට කන්න බැහැ.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මචන් මම සේරෙගෙන් මහත් වෙන්න බෙහෙත් ගත්තා.1 months විතර බීලා නැවැත්තුවා.බර 7kg විතර වැඩි උනා.හැබැයි තල්ල දානවා.මූන මහත් වෙනවා.මම ඔය බෙහෙත බීලා නැවැත්තුවම මට කන්න බැරිඋනා.කනකොට වමනෙ වගෙ එනවා.මම අපේ ගෙවල් පැත්තෙ ඩොකෙකුට ඔය බෙහෙත් පෙන්නුවා.ඌ නම් බෙහෙත් වල අවුලක් නැහැයි කිව්වා.ඔය බෙහෙත් බොනකොට විතරලු කන්න පුලුවන් වෙන්නෙ.තාම මට කන්න බැහැ.

    ඩෝ මේක මටත් උනා. ඔය බෙහෙත් බිව්වම හෙන අවුල් බං.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    Machan Kotte pot ekak tiyanawa. mamth yanna inne

    තොට පිස්සුද ?? තියන ඇග තියාගෙන හිටපිය. නැත්නම් හරි ක්‍රමයකට ( intake එක වැඩි කරලා, හොද workout එකක් කරලා ) ඇග හදාගනින් නිකං වද වෙන්නෙ නැතිව... මචං ඇග හදන එක නිකන් සතියෙන් දෙකෙන් කරන්න බෑ, අඩුම ගානේ මාස 3ක් 6ක් වත් යනවා. නිකං මෝඩ වැඩ කරලා පස්සේ පසුතැවිලි වෙන්න එපා ...
    මේකත් බලපං

    http://www.elakiri.com/forum/showthread.php?t=1563918
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    බණ්ඩාර නිළමෙ;16521957 said:
    තොට පිස්සුද ?? තියන ඇග තියාගෙන හිටපිය. නැත්නම් හරි ක්‍රමයකට ( intake එක වැඩි කරලා, හොද workout එකක් කරලා ) ඇග හදාගනින් නිකං වද වෙන්නෙ නැතිව... මචං ඇග හදන එක නිකන් සතියෙන් දෙකෙන් කරන්න බෑ, අඩුම ගානේ මාස 3ක් 6ක් වත් යනවා. නිකං මෝඩ වැඩ කරලා පස්සේ පසුතැවිලි වෙන්න එපා ...
    මේකත් බලපං

    http://www.elakiri.com/forum/showthread.php?t=1563918

    සිරාවට gym එකකට යන එක තම හොදම දේ ටිකක් කල් ගියාට safety . නිකන්ම කැත විදියට නෙමේ මහත් වෙන්නේ muscle එක විතරක් ගානට හැදෙනවා