carlsberg normal beer+dates+yoghourt+jumbo peanuts 3 times per week![]()
මචන් මම සේරෙගෙන් මහත් වෙන්න බෙහෙත් ගත්තා.1 months විතර බීලා නැවැත්තුවා.බර 7kg විතර වැඩි උනා.හැබැයි තල්ල දානවා.මූන මහත් වෙනවා.මම ඔය බෙහෙත බීලා නැවැත්තුවම මට කන්න බැරිඋනා.කනකොට වමනෙ වගෙ එනවා.මම අපේ ගෙවල් පැත්තෙ ඩොකෙකුට ඔය බෙහෙත් පෙන්නුවා.ඌ නම් බෙහෙත් වල අවුලක් නැහැයි කිව්වා.ඔය බෙහෙත් බොනකොට විතරලු කන්න පුලුවන් වෙන්නෙ.තාම මට කන්න බැහැ.
Machan Kotte pot ekak tiyanawa. mamth yanna inne
බණ්ඩාර නිළමෙ;16521957 said:තොට පිස්සුද ?? තියන ඇග තියාගෙන හිටපිය. නැත්නම් හරි ක්‍රමයකට ( intake එක වැඩි කරලා, හොද workout එකක් කරලා ) ඇග හදාගනින් නිකං වද වෙන්නෙ නැතිව... මචං ඇග හදන එක නිකන් සතියෙන් දෙකෙන් කරන්න බෑ, අඩුම ගානේ මාස 3ක් 6ක් වත් යනවා. නිකං මෝඩ වැඩ කරලා පස්සේ පසුතැවිලි වෙන්න එපා ...
මේකත් බලපං
http://www.elakiri.com/forum/showthread.php?t=1563918