මහත් වෙන්න බේතක් ඕනේ

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මහත් වෙන්න බේතක් ඕනේ

    නිකමට වගේ අහන්නේ . මහත් වෙන්න බේතක් එහෙම දන්නා කෙනෙක් ඉන්නවද ?
    දන්නවනම් කියපල්ලා
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    dushta kam atha erapan hodata wathura beepan kapan exrcise karapan
    aye tika kalakin kettuwena kramayak ahala tread 1k dapan :P
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    නැහැ බං මමත් ඉස්සර හුන වගේ හුන කියල ඉස්කොලෙ නමක් තිබ්බ
    දැන් කිබුල වගේ මහතයි

    මට හැමෝම ඒ කාලේ කිවෙ දුෂ්ට කම් අත ඇරපන් කියල
    එලගිතොල් තල තෙල් කැමට ගත්තම මහත් වෙනවලු හරියට දන් නැහැ හොදද
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මහත් වෙන්න කියල බෙහෙත් නෑ බන් ...කන කෑම තමයි ...
    ...කනව කියල පරිප්පුයි බතුයි මුට්ටියක් කෑවත් වැඩක් නෑ ..
    හොදම දේ පුලුවන් නම් ඔය ජිම් එකකට වගේ පලයන් ......උදේට බිත්තර 2ක් වගේ තම්බල //අර්තාපල් තම්බල පීනට් බටර් එක්ක කාපන්

    ජිම් එකකට ගියොත් මාසයක් 2 ක් ගිහිල්ලා හොද ප්‍රෝටීන් එකක් ගනින්

    හැබයි පුතෝ නිකන් ඔය ප්‍රෝටීන් එහෙම බොන්න යන්න එපා ....අර ඌරු පෙති ගැහුව වගේ වෙයි උබව
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මහත් වෙන්න කියල බෙහෙත් නෑ බන් ...කන කෑම තමයි ...
    ...කනව කියල පරිප්පුයි බතුයි මුට්ටියක් කෑවත් වැඩක් නෑ ..
    හොදම දේ පුලුවන් නම් ඔය ජිම් එකකට වගේ පලයන් ......උදේට බිත්තර 2ක් වගේ තම්බල //අර්තාපල් තම්බල පීනට් බටර් එක්ක කාපන්

    ජිම් එකකට ගියොත් මාසයක් 2 ක් ගිහිල්ලා හොද ප්‍රෝටීන් එකක් ගනින්

    හැබයි පුතෝ නිකන් ඔය ප්‍රෝටීන් එහෙම බොන්න යන්න එපා ....අර ඌරු පෙති ගැහුව වගේ වෙයි උබව

    මෙකී සීන් එක කන්න ගියාම හැමදාම කනවා හොදට'මම හිතන්නේ වෙන ලෙඩක්ද දැන් නැ:no:
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    bethak kiannam...hebei sinhala wedek lagata gihin ubata hari mathrawa ganin...

    1. link eke gahanawa KUSHMAANDA RASAYANAYA

    kiala ekak eka aran mathrawa anuwa kaapan...450 k wena a bottle eka...modake wage tienne

    2. elagi tel mix karala rata idi walata bottle ekaka dala..tiyagena kaapan...
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    machan gym 1ta yana eka thama hodama de.... nikanma mahath unama cha ban eeta passe uba thawa thread ekak daai kettui wenna widiyak ahala. gym 1ta palayan hodata kaapan badu sure
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    1. බත් කන්න කලින් වතුර බොන්න එපා.

    2. නිදි මරන්න එපා

    3. කාපු ගමන් නිදාගන්න කිසි වැඩක් කරන්න යන්න එපා.

    4. වැඩිය ඇවිදින්න එපා වාඩි වෙලාම ඉන්න.

    5. වැඩිය හිතන්න යන්න එපා. (ප්‍රශ්න අමතක කරන්න ඕන. ඕන්නම් බියර් බොන්න)
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    gym palayan...P90x wage exercise karapan.aga hadenawa elatama.youtube balapan more info walata.okkoma saralata ula idala tiyanawa