
hodata kapan
dushta kam atha erapan hodata wathura beepan kapan exrcise karapan
aye tika kalakin kettuwena kramayak ahala tread 1k dapan![]()


නිකමට වගේ අහන්නේ කිව්ව නේ බං...කනවා බන් නැති වෙන්න එත් මහත් වෙන් නැ බන්![]()




මහත් වෙන්න කියල බෙහෙත් නෑ බන් ...කන කෑම තමයි ...
...කනව කියල පරිප්පුයි බතුයි මුට්ටියක් කෑවත් වැඩක් නෑ ..
හොදම දේ පුලුවන් නම් ඔය ජිම් එකකට වගේ පලයන් ......උදේට බිත්තර 2ක් වගේ තම්බල //අර්තාපල් තම්බල පීනට් බටර් එක්ක කාපන්
ජිම් එකකට ගියොත් මාසයක් 2 ක් ගිහිල්ලා හොද ප්‍රෝටීන් එකක් ගනින්
හැබයි පුතෝ නිකන් ඔය ප්‍රෝටීන් එහෙම බොන්න යන්න එපා ....අර ඌරු පෙති ගැහුව වගේ වෙයි උබව

gym ekata yanna awama wayasa kiyak wenna oneda
dushta kam atha erapan hodata wathura beepan kapan exrcise karapan
aye tika kalakin kettuwena kramayak ahala tread 1k dapan![]()

3. කාපු ගමන් නිදාගන්න. කිසි වැඩක් කරන්න යන්න එපා.
kapu gaman nida ganna epa
eka atta. ewunaata moota mahat (leda) wenna ona karala thiyenne.