මොකදbody fat එකෙන් මහත් වෙන්න ඔනෙනම් ඔය junk food කැවනම් ඉබෙටම මහත් වෙනව . 

හොන්දට කාපන් එච්චරයි. එත් එක්කම Gym ගියා නම් හරි.
hoda exercise tikak kiyapanko
Push Ups , pull up , supine bicycle. ඉතුරු ඒවා කරන්න නම් exercise machine එකක් ගන්න ඕනේ, එහෙම නැත්නම් gym එකකට යන්න ඕනේ.
උඹ ඇත්තටම push ups කරනවා නම් කියන්න. එක kar5anna ඕනේ පිළිවෙලක් තියනවා නැත්නම් එපා වෙයි
mokakda piliwela ? 

push up rata nida ganna kalin ade idanut karanawamokakda piliwela ?
![]()
උඹ කැමති නම් නිදාගන්න කලිනුත් කරපන්![]()
මුලින්ම දවසක් ඇර දවසක් exercise කරන්න පටන් ගන්න. ටික කාලයක් ගියාම හැමදාම කරන්න
පලවෙනි දවසේ push ups 5 set තුනක් ගහන්න. ඔය වගේ දවස් 3 ක් කරන්න. ( ඒ කියන්නේ දවස් 6ක් )
ඊට පස්සේ push ups 8 set තුනක් දවස් තුනක්
push ups 10 Set 3 ක් දවස් 5 ක්
push ups 15 Set 3 ක් දවස් 10 ක්
Push ups 20 set 3 ක්
ඊට පස්සේ පුළුවන් කියල තේරෙන විදිහකට pushups ගැන වැඩි කරගන්න එහෙම නැත්නම් ඔය ගානටම තියාගන්න. Proper underware ඇඳගෙන exrcise කරන්න





