මහත් වෙන්න විදියක්

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මහත් වෙන්න විදියක්

    මහත් වෙන්න හොද විදියක් කියපන්කො .. කරන්න පුලුවන් එවා විතරක් කියපන් :P :P
    fatthin-adjective-flash-card.jpg
     
    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0
    ප්‍රෝටීන් වැඩිපුර තියෙන ආහාර ගන්න
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    උබට මහත් වෙන්න ඔනේ body fat එකෙන්ද muscles weight එකෙන්ද කියහන්කො? :P මොකදbody fat එකෙන් මහත් වෙන්න ඔනෙනම් ඔය junk food කැවනම් ඉබෙටම මහත් වෙනව . ;)
    muscle weight එකෙන් මහත් වෙන්න ඔනෙනම් gym එකකට ගිහින් good workout programme එකක් කරල හොදට high Carbs, High Protein තියෙන ඒවා කාපන් එච්චරයි:D
     
    • Like
    Reactions: randy6667

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    hoda exercise tikak kiyapanko

    Push Ups , pull up , supine bicycle. ඉතුරු ඒවා කරන්න නම් exercise machine එකක් ගන්න ඕනේ, එහෙම නැත්නම් gym එකකට යන්න ඕනේ.

    උඹ ඇත්තටම push ups කරනවා නම් කියන්න. එක kar5anna ඕනේ පිළිවෙලක් තියනවා නැත්නම් එපා වෙයි
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Push Ups , pull up , supine bicycle. ඉතුරු ඒවා කරන්න නම් exercise machine එකක් ගන්න ඕනේ, එහෙම නැත්නම් gym එකකට යන්න ඕනේ.

    උඹ ඇත්තටම push ups කරනවා නම් කියන්න. එක kar5anna ඕනේ පිළිවෙලක් තියනවා නැත්නම් එපා වෙයි

    push up rata nida ganna kalin ade idanut karanawa :lol: mokakda piliwela ? :shocked::shocked::shocked:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    push up rata nida ganna kalin ade idanut karanawa :lol: mokakda piliwela ? :shocked::shocked::shocked:

    උඹ කැමති නම් නිදාගන්න කලිනුත් කරපන් :rofl:

    මුලින්ම දවසක් ඇර දවසක් exercise කරන්න පටන් ගන්න. ටික කාලයක් ගියාම හැමදාම කරන්න

    පලවෙනි දවසේ push ups 5 set තුනක් ගහන්න. ඔය වගේ දවස් 3 ක් කරන්න. ( ඒ කියන්නේ දවස් 6ක් )

    ඊට පස්සේ push ups 8 set තුනක් දවස් තුනක්

    push ups 10 Set 3 ක් දවස් 5 ක්

    push ups 15 Set 3 ක් දවස් 10 ක්

    Push ups 20 set 3 ක්

    ඊට පස්සේ පුළුවන් කියල තේරෙන විදිහකට pushups ගැන වැඩි කරගන්න එහෙම නැත්නම් ඔය ගානටම තියාගන්න. Proper underware ඇඳගෙන exrcise කරන්න
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    උඹ කැමති නම් නිදාගන්න කලිනුත් කරපන් :rofl:

    මුලින්ම දවසක් ඇර දවසක් exercise කරන්න පටන් ගන්න. ටික කාලයක් ගියාම හැමදාම කරන්න

    පලවෙනි දවසේ push ups 5 set තුනක් ගහන්න. ඔය වගේ දවස් 3 ක් කරන්න. ( ඒ කියන්නේ දවස් 6ක් )

    ඊට පස්සේ push ups 8 set තුනක් දවස් තුනක්

    push ups 10 Set 3 ක් දවස් 5 ක්

    push ups 15 Set 3 ක් දවස් 10 ක්

    Push ups 20 set 3 ක්

    ඊට පස්සේ පුළුවන් කියල තේරෙන විදිහකට pushups ගැන වැඩි කරගන්න එහෙම නැත්නම් ඔය ගානටම තියාගන්න. Proper underware ඇඳගෙන exrcise කරන්න

    Thankx machan :):):):):):)