මහත් වෙන්න.....

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
විටමින් වලට වඩා ඕනේ ප්‍රෝටින්. ප්‍රෝටින් තියෙනවා හොදට මස් වල.
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    кσяη ησρє;17324133 said:
    hodata kapan.....
    uba kanawa adu ethi

    විටමින් වලට වඩා ඕනේ ප්‍රෝටින්. ප්‍රෝටින් තියෙනවා හොදට මස් වල.

    11.gif
    11.gif
    11.gif
    අතේ ගහන එක නවත්තපන් දැන්වත් එතකොට හරි:angry::angry::angry::rofl:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    12.gif
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    MAHATH WENNA HADANNA EPA.OYA INNA WIDIHATA INNA.PODDAK MAHATH WENNA KIYALA BEHETH NEHE.SAMAHARA VITA OVER YANAWA .EGATA ALLANA WIDDIHATA :D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹ බිලද? විටමින් වලින් මහත් වෙනවද බන්??
    ඇඟ එන්නනම් අනේ මන්ද. ප්‍රෝටීන් තමා මාත් හිතන්නේ. ඒත් ප්‍රෝටීන් බිලා නිකන් හිටියට ඇඟ එන එකක් නැහැ බන්. ප්‍රෝටීන් බිල ජිම් එකකට යමන් :yes:
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    dawasakata 2parak kaapan.. kana eka kaapan palenna.. retai dawaltai kaapan.. udeta kiri eka vitharak beepan.. habai putho age fit eka nathi wenawa ban.. habai mahath wenawa tikak..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාබෝහයිඩ්‍රේට් තියෙන කෑම ජාති පුලුවන් තරම් කන්න..බතල,කොස්,දෙල්,මඤ්ඤොක්කා වගේ පිටි සහිත ආහාර වැඩිපුර ගන්න.කෝලිකූට්ටු කෙසෙල් කන්න...ඒවට තමා මහත් වෙන්නේ...:yes:
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    කාබෝහයිඩ්‍රේට් තියෙන කෑම ජාති පුලුවන් තරම් කන්න..බතල,කොස්,දෙල්,මඤ්ඤොක්කා වගේ පිටි සහිත ආහාර වැඩිපුර ගන්න.කෝලිකූට්ටු කෙසෙල් කන්න...ඒවට තමා මහත් වෙන්නේ...:yes:

    Thanks :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කාබෝහයිඩ්‍රේට් තියෙන කෑම ජාති පුලුවන් තරම් කන්න..බතල,කොස්,දෙල්,මඤ්ඤොක්කා වගේ පිටි සහිත ආහාර වැඩිපුර ගන්න.කෝලිකූට්ටු කෙසෙල් කන්න...ඒවට තමා මහත් වෙන්නේ...:yes:

    ලොකු බඩක් නම් එයි :rofl::rofl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උඹ බිලද? විටමින් වලින් මහත් වෙනවද බන්??
    ඇඟ එන්නනම් අනේ මන්ද. ප්‍රෝටීන් තමා මාත් හිතන්නේ. ඒත් ප්‍රෝටීන් බිලා නිකන් හිටියට ඇඟ එන එකක් නැහැ බන්. ප්‍රෝටීන් බිල ජිම් එකකට යමන් :yes:

    dawasakata 2parak kaapan.. kana eka kaapan palenna.. retai dawaltai kaapan.. udeta kiri eka vitharak beepan.. habai putho age fit eka nathi wenawa ban.. habai mahath wenawa tikak..

    කාබෝහයිඩ්‍රේට් තියෙන කෑම ජාති පුලුවන් තරම් කන්න..බතල,කොස්,දෙල්,මඤ්ඤොක්කා වගේ පිටි සහිත ආහාර වැඩිපුර ගන්න.කෝලිකූට්ටු කෙසෙල් කන්න...ඒවට තමා මහත් වෙන්නේ...:yes:

    ලොකු බඩක් නම් එයි :rofl::rofl:

    hodama vade machn bipan fresh milk davasata 1L bagin.balan iddi mahat venne.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන් මාත් මුලින් හිටියේ පට්ට කෙට්ටුවට ඇගේ ඇට පෑදිලා ,ඒ කාලේ හොදට කෑවා බන් , ඊට පස්සේ a/l වලදී මහත් වෙන්න ගත්ත , දැන් මහත් වෙනවා ඇග නෙමේ බඩ තමයි එන්නේ කතේ බෑ බන් , දැන් ඕනේ වෙලා ඉන්නේ අයෙත් කෙට්ටු වෙන්න.ඒ නිසා මචන් බලෙන් අග මහත් කරගන්න හදන්න එපා , උබට ඕනෙමනම් ජිම් එකකට යමන් .හැබැයි ඉතින් ජිම් ගිහින් නැවැත්තුව කියන්නේ කැත විදිහට මහත් වෙන්නේ .
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    අනේ මන්ද බන් මහත උන් කෙට්ටු වෙන්න හදනවා කෙට්ටු උන් මහත් වෙන්න හදනවා. :P
    මමත් දැන් සැහෙන්න කලෙක ඉදන් මහත් වෙන්න හදනවා තම නම් හිටපු ගානට මහත් උනේ බඩ පැලෙන සයිස් එකට කාපු කාලේ තමා,,,, # # # #