මහත් වෙන්න...

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    mulin dokek hambeyan. u balai umba kettu naturally da nethnam hormones trouble ekak nisada kiyala. naturally kettuwa nam echchara hithanna epa. hormones/vitamins trouble ekak nam doka beheth dei

    mmm behath natuwa natural kama kala barida bn
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මාත් අසාමාන්‍ය ලෙස කෙට්ටුයි බං. දන්න උන් කියනවා බිත්තර/කොළ/රට ඉදි/ එලකිරි/ වියලි මිදි එහෙම කන්න කියලා,:D මහත් වෙන්න. මාත් මේ දවස්වල පොඩ්ඩ පොඩ්ඩ කනවා. වස නෙවිනෙ කොහොමත් ඒවා:)
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    mulin dokek hambeyan. u balai umba kettu naturally da nethnam hormones trouble ekak nisada kiyala. naturally kettuwa nam echchara hithanna epa. hormones/vitamins trouble ekak nam doka beheth dei

    ow hormone case ekak wage nam kala witharak goda danna ba
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    මච්නලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ
    මම කෙට්ටු කෙනෙක් මට මේ ඉන්නවට වඩා ට්කක් මහත් වෙන්න ඕනේ මචන්ලා මට ජිම් යන්න වෙලාවක් නැහැ
    මට දැන ගන්න ඕනේ මහත් වෙන්න මොන වගේ කෑමද මම කන්න ඕනේ කියලා මොන වගේ කෑම වේලක් ද උබලා දන්නා විදහට ප්‍රථිපල හොදට එන විදහට ගන්න ඕනේ

    Matath me prashnema thibba awurudu 3kt wage kalin, dan thama therenne kahutu wela inna eka sapai kiyala.. :baffled:
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    Uba kohomada Mahath wune :rolleyes::rolleyes:

    mulinma nm mahath wenna saahena dewal kala supplements ehema gahala lassanata aga hadagtta, eth gym yana eka nawathuwama bahinawa ithin.. :baffled:

    passe mama kasada banda, badinakota bara 62kg dan 80kg wage :yes:
    Badapan, habai bokka pirenna kanna dena kellekwa :D:yes:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Zincivit tablet 1i multiplex syrup phtos nam net eken balanna. Mewa biwama vitamins nam enawa api samanyen kamen hamben nathi vitamins. Man dan bona nisa badagini hadenawa godak welawata. Kema kana 1 wadi wenna wennathi meken wenne
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Zincivit tablet 1i multiplex syrup phtos nam net eken balanna. Mewa biwama vitamins nam enawa api samanyen kamen hamben nathi vitamins. Man dan bona nisa badagini hadenawa godak welawata. Kema kana 1 wadi wenna wennathi meken wenne

    mmm thanks brooo