මහත් වෙන එක..

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    මම ඉස්සර ගොඩක් කෙට්ටුවට හිටියේ.. AL කලට පස්සේ මගත් උනා..ගානට.කැත මහතක් නෙවේ..

    ඒත් දැන් ලගකදී ඉදලා අසාමාන්‍ය විදිහට මහත් වෙනවා වගේ දැනෙනවා..බඩත් ඇවිත්.බෙල්ලත් මහත් වෙලා.ලොකුම අවුල ඒක..මේ විදිහට ගියොත් තව ටික දවසකින් බෙල්ලක් නැතිම වෙයි.

    දවසට පැය 8-9 ඉදගෙනම තමා ඉන්නේ..ජොබ් එක නිසා..ජිම් යන්න exercise කරන්න නැ..

    කෑම නොමල් විදිහටමයි කන්නේ..තෙල් කැම.ෆයිඩ් රයිස් වගේ දෙයක් කෑවොත් උපරිම මාසයකට එක පාරක් වගේ තමා.Drinks ගන්නේ නෑ..

    සීනිත් සැහෙන්න අඩු කරලා තියෙන්නේ..දවස් දෙක තුනකට සැරයක් තමා තේ එකෙක් කොෆි එකක් බොන්නෙත්...බිස්කට් අනන් මනන් කන එකෙක්ත් නවත්තලා තියෙන්නෙ ..ප්‍රදාන වේල් තුනට අමතරව වෙන මොකුත් කන්නේම නැති තරම්..හැබැයි වේල් තුනටම බත් කැවෙනවා.සුදු හාල්.

    කැම පාලනය කරන්න කියාලා දවස් දෙක තුනක් රෑට එලවලු තම්බලා කෑවා..ඒක සෙට් වෙන්නෙ නෑ..දිගටම කරන්න අමාරුයි..

    මොකෝ බං මම කරන්නේ..බර 84 KG .

    උබලා ෆලෝ කරන ඩයට් පැල්න් තියෙනවානම් කොටාගෙන යමල්ලකෝ...
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Don't go for drastic diet changes.
    දවසට පැයක් ඇවිදින්න
    පැණි රස කෑම සම්පූර්නයෙන් නවත්තන්න.
    කිරි ආහාර (Dairy) කන එක නවත්තන්න. කැල්සියම් අඩු වෙන නිසා හාල්මැස්සෝ කන්න වැඩිපුර

    එලවලු විතරක් කාල වැඩැක් නෑ. බඩගිනි එනවා. මස් ග්‍රෑම් 150ක් එක්ක වගේ එලවලු කන්න එක වේලක්.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,322
    12,589
    113
    Piliyandala
    සිනි සම්පුර්ණ නවත්තන්න

    16/8 වගේ මෙතඩ් එකක් හොයල බලල පටන් ගන්න... කාබ්ස් තමයි මහත් වෙන්න හේතුව අනික ස්ට්‍රෙස් එක කොටිසොල් ට්‍රිගර් වෙන විදිහට වැඩ කරනවානම් ඉතින් ඔටෝ මහත් වෙනවා

    Hba1c එකක් බලල ම වැඩේට බහින්න
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ඇඟට උවමනා කැලරි ප්‍රමාණයට වැඩිය කෑවහම ඒවා මේදය විදිහට ශරීරයේ තැන්පත් වෙනවා. පිෂ්ඨය වැඩි කෑම කෑවහම ඒවා ඉක්මණට ශරීරයට උරාගෙන මේදය විදිහට තැන්පත් වෙනවා. එක නිසා වැඩිපුර කෑමත්, පිෂ්ඨය වැඩිපුර කෑමත් කියන දෙක නිසා මහත් වෙනවා.
     
    • Like
    Reactions: NRTG and jeewan tk

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අඩේ උඹ මමමයි.. ඔය සීන් එක ඔහොම්මම කොපි කලෑකි :( thanks for the post and replies :love:
     
    • Like
    Reactions: jeewan tk

    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    මම ඉස්සර ගොඩක් කෙට්ටුවට හිටියේ.. AL කලට පස්සේ මගත් උනා..ගානට.කැත මහතක් නෙවේ..

    ඒත් දැන් ලගකදී ඉදලා අසාමාන්‍ය විදිහට මහත් වෙනවා වගේ දැනෙනවා..බඩත් ඇවිත්.බෙල්ලත් මහත් වෙලා.ලොකුම අවුල ඒක..මේ විදිහට ගියොත් තව ටික දවසකින් බෙල්ලක් නැතිම වෙයි.

    දවසට පැය 8-9 ඉදගෙනම තමා ඉන්නේ..ජොබ් එක නිසා..ජිම් යන්න exercise කරන්න නැ..

    කෑම නොමල් විදිහටමයි කන්නේ..තෙල් කැම.ෆයිඩ් රයිස් වගේ දෙයක් කෑවොත් උපරිම මාසයකට එක පාරක් වගේ තමා.Drinks ගන්නේ නෑ..

    සීනිත් සැහෙන්න අඩු කරලා තියෙන්නේ..දවස් දෙක තුනකට සැරයක් තමා තේ එකෙක් කොෆි එකක් බොන්නෙත්...බිස්කට් අනන් මනන් කන එකෙක්ත් නවත්තලා තියෙන්නෙ ..ප්‍රදාන වේල් තුනට අමතරව වෙන මොකුත් කන්නේම නැති තරම්..හැබැයි වේල් තුනටම බත් කැවෙනවා.සුදු හාල්.

    කැම පාලනය කරන්න කියාලා දවස් දෙක තුනක් රෑට එලවලු තම්බලා කෑවා..ඒක සෙට් වෙන්නෙ නෑ..දිගටම කරන්න අමාරුයි..

    මොකෝ බං මම කරන්නේ..බර 84 KG .

    උබලා ෆලෝ කරන ඩයට් පැල්න් තියෙනවානම් කොටාගෙන යමල්ලකෝ...
    ඔය මොනවත් ඕන නැහැ බන්. දවසට පැය ගානේ වතූර ලීටර් 1 ගානේ පැයකට බීපන් මචන්. මමත් උඔ වගේ දවසට පැය 8-9 ඉදගෙනම තමා ඉන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    දුවපන් , බයිසිකල් පැදපන්
    ලෝ කාබෝහයිඩ්‍රේට් හයි ප්‍රෝටීන් විටමින් ෆයිබර් කෑම ගන්න.

    80% වර්ක් අවුට් 20% ෆුඩ් සකල්

    මී පැනි හැන්දක් දවස ගානේ ගන්න
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Kokatath hormone imbalances check kara ganna machan. Ehema unama metabolism eka godak adu wenawa. Kama wel 6k Kanna. Podi podi ewa. Eken rice 3ka witharak Kanna. Ethakota bath kana pramane adu wenawa
     
    • Like
    Reactions: jeewan tk

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    මම ඉස්සර ගොඩක් කෙට්ටුවට හිටියේ.. AL කලට පස්සේ මගත් උනා..ගානට.කැත මහතක් නෙවේ..

    ඒත් දැන් ලගකදී ඉදලා අසාමාන්‍ය විදිහට මහත් වෙනවා වගේ දැනෙනවා..බඩත් ඇවිත්.බෙල්ලත් මහත් වෙලා.ලොකුම අවුල ඒක..මේ විදිහට ගියොත් තව ටික දවසකින් බෙල්ලක් නැතිම වෙයි.

    දවසට පැය 8-9 ඉදගෙනම තමා ඉන්නේ..ජොබ් එක නිසා..ජිම් යන්න exercise කරන්න නැ..

    කෑම නොමල් විදිහටමයි කන්නේ..තෙල් කැම.ෆයිඩ් රයිස් වගේ දෙයක් කෑවොත් උපරිම මාසයකට එක පාරක් වගේ තමා.Drinks ගන්නේ නෑ..

    සීනිත් සැහෙන්න අඩු කරලා තියෙන්නේ..දවස් දෙක තුනකට සැරයක් තමා තේ එකෙක් කොෆි එකක් බොන්නෙත්...බිස්කට් අනන් මනන් කන එකෙක්ත් නවත්තලා තියෙන්නෙ ..ප්‍රදාන වේල් තුනට අමතරව වෙන මොකුත් කන්නේම නැති තරම්..හැබැයි වේල් තුනටම බත් කැවෙනවා.සුදු හාල්.

    කැම පාලනය කරන්න කියාලා දවස් දෙක තුනක් රෑට එලවලු තම්බලා කෑවා..ඒක සෙට් වෙන්නෙ නෑ..දිගටම කරන්න අමාරුයි..

    මොකෝ බං මම කරන්නේ..බර 84 KG .

    උබලා ෆලෝ කරන ඩයට් පැල්න් තියෙනවානම් කොටාගෙන යමල්ලකෝ...
    ඉන හා උස හරියටම කියද?
     
    • Like
    Reactions: meex and jeewan tk

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344

    3 welatama bath kanawanm sorry tama.. mge diet plan eka me wage

    Breakfast : Egg+Proteinshake / Cornflakes+Egg
    Lunch : Basmati rice (40g)+Chicken+Veggies boiled no salt pepper / Veggies+Fish
    Dinner: Salad Tuna or Chicken / Soup

    Water 6l per day workout 6days per week supplements whey isolate+ Creatine

    meka hugak set wenne neti wei mkada mn cut krana nisa cheat day ekak vdhata sunday tianawa edata grams ganan balanne ne kanawa
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    AccuQuik-HCG-Pregnancy-Test-Kit-test-result.jpg
     
    • Like
    Reactions: jeewan tk