Exercise කරන්නෙත් නැත්තන්, බත් පිගන් ගනන් කනවත්නන් මහත් වෙනව ඉතින්. මහත් වෙන එක නවත්තන්න නන් පුලුවන් low carb, high fat, high protein ගියාම. ඒ උනාට fitness තියාගන්න නන් exercise කරන්නත් වෙනව.
අඩේ උඹ මමමයි.. ඔය සීන් එක ඔහොම්මම කොපි කලෑකිthanks for the post and replies
![]()
machan mamath indagena wada karenne mamath gym yannena mage usa 175cm bara thibba 85kg masa deken 76ta bassauwa machanමම ඉස්සර ගොඩක් කෙට්ටුවට හිටියේ.. AL කලට පස්සේ මගත් උනා..ගානට.කැත මහතක් නෙවේ..
ඒත් දැන් ලගකදී ඉදලා අසාමාන්‍ය විදිහට මහත් වෙනවා වගේ දැනෙනවා..බඩත් ඇවිත්.බෙල්ලත් මහත් වෙලා.ලොකුම අවුල ඒක..මේ විදිහට ගියොත් තව ටික දවසකින් බෙල්ලක් නැතිම වෙයි.
දවසට පැය 8-9 ඉදගෙනම තමා ඉන්නේ..ජොබ් එක නිසා..ජිම් යන්න exercise කරන්න නැ..
කෑම නොමල් විදිහටමයි කන්නේ..තෙල් කැම.ෆයිඩ් රයිස් වගේ දෙයක් කෑවොත් උපරිම මාසයකට එක පාරක් වගේ තමා.Drinks ගන්නේ නෑ..
සීනිත් සැහෙන්න අඩු කරලා තියෙන්නේ..දවස් දෙක තුනකට සැරයක් තමා තේ එකෙක් කොෆි එකක් බොන්නෙත්...බිස්කට් අනන් මනන් කන එකෙක්ත් නවත්තලා තියෙන්නෙ ..ප්‍රදාන වේල් තුනට අමතරව වෙන මොකුත් කන්නේම නැති තරම්..හැබැයි වේල් තුනටම බත් කැවෙනවා.සුදු හාල්.
කැම පාලනය කරන්න කියාලා දවස් දෙක තුනක් රෑට එලවලු තම්බලා කෑවා..ඒක සෙට් වෙන්නෙ නෑ..දිගටම කරන්න අමාරුයි..
මොකෝ බං මම කරන්නේ..බර 84 KG .
උබලා ෆලෝ කරන ඩයට් පැල්න් තියෙනවානම් කොටාගෙන යමල්ලකෝ...
dawalta witharak kanna sathi 3kමම ඉස්සර ගොඩක් කෙට්ටුවට හිටියේ.. AL කලට පස්සේ මගත් උනා..ගානට.කැත මහතක් නෙවේ..
ඒත් දැන් ලගකදී ඉදලා අසාමාන්‍ය විදිහට මහත් වෙනවා වගේ දැනෙනවා..බඩත් ඇවිත්.බෙල්ලත් මහත් වෙලා.ලොකුම අවුල ඒක..මේ විදිහට ගියොත් තව ටික දවසකින් බෙල්ලක් නැතිම වෙයි.
දවසට පැය 8-9 ඉදගෙනම තමා ඉන්නේ..ජොබ් එක නිසා..ජිම් යන්න exercise කරන්න නැ..
කෑම නොමල් විදිහටමයි කන්නේ..තෙල් කැම.ෆයිඩ් රයිස් වගේ දෙයක් කෑවොත් උපරිම මාසයකට එක පාරක් වගේ තමා.Drinks ගන්නේ නෑ..
සීනිත් සැහෙන්න අඩු කරලා තියෙන්නේ..දවස් දෙක තුනකට සැරයක් තමා තේ එකෙක් කොෆි එකක් බොන්නෙත්...බිස්කට් අනන් මනන් කන එකෙක්ත් නවත්තලා තියෙන්නෙ ..ප්‍රදාන වේල් තුනට අමතරව වෙන මොකුත් කන්නේම නැති තරම්..හැබැයි වේල් තුනටම බත් කැවෙනවා.සුදු හාල්.
කැම පාලනය කරන්න කියාලා දවස් දෙක තුනක් රෑට එලවලු තම්බලා කෑවා..ඒක සෙට් වෙන්නෙ නෑ..දිගටම කරන්න අමාරුයි..
මොකෝ බං මම කරන්නේ..බර 84 KG .
උබලා ෆලෝ කරන ඩයට් පැල්න් තියෙනවානම් කොටාගෙන යමල්ලකෝ...
Overweight.167CM
Thawa tikaka explain karoth mchan cortisol case eka genaසිනි සම්පුර්ණ නවත්තන්න
16/8 වගේ මෙතඩ් එකක් හොයල බලල පටන් ගන්න... කාබ්ස් තමයි මහත් වෙන්න හේතුව අනික ස්ට්‍රෙස් එක කොටිසොල් ට්‍රිගර් වෙන විදිහට වැඩ කරනවානම් ඉතින් ඔටෝ මහත් වෙනවා
Hba1c එකක් බලල ම වැඩේට බහින්න
උබේ වයස, උස කීයද?මම ඉස්සර ගොඩක් කෙට්ටුවට හිටියේ.. AL කලට පස්සේ මගත් උනා..ගානට.කැත මහතක් නෙවේ..
ඒත් දැන් ලගකදී ඉදලා අසාමාන්‍ය විදිහට මහත් වෙනවා වගේ දැනෙනවා..බඩත් ඇවිත්.බෙල්ලත් මහත් වෙලා.ලොකුම අවුල ඒක..මේ විදිහට ගියොත් තව ටික දවසකින් බෙල්ලක් නැතිම වෙයි.
දවසට පැය 8-9 ඉදගෙනම තමා ඉන්නේ..ජොබ් එක නිසා..ජිම් යන්න exercise කරන්න නැ..
කෑම නොමල් විදිහටමයි කන්නේ..තෙල් කැම.ෆයිඩ් රයිස් වගේ දෙයක් කෑවොත් උපරිම මාසයකට එක පාරක් වගේ තමා.Drinks ගන්නේ නෑ..
සීනිත් සැහෙන්න අඩු කරලා තියෙන්නේ..දවස් දෙක තුනකට සැරයක් තමා තේ එකෙක් කොෆි එකක් බොන්නෙත්...බිස්කට් අනන් මනන් කන එකෙක්ත් නවත්තලා තියෙන්නෙ ..ප්‍රදාන වේල් තුනට අමතරව වෙන මොකුත් කන්නේම නැති තරම්..හැබැයි වේල් තුනටම බත් කැවෙනවා.සුදු හාල්.
කැම පාලනය කරන්න කියාලා දවස් දෙක තුනක් රෑට එලවලු තම්බලා කෑවා..ඒක සෙට් වෙන්නෙ නෑ..දිගටම කරන්න අමාරුයි..
මොකෝ බං මම කරන්නේ..බර 84 KG .
උබලා ෆලෝ කරන ඩයට් පැල්න් තියෙනවානම් කොටාගෙන යමල්ලකෝ...
intermittent fasting try karanna.මම ඉස්සර ගොඩක් කෙට්ටුවට හිටියේ.. AL කලට පස්සේ මගත් උනා..ගානට.කැත මහතක් නෙවේ..
ඒත් දැන් ලගකදී ඉදලා අසාමාන්‍ය විදිහට මහත් වෙනවා වගේ දැනෙනවා..බඩත් ඇවිත්.බෙල්ලත් මහත් වෙලා.ලොකුම අවුල ඒක..මේ විදිහට ගියොත් තව ටික දවසකින් බෙල්ලක් නැතිම වෙයි.
දවසට පැය 8-9 ඉදගෙනම තමා ඉන්නේ..ජොබ් එක නිසා..ජිම් යන්න exercise කරන්න නැ..
කෑම නොමල් විදිහටමයි කන්නේ..තෙල් කැම.ෆයිඩ් රයිස් වගේ දෙයක් කෑවොත් උපරිම මාසයකට එක පාරක් වගේ තමා.Drinks ගන්නේ නෑ..
සීනිත් සැහෙන්න අඩු කරලා තියෙන්නේ..දවස් දෙක තුනකට සැරයක් තමා තේ එකෙක් කොෆි එකක් බොන්නෙත්...බිස්කට් අනන් මනන් කන එකෙක්ත් නවත්තලා තියෙන්නෙ ..ප්‍රදාන වේල් තුනට අමතරව වෙන මොකුත් කන්නේම නැති තරම්..හැබැයි වේල් තුනටම බත් කැවෙනවා.සුදු හාල්.
කැම පාලනය කරන්න කියාලා දවස් දෙක තුනක් රෑට එලවලු තම්බලා කෑවා..ඒක සෙට් වෙන්නෙ නෑ..දිගටම කරන්න අමාරුයි..
මොකෝ බං මම කරන්නේ..බර 84 KG .
උබලා ෆලෝ කරන ඩයට් පැල්න් තියෙනවානම් කොටාගෙන යමල්ලකෝ...
)එක්සයිස් පාරක් දාන්නැත්තං ආත්මෙ මාරුකරපන් බන්. අපරාදෙ...මම ඉස්සර ගොඩක් කෙට්ටුවට හිටියේ.. AL කලට පස්සේ මගත් උනා..ගානට.කැත මහතක් නෙවේ..