මහදැනමුත්තා ගැන හෙලිදරවුව!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මහදැනමුත්තා ගැන හෙලිදරවුව!

    1.වයස

    කීයක් කියලද හිත - :P 27යි

    2.මරිටල් සිටුවේෂන් එක- සිංගල්

    3. රක්ෂාව- ඒක පස්සේ කියන්නම් :P

    4. සිටින දරැවන් ගණන -0

    5. මත්පැන් බොන නොබොන බව- ලොවෙත් බොන්නෑ පාටියකදිවත් ප්‍රතිපත්තියක්

    6. සිගරට් හා දුම්කොල නිෂ්පාදන පාවිච්ය ගැන විස්තර ඔයාලට හිතෙන විදිහට- ලොවෙත් බොන්නේ නෑ

    7. ඉල්ලීගල් ඩ්‍රග්ස් පාවිච්චය- never ever (මං ආශ්‍රය උන් බාගෙට බාගයක් ඉල්ලීගල් ඩ්‍රග්ස් ගන්න උන්)

    8.බුලත්විට කෑම -නැත!

    9.කොටු පැනීම- නැත

    10.චෙජිටේරියන්ද නැද්ද යන වග- නෑ වෙජිටේරියන් නෙමේ

    11.අධ්‍යාපන මට්ටම අටපාස් , සා/පේ ,උ/පේ ,උපාදි උසස් පෙල බයෝ කලේ (B, C, S)

    12. තව අනෙකුත් විස්තර -බිස්නස් එකට අදාල වැදගත් දෙයක් දැන ගන්න හදපු එකවුන්ට් එකක් පස්සේ නිකන් රක්ෂාව කරන තැන ඉන්න කොට ආතල් ගන්නම යොදා ගත්තා
    වාහන එවරියයි/ඩියෝ එකකයි/වීල් එකයි (ගොන් කරත්ත නැත)

    දැන් බැනපන් රෙප් කපපන් මචංලා! මගේ ජිවිතේ මිස්ටර් හයිඩ් තමයි මේකෙන් එලියට ආවේ මං නෙමෙයි මල්බෙරි කියන්නේ රෙඩ් ෆේම් කියන්නේ ජනාදිපති කියන්නේ හාමු මහත්තයා කියන්නේ! ඒත් මම තමයි රත්තගේ නමින් තවත් එකවුන්ට් එකක් හදලා කාලයක් ආතල් දුන්නේ:yes: මෙච්චරයි මට කියන්න තියෙන්නේ මං මේ එකවුන්ට් එකෙන් ගොදක් ආතල් ගත්තට පිස්සු නැටුවට සමහර උන්ට බොක්කෙන් උදවු කරලා ඇති වැරැද්දක් උනානම් සමාවෙයන් අදින් පස්සේ සමහර විට මට මේ එකවුන්ට් එකෙන් එන්න බැරි වෙයි! මේක බෑන්ඩ් කරේ නැතොත් මං ඇවිත් යන්නම් ! ආ රස්සාවද? ඉමෙජ් ටිකක් හම්බ වෙයි ඒකෙන් හිතා ගනින් මචං!

    තව එකක් අමතක උනා මට උදව් කරපු අයටත් ගොඩක් ස්තුතියි!
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට අර බෝතලේ තිබ්බෙ තේ කහටද මුත්තො ?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :D mama baluwa mahadanamutta ta 27 une kohomada kiyala,balinnam dapu eka mahadanamutta :lol:

    11.gif
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    සමහර අය කිවුවා උබ තමයි මගේ ෆේක් එක කියලා !:lol:

    පිස්සුද මිනිහෝ. මං කාගේවත් fake නෙමෙයි. :angry: කොහොම උනත් උබේ විස්තර වලින් 11 න් 10ක්ම හරි වයස පොඩ්ඩක් එහෙට මෙහෙට උනා නම් :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිස්සුද මිනිහෝ. මං කාගේවත් fake නෙමෙයි. :angry: කොහොම උනත් උබේ විස්තර වලින් 11 න් 10ක්ම හරි වයස පොඩ්ඩක් එහෙට මෙහෙට උනා නම් :yes:

    ඇයි උඹේ විස්තර වලට කුලේ එන්න ඕන්නැද්ද ? :angry: තොට මේ ඩිංගට කුලෙත් අමතක වුනාද :angry: මට පේන්නෙ තෝත් මෙතන කියෙව්වට පද්දෙක්ද කොහෙද :angry: