තෝ බැන්ද කීවෙ උත්තෝ
ඒකත් ෆැන්ටැසියක් මචං! (සමහර විට ඒකත් පිස්සුවක්)

උබ කතා කරනකොටම මම නම් දන ගත්ත මේකා නම් මේ හැට පැනල හොට බිම ඇනෙන්න ලන්වෙච්චි එකක් නෙවේ කියල......

බෑ හැමදාම රගපාන්න! කොහොමත් මුත්තා මහදැන මුත්තා කියන්නේ මංකල්පිතයක් නේ මං සොප් එකක් කරන්නේ සෙනග අඩු වෙලාවට කිරියෙම තමයි දවස ගෙවන්නේ ගොසරි අයිටම් බුක්ෂොප් අයිටම් ඉලෙක්ටොනික් බඩු කරන්නේ 
උබ කතා කරනකොටම මම නම් දන ගත්ත මේකා නම් මේ හැට පැනල හොට බිම ඇනෙන්න ලන්වෙච්චි එකක් නෙවේ කියල......

බෑ හැමදාම රගපාන්න! කොහොමත් මුත්තා මහදැන මුත්තා කියන්නේ මංකල්පිතයක් නේ මං සොප් එකක් කරන්නේ සෙනග අඩු වෙලාවට කිරියෙම තමයි දවස ගෙවන්නේ ගොසරි අයිටම් බුක්ෂොප් අයිටම් ඉලෙක්ටොනික් බඩු කරන්නේ 
හෑ මේ අපේ ගෙවල් ගාව කඩේ නේද![]()
1.වයස
කීයක් කියලද හිත -27යි
2.මරිටල් සිටුවේෂන් එක- සිංගල්
3. රක්ෂාව- ඒක පස්සේ කියන්නම්
4. සිටින දරැවන් ගණන -0
5. මත්පැන් බොන නොබොන බව- ලොවෙත් බොන්නෑ පාටියකදිවත් ප්‍රතිපත්තියක්
6. සිගරට් හා දුම්කොල නිෂ්පාදන පාවිච්ය ගැන විස්තර ඔයාලට හිතෙන විදිහට- ලොවෙත් බොන්නේ නෑ
7. ඉල්ලීගල් ඩ්‍රග්ස් පාවිච්චය- never ever (මං ආශ්‍රය උන් බාගෙට බාගයක් ඉල්ලීගල් ඩ්‍රග්ස් ගන්න උන්)
8.බුලත්විට කෑම -නැත!
9.කොටු පැනීම- නැත
10.චෙජිටේරියන්ද නැද්ද යන වග- නෑ වෙජිටේරියන් නෙමේ
11.අධ්‍යාපන මට්ටම අටපාස් , සා/පේ ,උ/පේ ,උපාදි උසස් පෙල බයෝ කලේ (B, C, S)
12. තව අනෙකුත් විස්තර -බිස්නස් එකට අදාල වැදගත් දෙයක් දැන ගන්න හදපු එකවුන්ට් එකක් පස්සේ නිකන් රක්ෂාව කරන තැන ඉන්න කොට ආතල් ගන්නම යොදා ගත්තා
වාහන එවරියයි/ඩියෝ එකකයි/වීල් එකයි (ගොන් කරත්ත නැත)
දැන් බැනපන් රෙප් කපපන් මචංලා! මගේ ජිවිතේ මිස්ටර් හයිඩ් තමයි මේකෙන් එලියට ආවේ මං නෙමෙයි මල්බෙරි කියන්නේ රෙඩ් ෆේම් කියන්නේ ජනාදිපති කියන්නේ හාමු මහත්තයා කියන්නේ! ඒත් මම තමයි රත්තගේ නමින් තවත් එකවුන්ට් එකක් හදලා කාලයක් ආතල් දුන්නේමෙච්චරයි මට කියන්න තියෙන්නේ මං මේ එකවුන්ට් එකෙන් ගොදක් ආතල් ගත්තට පිස්සු නැටුවට සමහර උන්ට බොක්කෙන් උදවු කරලා ඇති වැරැද්දක් උනානම් සමාවෙයන් අදින් පස්සේ සමහර විට මට මේ එකවුන්ට් එකෙන් එන්න බැරි වෙයි! මේක බෑන්ඩ් කරේ නැතොත් මං ඇවිත් යන්නම් ! ආ රස්සාවද? ඉමෙජ් ටිකක් හම්බ වෙයි ඒකෙන් හිතා ගනින් මචං!
තව එකක් අමතක උනා මට උදව් කරපු අයටත් ගොඩක් ස්තුතියි!
අනේ අනේ ඒවා කියන්ඩ එපා ඉතිං මගේ නම්බුව විනාසයි නෙ![]()
ඔවු ඔවු උබ 10 අයිස් පැකට් ගන්න එන්නේ!
අනේ අනේ ඒවා කියන්ඩ එපා ඉතිං මගේ නම්බුව විනාසයි නෙ![]()
බෑ නෙව පාට ඉවරවෙලා දැන් සෑහෙන කල් රිෆිල් කරගන්න සල්ලි නෑපාට වෙනස් කරගන්
උපන් පාට විතරයි ඉතුරු.Dan mata kiyapan thoge niya poththen karanne kadeta ena unge puka kasana ekada kiyala![]()