වෙලාව 11.50 am පොඩි වැඩකට රජයේ කාර්යාලයකට ගියා
ඇතුලට ගියාම ඉබේම සොරි කියලා කියවුනා
නිකන් තට්ටු කරන්නැතුව කාමරයකට ගියා වගේ දැනුනෙ
ඔක්කොම හතරගාතෙ දාගෙන නිදි

අපේ ආච්චිට වඩා චුට්ටක් බාල එක්කෙනකේ ඇවිත් කිවා අදාල එක්කෙනා නෑ ඔය මහත්තයා පොඩ්ඩක් එලියෙන් ඉන්න කියලා

ටික වෙලාවකින් සුදුම සුදු බෝල ගෙඩිය වගේ පෙනුම තියන කෙල්ලෙක්
subwoofer එක පිච්චිලා Tweeter විතරක් වැඩ කරනවා වගේ කටහඩකින් කතා කලා..
හොදට බනින මූඩ් එකක් තිබ්බත් කාන්තාරයකට හිම වැටෙනවා වගේ නිකන් එයා දැක්කම හදවත කීකීකීකී ගාලා නැවතුනා

කමක් නෑ එයා නිදාගත්තදෙන් මහන්සිත් ඇතිනෙ

අනික් එවුන් නැගිටලා ඉන්නෝනෙ අන්නේකයි මං මේ කියන්නෙ