මහන්සීයි බං

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බෙහෙත් ගන්න යන්න ලැජ්ජයි. :(

    දන්න කෙනෙක් ගෙන් ඇහුවා එයත් කතා කරන්නෙ නෑ. :sorry:

    මං අසරණයි යාළුවේ. :(
    :rolleyes::rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කම්මැලීකම විඩාව නැති කරගන්න
    බෙහෙත් ගන්න යන්න ලැජ්ජයි

    මොකටද බං බෙහෙත් ගන්න යන්න ලැජ්ජ ? කම්මැලි කමටයි විඩාවටයිද ? උඹව එහෙම්මම පටෝල අංගොඩ යවයි ඕවට බෙහෙත් ගන්න ගිහිල්ල :sorry:
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    කම්මැලීකම විඩාව නැති කරගන්න ඔයාලා මොකද කරන්නෙ.

    මම නං ජොයින්ට් කූරක් අඳිනවා.

    මේකට බෙහෙත් තියද බංස්:sorry:

    Oka thama behetha ban,,,beela cha wenawata wada oka hodai..gahala wadiye hithanna epa..
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කම්මැලීකම විඩාව නැති කරගන්න
    බෙහෙත් ගන්න යන්න ලැජ්ජයි

    මොකටද බං බෙහෙත් ගන්න යන්න ලැජ්ජ ? කම්මැලි කමටයි විඩාවටයිද ? උඹව එහෙම්මම පටෝල අංගොඩ යවයි ඕවට බෙහෙත් ගන්න ගිහිල්ල :sorry:

    ඔය හේතුව නිසා තමයි ඩොක් කෙනෙක් ලඟට නොයන්නෙ පිසා යාළුවේ. :sorry: