කම්මැලීකම විඩාව නැති කරගන්න ඔයාලා මොකද කරන්නෙ.
මම නං ජොයින්ට් කූරක් අඳිනවා.
මේකට බෙහෙත් තියද බංස්
මම නං ජොයින්ට් කූරක් අඳිනවා.
මේකට බෙහෙත් තියද බංස්


බෙහෙත් ගන්න යන්න ලැජ්ජයි.
දන්න කෙනෙක් ගෙන් ඇහුවා එයත් කතා කරන්නෙ නෑ.
මං අසරණයි යාළුවේ.![]()


කම්මැලීකම විඩාව නැති කරගන්න ඔයාලා මොකද කරන්නෙ.
මම නං ජොයින්ට් කූරක් අඳිනවා.
මේකට බෙහෙත් තියද බංස්![]()
කම්මැලීකම විඩාව නැති කරගන්න
බෙහෙත් ගන්න යන්න ලැජ්ජයි
මොකටද බං බෙහෙත් ගන්න යන්න ලැජ්ජ ? කම්මැලි කමටයි විඩාවටයිද ? උඹව එහෙම්මම පටෝල අංගොඩ යවයි ඕවට බෙහෙත් ගන්න ගිහිල්ල![]()

Oka thama behetha ban,,,beela cha wenawata wada oka hodai..gahala wadiye hithanna epa..
