නුවර ඡන්ද නම් මේපාර ෂුවර්ම නෑ. අරය දිනයි මෙයා දිනයි කියල prediction දෙන්න අමාරුයි. මමත් ඔය පහුගිය ටිකේ දැක්ක ඒව එක්ක තමා සජියට වාසිවෙයි කීවෙ. කියන්න බෑ ඉතින් මොකා දිනයිද කියල.දින්නේ නැතත් ළඟටම එනවා ගලගෙදර යටිනුවර සජියා පරදිනවා නාවලපිටියත් ගොඩක් දුරට පරදිනවා උඩුනුවරත් සුවර් එකක්නැ මේවා කියන්නේ නුවර ඉන්න SJB සෙට් එකම තමයි රත්නපුරේනම් සුවර් සජියා පරදිනවා අනුර දිනත් සජියා දිනන්නේනැ 22 විනිදා බලමුකෝ ඉතින්.
නුවර ඡන්ද නම් මේපාර ෂුවර්ම නෑ. අරය දිනයි මෙයා දිනයි කියල prediction දෙන්න අමාරුයි. මමත් ඔය පහුගිය ටිකේ දැක්ක ඒව එක්ක තමා සජියට වාසිවෙයි කීවෙ. කියන්න බෑ ඉතින් මොකා දිනයිද කියල.
"හාරිස්පත්තුව"මේකෙන් නේද නුවර හැම සැරේම වගේ තීරණය වෙන්නේ?මේන් කියලා ගෙඩි පිටින් වැටෙයි නිකන් විහිළුවක් වෙන්න එපා යකෝ උඹ නාවලපිටියේ මනුසයෙක්ට කතා කරලාවත් නැනේ නාවලපිටියේ ඉන්නේ තොණ්ඩාගේ මිනිස්සු මහින්දානාන්ද ගේ චන්ද්ත්එක්කයි unp පාරම්පරික චන්ද එක්කයි සජියට දිනන අමාරුයි කඩේ කොල්ලට ගහපු එකෙන් තව චන්ද කැඩෙනවා දෙන්න හිටපු සෙට් එක අනෙක් පැත්ත ගහනවා දැන්. අලුත්ම නුවර සමිෂණ අනුව උඩුනුවරත් පරදින ලයින් එකක් යන්නේ සජියා හාරිස්පත්තුව මැදමහානුවර ගඟවටකෝරලේ ඔකොගෙන්ම චන්ද අඩුයි හිතුවට වඩා නුවර තියන පාරම්පරික unp චන්ද වැඩියෙන් වැටෙන්නේ රනිල්ට මේපාර.
මම ඉතින් නුවරනෙ බං. පාරම්පරික යූඑන්පී අය ගෝඨාභයට ඡන්දෙ දුන්නෙ නෑ ගොඩක් ඡන්ද දෙන්නෙ නැතුව හිටියෙ. නුවර යූඑන්පී පදනම දැන් ඉවරයි. වැදගත් පවුල්වල අය බහුතරය දැන් රටෙත් නෑ. අපේ පවුල්වල වැඩිහිටි අය යූඑන්පීඑකෙන් පිට ඡන්දෙ දාලම නැතුව ඇති. හැබැයි මෙදා සැරේ තත්වෙ වෙනස්.නුවර චන්දෙ තීරණය කරන්නේ පාරම් පාරික unp සෙට් එක බන් උන් ගෝටාට චන්දෙ දුන්න නිසා තමයි ගෝටා දින්නේ නුවර තව චන්දෙ දෙන්නේ නැතුව හිටියා පිරිසක් ඔය සෙට් එකෙන් බහුතාරේ ඉන්නේ රනල් ළඟ දැන් සජිත් දිනත් දිනන්නේ යන්තමින් ලිඩ් කරන්නනේ නැ රනිල් අනුර දෙන්නටම චන්ද කඩෙන නිසා.
Yup RW dinaiඅනුර දිනනවා කියන උන් වරෙන් ඔට්ටු දාන්න
Ow mchn"හාරිස්පත්තුව"මේකෙන් නේද නුවර හැම සැරේම වගේ තීරණය වෙන්නේ?
AKDගේ මෙහෙ කාර්යාල කියන විදියට ගොඩක්ම යන්නේ උන්ට
රනිල් හාරිස්පත්තුවේ කරපු හැම meeting එකටම කුණ්ඩසාලෙන් බස් ඇද්දා
සජියා ආවේ නැහැ, AKDට නම් organic crowd එකක් හිටියේ; ලාල්කාන්ත ආවේ හාරිස්පත්තුවේ meetings වලට
අනුර එන්නේ නැතුව ලාල්කාන්ත ඇවිත් කරා කියන්නේ උන්ට හොදටම sure
puca tamai wetu demalu okkoma sajiyata wage thondata apat naa. balapn ranilge nuwara eliye meeting eka podi hundu thanaka tibbe. UNP gediya pitin sajiyata komat ranilta lankwenma 250k. aliyagen illuwanm ranilta tikak ganna tibba.seeyata awoth enne mahindanandage chanda tika. UNP ekekwat naa seeya langa dan. bullet okkoma sajiya gaawaමේන් කියලා ගෙඩි පිටින් වැටෙයි නිකන් විහිළුවක් වෙන්න එපා යකෝ උඹ නාවලපිටියේ මනුසයෙක්ට කතා කරලාවත් නැනේ නාවලපිටියේ ඉන්නේ තොණ්ඩාගේ මිනිස්සු මහින්දානාන්ද ගේ චන්ද්ත්එක්කයි unp පාරම්පරික චන්ද එක්කයි සජියට දිනන අමාරුයි කඩේ කොල්ලට ගහපු එකෙන් තව චන්ද කැඩෙනවා දෙන්න හිටපු සෙට් එක අනෙක් පැත්ත ගහනවා දැන්. අලුත්ම නුවර සමිෂණ අනුව උඩුනුවරත් පරදින ලයින් එකක් යන්නේ සජියා හාරිස්පත්තුව මැදමහානුවර ගඟවටකෝරලේ ඔකොගෙන්ම චන්ද අඩුයි හිතුවට වඩා නුවර තියන පාරම්පරික unp චන්ද වැඩියෙන් වැටෙන්නේ රනිල්ට මේපාර.
අනිවා රනිල් දිනන්නේ රත්නපුරනුවර රත්නපුරේ දෙකම රනිල්ට තමයි යන්නේ රත්නපුරේ වැඩිම මනාප ගත්ත 80% ම ඉන්නේ රනල් ළඟ.
"හාරිස්පත්තුව"මේකෙන් නේද නුවර හැම සැරේම වගේ තීරණය වෙන්නේ?
AKDගේ මෙහෙ කාර්යාල කියන විදියට ගොඩක්ම යන්නේ උන්ට
රනිල් හාරිස්පත්තුවේ කරපු හැම meeting එකටම කුණ්ඩසාලෙන් බස් ඇද්දා
සජියා ආවේ නැහැ, AKDට නම් organic crowd එකක් හිටියේ; ලාල්කාන්ත ආවේ හාරිස්පත්තුවේ meetings වලට
අනුර එන්නේ නැතුව ලාල්කාන්ත ඇවිත් කරා කියන්නේ උන්ට හොදටම sure
මම ඉතින් නුවරනෙ බං. පාරම්පරික යූඑන්පී අය ගෝඨාභයට ඡන්දෙ දුන්නෙ නෑ ගොඩක් ඡන්ද දෙන්නෙ නැතුව හිටියෙ. නුවර යූඑන්පී පදනම දැන් ඉවරයි. වැදගත් පවුල්වල අය බහුතරය දැන් රටෙත් නෑ. අපේ පවුල්වල වැඩිහිටි අය යූඑන්පීඑකෙන් පිට ඡන්දෙ දාලම නැතුව ඇති. හැබැයි මෙදා සැරේ තත්වෙ වෙනස්.
අනිවා රනිල් දිනන්නේ රත්නපුර
achchara hype eka thibilath gota hariyatama 50% me paara ranil sure sajiyata wadiya gannawa kandynamමම ඉතින් නුවරනෙ බං. පාරම්පරික යූඑන්පී අය ගෝඨාභයට ඡන්දෙ දුන්නෙ නෑ ගොඩක් ඡන්ද දෙන්නෙ නැතුව හිටියෙ. නුවර යූඑන්පී පදනම දැන් ඉවරයි. වැදගත් පවුල්වල අය බහුතරය දැන් රටෙත් නෑ. අපේ පවුල්වල වැඩිහිටි අය යූඑන්පීඑකෙන් පිට ඡන්දෙ දාලම නැතුව ඇති. හැබැයි මෙදා සැරේ තත්වෙ වෙනස්.
atal nm denna epaa kollo ranil eka asanyakwat dinanne naaඅනිවා රනිල් දිනන්නේ රත්නපුර
හැමොගෙම ආසාවන් තෘප්තිමත් කරනවාatal nm denna epaa kollo ranil eka asanyakwat dinanne naa
හැමොගෙම ආසාවන් තෘප්තිමත් කරනවාඔනි කෙනෙක්ට කඩේ ය්නවා.තව දවස් කීයද ආතල් එක ගන්න පුලුවන්
uba mokkda kiyanne kiyapnko danඔය ඩේට මේ සැරේ irrelevant බං. මම ඕක කොච්චර කීවත් වැඩක්නෑ 22 තමා බලන්න වෙන්නෙ.
සජිය නුවර දිනනව කියල කියන්නෙ.uba mokkda kiyanne kiyapnko dan
aniwa hitanne nati lead ekak tiyenne sajiya nuwarin.oya kiyana taram akdta enne naa mokda slpp kadenwa ranil and akd atareසජිය නුවර දිනනව කියල කියන්නෙ.