මහනුවර ආසනය රනිල් දිනනවා.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,367
    6,472
    113
    රටම රනිල්ට

    ලපයා දිනන්නේ ඉබ්‍රහිම් නානාගේ ගම තමා
     
    Sen-lu

    Well-known member
  • දින්නේ නැතත් ළඟටම එනවා ගලගෙදර යටිනුවර සජියා පරදිනවා නාවලපිටියත් ගොඩක් දුරට පරදිනවා උඩුනුවරත් සුවර් එකක්නැ මේවා කියන්නේ නුවර ඉන්න SJB සෙට් එකම තමයි රත්නපුරේනම් සුවර් සජියා පරදිනවා අනුර දිනත් සජියා දිනන්නේනැ 22 විනිදා බලමුකෝ ඉතින්.
    නුවර ඡන්ද නම් මේපාර ෂුවර්ම නෑ. අරය දිනයි මෙයා දිනයි කියල prediction දෙන්න අමාරුයි. මමත් ඔය පහුගිය ටිකේ දැක්ක ඒව එක්ක තමා සජියට වාසිවෙයි කීවෙ. කියන්න බෑ ඉතින් මොකා දිනයිද කියල.

    කොටින්ම කවදාවත් නැතිවිදිහට වතු ඡන්දත් බෙදිල තියෙන්නෙ. මෙදා පාර අනුරයාටත් වතුවල ඡන්ද තියෙනව.
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    නුවර ඡන්ද නම් මේපාර ෂුවර්ම නෑ. අරය දිනයි මෙයා දිනයි කියල prediction දෙන්න අමාරුයි. මමත් ඔය පහුගිය ටිකේ දැක්ක ඒව එක්ක තමා සජියට වාසිවෙයි කීවෙ. කියන්න බෑ ඉතින් මොකා දිනයිද කියල.

    නුවර චන්දෙ තීරණය කරන්නේ පාරම් පාරික unp සෙට් එක බන් උන් ගෝටාට චන්දෙ දුන්න නිසා තමයි ගෝටා දින්නේ නුවර තව චන්දෙ දෙන්නේ නැතුව හිටියා පිරිසක් ඔය සෙට් එකෙන් බහුතාරේ ඉන්නේ රනල් ළඟ දැන් සජිත් දිනත් දිනන්නේ යන්තමින් ලිඩ් කරන්නනේ නැ රනිල් අනුර දෙන්නටම චන්ද කඩෙන නිසා.
     
    • Like
    Reactions: Sen-lu

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මේන් කියලා ගෙඩි පිටින් වැටෙයි නිකන් විහිළුවක් වෙන්න එපා යකෝ උඹ නාවලපිටියේ මනුසයෙක්ට කතා කරලාවත් නැනේ නාවලපිටියේ ඉන්නේ තොණ්ඩාගේ මිනිස්සු මහින්දානාන්ද ගේ චන්ද්ත්එක්කයි unp පාරම්පරික චන්ද එක්කයි සජියට දිනන අමාරුයි කඩේ කොල්ලට ගහපු එකෙන් තව චන්ද කැඩෙනවා දෙන්න හිටපු සෙට් එක අනෙක් පැත්ත ගහනවා දැන්. අලුත්ම නුවර සමිෂණ අනුව උඩුනුවරත් පරදින ලයින් එකක් යන්නේ සජියා හාරිස්පත්තුව මැදමහානුවර ගඟවටකෝරලේ ඔකොගෙන්ම චන්ද අඩුයි හිතුවට වඩා නුවර තියන පාරම්පරික unp චන්ද වැඩියෙන් වැටෙන්නේ රනිල්ට මේපාර.
    "හාරිස්පත්තුව"මේකෙන් නේද නුවර හැම සැරේම වගේ තීරණය වෙන්නේ?

    AKDගේ මෙහෙ කාර්යාල කියන විදියට ගොඩක්ම යන්නේ උන්ට
    රනිල් හාරිස්පත්තුවේ කරපු හැම meeting එකටම කුණ්ඩසාලෙන් බස් ඇද්දා
    සජියා ආවේ නැහැ, AKDට නම් organic crowd එකක් හිටියේ; ලාල්කාන්ත ආවේ හාරිස්පත්තුවේ meetings වලට
    අනුර එන්නේ නැතුව ලාල්කාන්ත ඇවිත් කරා කියන්නේ උන්ට හොදටම sure
     
    Sen-lu

    Well-known member
  • නුවර චන්දෙ තීරණය කරන්නේ පාරම් පාරික unp සෙට් එක බන් උන් ගෝටාට චන්දෙ දුන්න නිසා තමයි ගෝටා දින්නේ නුවර තව චන්දෙ දෙන්නේ නැතුව හිටියා පිරිසක් ඔය සෙට් එකෙන් බහුතාරේ ඉන්නේ රනල් ළඟ දැන් සජිත් දිනත් දිනන්නේ යන්තමින් ලිඩ් කරන්නනේ නැ රනිල් අනුර දෙන්නටම චන්ද කඩෙන නිසා.
    මම ඉතින් නුවරනෙ බං. පාරම්පරික යූඑන්පී අය ගෝඨාභයට ඡන්දෙ දුන්නෙ නෑ ගොඩක් ඡන්ද දෙන්නෙ නැතුව හිටියෙ. නුවර යූඑන්පී පදනම දැන් ඉවරයි. වැදගත් පවුල්වල අය බහුතරය දැන් රටෙත් නෑ. අපේ පවුල්වල වැඩිහිටි අය යූඑන්පීඑකෙන් පිට ඡන්දෙ දාලම නැතුව ඇති. හැබැයි මෙදා සැරේ තත්වෙ වෙනස්.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,065
    6,408
    113
    kandy
    අනුර දිනනවා කියන උන් වරෙන් ඔට්ටු දාන්න
    Yup RW dinai

    "හාරිස්පත්තුව"මේකෙන් නේද නුවර හැම සැරේම වගේ තීරණය වෙන්නේ?

    AKDගේ මෙහෙ කාර්යාල කියන විදියට ගොඩක්ම යන්නේ උන්ට
    රනිල් හාරිස්පත්තුවේ කරපු හැම meeting එකටම කුණ්ඩසාලෙන් බස් ඇද්දා
    සජියා ආවේ නැහැ, AKDට නම් organic crowd එකක් හිටියේ; ලාල්කාන්ත ආවේ හාරිස්පත්තුවේ meetings වලට
    අනුර එන්නේ නැතුව ලාල්කාන්ත ඇවිත් කරා කියන්නේ උන්ට හොදටම sure
    Ow mchn
    Harispaththuwa issara indanma UNP side ekata barai

    Haleem ne hitiye. 2019 oka wenas una
    2015 dith my3 dinne
    Mee paarath wenasak wei
    ------ Post added on Sep 16, 2024 at 10:48 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේන් කියලා ගෙඩි පිටින් වැටෙයි නිකන් විහිළුවක් වෙන්න එපා යකෝ උඹ නාවලපිටියේ මනුසයෙක්ට කතා කරලාවත් නැනේ නාවලපිටියේ ඉන්නේ තොණ්ඩාගේ මිනිස්සු මහින්දානාන්ද ගේ චන්ද්ත්එක්කයි unp පාරම්පරික චන්ද එක්කයි සජියට දිනන අමාරුයි කඩේ කොල්ලට ගහපු එකෙන් තව චන්ද කැඩෙනවා දෙන්න හිටපු සෙට් එක අනෙක් පැත්ත ගහනවා දැන්. අලුත්ම නුවර සමිෂණ අනුව උඩුනුවරත් පරදින ලයින් එකක් යන්නේ සජියා හාරිස්පත්තුව මැදමහානුවර ගඟවටකෝරලේ ඔකොගෙන්ම චන්ද අඩුයි හිතුවට වඩා නුවර තියන පාරම්පරික unp චන්ද වැඩියෙන් වැටෙන්නේ රනිල්ට මේපාර.
    puca tamai wetu demalu okkoma sajiyata wage thondata apat naa. balapn ranilge nuwara eliye meeting eka podi hundu thanaka tibbe. UNP gediya pitin sajiyata komat ranilta lankwenma 250k. aliyagen illuwanm ranilta tikak ganna tibba.seeyata awoth enne mahindanandage chanda tika. UNP ekekwat naa seeya langa dan. bullet okkoma sajiya gaawa
     
    • Haha
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    "හාරිස්පත්තුව"මේකෙන් නේද නුවර හැම සැරේම වගේ තීරණය වෙන්නේ?

    AKDගේ මෙහෙ කාර්යාල කියන විදියට ගොඩක්ම යන්නේ උන්ට
    රනිල් හාරිස්පත්තුවේ කරපු හැම meeting එකටම කුණ්ඩසාලෙන් බස් ඇද්දා
    සජියා ආවේ නැහැ, AKDට නම් organic crowd එකක් හිටියේ; ලාල්කාන්ත ආවේ හාරිස්පත්තුවේ meetings වලට
    අනුර එන්නේ නැතුව ලාල්කාන්ත ඇවිත් කරා කියන්නේ උන්ට හොදටම sure

    ක්ෂ කාරියාල වලින් අහලා චන්දෙ තීරණය කරන්න බැ බන් නොර්මල් ගේ කාරියාලෙන් ඇහුවත් කියන්නේ නොර්මල් දිනුම් කියලා තමයි

    ඔව් හාරිස්පත්තුවේ තාමයි වැඩිම චන්ද තියෙන්නේ නුවර ආසනේ හැබයි හාරිස් පත්තුවේ චන්දෙ තීරනේ වෙන්නේ අකුරනින් අකුරණ ඉන්න මුස්ලිම් සෙට් එකගේ චන්ද වැඩියෙන් වටෙන් පැත්ත දිනුම් හැබයි ගෝටා තමයි එක වෙනස් කරේ අකුරනින් චන්ද 5000 තිබ්බේනැ ගෝටට හාරිස්පත්තුව සජිත් දිනන්නේ මේ පාර අනුර අවේ නැත්තේ මොනවා කරත් පරදී කියලා දන්නා නිසා.

    https://election.adaderana.lk/presi...lt.php?dist_id=Mahanuwara&div_id=Harispattuwa

    ගෝටා දිනෙත් චන්ද 2000 කින් 2019 වල.

    මම ඉතින් නුවරනෙ බං. පාරම්පරික යූඑන්පී අය ගෝඨාභයට ඡන්දෙ දුන්නෙ නෑ ගොඩක් ඡන්ද දෙන්නෙ නැතුව හිටියෙ. නුවර යූඑන්පී පදනම දැන් ඉවරයි. වැදගත් පවුල්වල අය බහුතරය දැන් රටෙත් නෑ. අපේ පවුල්වල වැඩිහිටි අය යූඑන්පීඑකෙන් පිට ඡන්දෙ දාලම නැතුව ඇති. හැබැයි මෙදා සැරේ තත්වෙ වෙනස්.

    22 බලමුකෝ මොකද වෙන්නේ කියලා මගේ පවුලේ කට්ටිය සැහෙන්න ඉන්නේ නුවර තමයි ගොටට unp චාන්ද වැටුනා බන් එක මන් හොඳටම දන්නා දෙයක්.
    අනිවා රනිල් දිනන්නේ රත්නපුර

    ගොඩක් දුරට රනිල් දිනයි රත්නපුරේ ඉන්න අය දන්නවා ඒක ඔන්ලින් 2000 විතර වොට් කරපු සමීක්ෂණ වලින් දින්න අය දිනනවා කියලා හිතා ගන ඉන්නේ රත්නපුරේ ඉන්න අයනෙවයි සජියට්නම් දිනනන්න බැ බන් රත්නපුරේ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මම ඉතින් නුවරනෙ බං. පාරම්පරික යූඑන්පී අය ගෝඨාභයට ඡන්දෙ දුන්නෙ නෑ ගොඩක් ඡන්ද දෙන්නෙ නැතුව හිටියෙ. නුවර යූඑන්පී පදනම දැන් ඉවරයි. වැදගත් පවුල්වල අය බහුතරය දැන් රටෙත් නෑ. අපේ පවුල්වල වැඩිහිටි අය යූඑන්පීඑකෙන් පිට ඡන්දෙ දාලම නැතුව ඇති. හැබැයි මෙදා සැරේ තත්වෙ වෙනස්.
    achchara hype eka thibilath gota hariyatama 50% me paara ranil sure sajiyata wadiya gannawa kandynam

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හැමොගෙම ආසාවන් තෘප්තිමත් කරනවා😅 ඔනි කෙනෙක්ට කඩේ ය්නවා.තව දවස් කීයද ආතල් එක ගන්න පුලුවන්
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:seeya netflix tamai 22 indan