Questions මහනුවර නැවතත් සෙලවේ?

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    kalinuth una bn awrudu gaanakata klin. swarnamali iskole shake wela un baya wela kalin gdra ywla tbba. reason eka wune 1km wtra durin construction site ekk thibila heavy equipment use krla.
     
    • Like
    Reactions: lasankandy

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    අවුරුදු මිලියන ගානකට කලින් මන්දාකිනි අතර ඇතිවුන යුද්ධයෙදි රහස් ආයුධ තොගයක් එක්ක පලා ආව අභ්‍යාවකාශ යානා කිහිපයක් පෘථිවි අභ්‍යන්තරයෙ තියෙනවා. ඒවගෙ ක්රියෙටර්ස්ලා දැන් ඒවා ආයෙත් කැදවනවා, එයාලා එයාලගෙ චෙස් බොර්ඩ් එක සුද්ද කරන්නයි යන්නෙ
    ammo yakuuuuu
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක මීට අවුරුදු 10ට කලිනුත් උනා ඕකට හේතුව කියල කියන්නනේ පොලව යටින් තියෙන හුණුගල්
    තලාවක් එක රස්නෙට පුපුරනවා
    ඔකේ වැඩීම බලපෑම තියෙන්නේ දිගන පැත්තට දිගන ගිල බහින්න පුළුවන් තව අවුරුදු ගානකින්


    ඔය සින් එක ඇත්ත, කලින් අවුරුද්දක ගෙයක් කඩන් වැටුනා දිගනේ


     
    • Like
    Reactions: HSW and batwise