මහනුවර~බාලිකාවක

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මහනුවර~බාලිකාවක


    මහනුවර ප‍්‍රධාන පෙළේ බාලිකා පාසලක සිසුවියන් යොදා ගනිිමින් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර අතැයි මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පැවසීය.

    අදාළ විමර්ශන කඩිනමින් සිදුකරන බවද හෙතෙම කීය.

    මෙම මතද‍්‍රව්‍ය සිසුවියන් තුළ ජනපි‍්‍රයවී ඇත්තේ ‘‘නෙල්ලි’’ යන නමින් බවද පැවසේ.


    මේ අතර රට පුරා පාසල් ගණනාවක සිසුන් සහ සිසුවියන් වේදනා නාශක ඖෂධයක් මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමට ද හුරු වී ඇති බවද පැවසේ.

    මොවුන් කැස්සට ලබා දෙන දියරමය ඖෂධයක්ද මත්ද්‍රව්‍යක් ලෙස භාවිත කිරීමට හුරු වී ඇතැයි පැවසේ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ්.. අපි දන්නවා ඒ නෙල්ලි කියන..
    මත්ද්‍රව්‍යයේ.. ඇත්ත නම...
    හි... හි..
    ඒ බෙහෙත දැන් ෆාමසි වල වුනත් විකුණන්න තහනම් කරලා තියෙන්නේ..
    වෛද්‍යවරයෙකුගේ කිසිම විදානයක් නැතිව දෙන්න බැරි වෙන හැටියට..
    ඒත් බොහෝ දෙනෙක් බලාත්කාරකම් කරලා ගන්න උත්සහ කරනවා..
    ලගදි දෙන්න බෑ කියලා.. අපේ දන්න කියන එකෙක්ට හොදට ම ගහලා..
    හි. හි.. පට්ට සීන් එක..
    අරුගේ පණ්ඩිත කතාවක් හින්දායි ගහලා තියෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Yakooooooooooooo Kandy, Malaaaa, Meheth iwrada? Eeeeerrrrrr

    අපේ එවුන්ට ප්‍රවෘත්ති නැති හින්දායි..
    මහනුවර නගරය අල්ලාගෙන තියෙන්නේ.. මේක..
    මත්ද්‍රව්‍යක් කිව්වාට මත්ද්‍රව්‍යක් කියලා හදුන්වන්න බෑ.. මේක ඖෂධයක්..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ආහ්.. අපි දන්නවා ඒ නෙල්ලි කියන..
    මත්ද්‍රව්‍යයේ.. ඇත්ත නම...
    හි... හි..
    ඒ බෙහෙත දැන් ෆාමසි වල වුනත් විකුණන්න තහනම් කරලා තියෙන්නේ..
    වෛද්‍යවරයෙකුගේ කිසිම විදානයක් නැතිව දෙන්න බැරි වෙන හැටියට..
    ඒත් බොහෝ දෙනෙක් බලාත්කාරකම් කරලා ගන්න උත්සහ කරනවා..
    ලගදි දෙන්න බෑ කියලා.. අපේ දන්න කියන එකෙක්ට හොදට ම ගහලා..
    හි. හි.. පට්ට සීන් එක..
    අරුගේ පණ්ඩිත කතාවක් හින්දායි ගහලා තියෙන්නේ..

    :nerd::(
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ළමයි විනාසයි :dull:

    Yakooooooooooooo Kandy, Malaaaa, Meheth iwrada? Eeeeerrrrrr

    අපේ එවුන්ට ප්‍රවෘත්ති නැති හින්දායි..
    මහනුවර නගරය අල්ලාගෙන තියෙන්නේ.. මේක..
    මත්ද්‍රව්‍යක් කිව්වාට මත්ද්‍රව්‍යක් කියලා හදුන්වන්න බෑ.. මේක ඖෂධයක්..

    :yes::(
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මේ පොඩි කෙල්ලෝ තාම නෙල්ලි ගැට පහේන්දත් කලින් නෙල්ලි පාවිච්චි කරන්ඩ පටන් අරන් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොන හුයන්නක්ද බොල?
    නුවර විතරද ඕක තියෙන්නේ?
    කොහෙන්ද ඔය නිවුස් එක හොයාගත්තේ?

    නුවර විතරක් නෙවෙයි මේක හැම තැනම තියෙනවා..
    අපේ එවුන්ට නුවර ගැන ලගදි ප්‍රවෘත්තියක් දාන්න බැරිවේලා හින්දා..
    නුවර නම ගාව ගෙන තියෙන්නේ..