මහනුවර~බාලිකාවක
මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක සිසුවියන් යොදා ගනිිමින් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර අතැයි මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පැවසීය.
අදාළ විමර්ශන කඩිනමින් සිදුකරන බවද හෙතෙම කීය.
මෙම මතද්‍රව්‍ය සිසුවියන් තුළ ජනපි‍්‍රයවී ඇත්තේ ‘‘නෙල්ලි’’ යන නමින් බවද පැවසේ.
මේ අතර රට පුරා පාසල් ගණනාවක සිසුන් සහ සිසුවියන් වේදනා නාශක ඖෂධයක් මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමට ද හුරු වී ඇති බවද පැවසේ.
මොවුන් කැස්සට ලබා දෙන දියරමය ඖෂධයක්ද මත්ද්‍රව්‍යක් ලෙස භාවිත කිරීමට හුරු වී ඇතැයි පැවසේ.