මහනුවර මනාපය.

gama22

Well-known member
  • දිලුම්, ලොහාන්, කෙහෙලිය, කොහොමත් එනවනෙ, මහින්දානන්ද ශුවර් නෑ.
    අනිත් අයගෙන් කව්රු එයිද.

    තිලක් රාජපක්ෂ
    එරික් පසන්න වීරවර්ධන

    මෙම දෙන්නා කොහොමද?
    තව අලුතෙන් කව්රු එයිද?
    Oya enawa kiwwa thun kattuwa mechara kal monada ban karala thiyenna. Athatama. Ekak badu marayek chanda kaleta witharai nuwara dakine. Anika thatu walin panapu ekak giyaparath mara gemak dela athulata ringuwe kundasale paththe. Anika maraya ocharai.

    Eth sapeshawa oya mahindanada nawalapitiya pathata wada karala dila thiyenawa. Hora kawa unata. Ahe pawul pitin inna ban . Ara law cast seen ekath thiyenawane. Meya hodata ho narakata ayeth parliament enawa . Kohomath loku wenasak neha hitapu hupatuwo tika isarahata sepa gai. Minissu hamadama ekathena.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    පොහොට්ටුව 7 යි - ලොහාන්, කෙහෙළිය, දිලුම්, අනුරාධ , ලොකු මහින්දානන්ද, පොඩි මහින්දානන්ද + එරික්/සරත්/වසන්ත
    ටෙලිපෝනෙන් 4 යි - කිරිඇල්ල, හකීම්, හලීම් +1
    අලියට 1 යි

    උබල මුන්ව පත් කරන්න මුන් නුවරට මොනාද කරේ . එකෙක් ද ෆිනැන්ස් ඉදලා අද කොටිපතියෝ . එකෙක් අකුරන මිනිමරල ඉයේ පෙරේදා පුතා පොලිසියේ කෙනෙක් වැලිගම යැව්වා . එකෙක් කරාටි මාස්ටර් කෙනෙක් , එකෙක් ඔසීවල බඩු ගහන්න ගිහින් වැට කඩාගෙන බිම . උබලට කොයිල්ද බන් මුනට චන්දේ දෙන්න . ටැලිපෝන් එකේ තම්බි ටිකයි අනික් උන් ගැන කියන්න දෙයක් නැනේ
     
    • Haha
    Reactions: ryandok

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබල මුන්ව පත් කරන්න මුන් නුවරට මොනාද කරේ . එකෙක් ද ෆිනැන්ස් ඉදලා අද කොටිපතියෝ . එකෙක් අකුරන මිනිමරල ඉයේ පෙරේදා පුතා පොලිසියේ කෙනෙක් වැලිගම යැව්වා . එකෙක් කරාටි මාස්ටර් කෙනෙක් , එකෙක් ඔසීවල බඩු ගහන්න ගිහින් වැට කඩාගෙන බිම . උබලට කොයිල්ද බන් මුනට චන්දේ දෙන්න . ටැලිපෝන් එකේ තම්බි ටිකයි අනික් උන් ගැන කියන්න දෙයක් නැනේ
    උඹල අපිට නොතේරෙන බහුතර චන්දදායකයට දැනෙන යමක් කරල ඇති නැත්තං ඉතිං උන්ට චන්ද තියෙන්න විදිහක් නෑ නෙ. ගම් මට්ටමට බිම් මට්ටමට බැහැලම බලන්න වෙනව ගේ අස්සේ ඉඳගෙන ඉන්න අපිට ඕව පේන්නේ නෑ තේරෙන්නෙත් නෑ.
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    උඹල අපිට නොතේරෙන බහුතර චන්දදායකයට දැනෙන යමක් කරල ඇති නැත්තං ඉතිං උන්ට චන්ද තියෙන්න විදිහක් නෑ නෙ. ගම් මට්ටමට බිම් මට්ටමට බැහැලම බලන්න වෙනව ගේ අස්සේ ඉඳගෙන ඉන්න අපිට ඕව පේන්නේ නෑ තේරෙන්නෙත් නෑ.
    wena monada ban bath packet ekatai ,bothaletai thami
     
    • Like
    Reactions: LazyLizard

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    🌷X 8X උදයන
    අහලත් නෑ බන්
    මහින්දානන්ද කොහොමත් දිනනව ගියපාර දිස්ත්‍රික්කේ දෙවනිය නෙව.
    ඒමද
    රවුෆ් හකීම්ට දුන්නොත් නරකද
    ඔව් නරකයි
    May be wasantha yapa bandarath ei
    ඔව් එන්න ඉඩ තියනවා
    ක්ලාස් ගිය සමහර උන් එයාව අදහනවනෙ
    මාත් අවුරුදු දෙකක් ක්ලාස් ගිහින් තියනවා
    ඒ කාලෙ කිවෙ "මම ඔය ජරාවලට බහින්නෙ නෑ කියලා"

    දිලුම්, ලොහාන්, කෙහෙලිය, me ponnayo genawa kiyanne nuwara ewunuth wadak na
    anith aya danne na unuth mun wage hipatuwoda danne na
    ඒ දෙන්නා මං අදුරනවා
    ඒහන්දා කොමත් දෙනවා

    හැම සැරේම එන සෙට් එක එනවා බං කොහොමත්.
    ඔව්

    පොහොට්ටුව 7 යි - ලොහාන්, කෙහෙළිය, දිලුම්, අනුරාධ , ලොකු මහින්දානන්ද, පොඩි මහින්දානන්ද + එරික්/සරත්/වසන්ත
    ටෙලිපෝනෙන් 4 යි - කිරිඇල්ල, හකීම්, හලීම් +1
    අලියට 1 යි
    මෙයා දන්නා ඒවා
    නුවරින්නම් system change එකක් බලාගන්න අමාරුයි වගේ.....:censored::censored::censored:
    පුතා
    නුවර මිනිස්සු චන්දෙ දෙන්නෙ කුලෙ බලලා
    අපෙ පරම්පරාවෙ අයත් ඒ අයටම දෙනවා ගෙදර අය දෙන හන්දා
    එකයි සරත් අමුණුගම වගෙ කොයි ආණ්ඩුව ආවත් ඇමතිකම් ගන්න අපතයො පාර්ලිමෙන්තු යන්නෙ..
    ඕකා හතරලියද්දෙ තඩි ගෙයක් හදලා ඒකට කැලෑවක් මැදින් ත්රීපෙස් කරන්ට් එක ගත්තා , ගමෙ ලයින් එක ත්රීපෙස් කරලා ගත්තෙ නෑ.
    වලව් මානසිකත්වෙ ඔලුවට අරන් සොන්නලුන්ට වහල්ලුන්ට වගෙ සලකන්නෙ.

    Oya enawa kiwwa thun kattuwa mechara kal monada ban karala thiyenna. Athatama. Ekak badu marayek chanda kaleta witharai nuwara dakine. Anika thatu walin panapu ekak giyaparath mara gemak dela athulata ringuwe kundasale paththe. Anika maraya ocharai.

    Eth sapeshawa oya mahindanada nawalapitiya pathata wada karala dila thiyenawa. Hora kawa unata. Ahe pawul pitin inna ban . Ara law cast seen ekath thiyenawane. Meya hodata ho narakata ayeth parliament enawa . Kohomath loku wenasak neha hitapu hupatuwo tika isarahata sepa gai. Minissu hamadama ekathena.
    ආසනෙ උන්ට පොඩි ආතල් දීලා ලොකු කුට්ටි ගන්න එක දෙශපාලක්නයො කරන්නෙ. කොටින්ම කීවොත් ගමෙ සමිතියට බඩු ටිකක් දුන්නොත් ඇති.
    එතනින් එහාට දැක්මක් නෑ දෙශපාලද්නයෙඈන්ගෙයි චන්ද දායකයන්ගෙයි.

    උබල මුන්ව පත් කරන්න මුන් නුවරට මොනාද කරේ . එකෙක් ද ෆිනැන්ස් ඉදලා අද කොටිපතියෝ . එකෙක් අකුරන මිනිමරල ඉයේ පෙරේදා පුතා පොලිසියේ කෙනෙක් වැලිගම යැව්වා . එකෙක් කරාටි මාස්ටර් කෙනෙක් , එකෙක් ඔසීවල බඩු ගහන්න ගිහින් වැට කඩාගෙන බිම . උබලට කොයිල්ද බන් මුනට චන්දේ දෙන්න . ටැලිපෝන් එකේ තම්බි ටිකයි අනික් උන් ගැන කියන්න දෙයක් නැනේ
    කුලෙ

    mahindananda dinanawa ban.

    eric dinayi kiyalath hithanawa
    මහි තම්බින්ට ඉස්කොල දෙනවා කිව හන්දා චන්ද කැඩිලා ඇති කියලා හිතුවෙ
    උඹල අපිට නොතේරෙන බහුතර චන්දදායකයට දැනෙන යමක් කරල ඇති නැත්තං ඉතිං උන්ට චන්ද තියෙන්න විදිහක් නෑ නෙ. ගම් මට්ටමට බිම් මට්ටමට බැහැලම බලන්න වෙනව ගේ අස්සේ ඉඳගෙන ඉන්න අපිට ඕව පේන්නේ නෑ තේරෙන්නෙත් නෑ.
    කුලෙ බලලා චන්දෙ දෙනවා ඕල්ඩ් මෑන්ලයි උන්ගෙ ළමයිනුයි.
    තව සමහරක් සමිතියට හැලියක් දුන්නා කියලා චන්දෙ දෙනවා
    සමහරු රස්සා බලාගෙන දෙනවා.
     
    • Like
    Reactions: LazyLizard

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරලව සිoහල සහ හම්බ අතර ගැටුමක් තියෙන්නෙ මහනුවරින්, සිහල මිනිස්සු ඉන්නෙ පොහොට්ටුවෙ හම්බයො ටික අලියගෙයි සජියගෙයි ඔලු උඩ නැගෙගෙන...සිහලු කාටද චන්දෙ දෙන්නෙ හම්බයො ඔලුව උඩ තියන් ඉන්න උන්ට දෙන්ඩ එපා..
     
    gama22

    Well-known member
  • උඹල අපිට නොතේරෙන බහුතර චන්දදායකයට දැනෙන යමක් කරල ඇති නැත්තං ඉතිං උන්ට චන්ද තියෙන්න විදිහක් නෑ නෙ. ගම් මට්ටමට බිම් මට්ටමට බැහැලම බලන්න වෙනව ගේ අස්සේ ඉඳගෙන ඉන්න අපිට ඕව පේන්නේ නෑ තේරෙන්නෙත් නෑ.
    Ne ban rupiyal 1000 marena rataka bahuthare chande ganna lesi ban. Bahutharayak minissu rate wena dewal gana awbodayak neha. Eda wela hamba karan kana minissunta mona deshapalaneda bn. Godak aya news deshapalana wadasatahan balanne .rata kawa budi.
     
    • Like
    Reactions: LazyLizard

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පොහොට්ටුව 7 යි - ලොහාන්, කෙහෙළිය, දිලුම්, අනුරාධ , ලොකු මහින්දානන්ද, පොඩි මහින්දානන්ද + එරික්/සරත්/වසන්ත
    ටෙලිපෝනෙන් 4 යි - කිරිඇල්ල, හකීම්, හලීම් +1
    අලියට 1 යි

    ඔය මහිදානන්ද නේද මාලිගාව ගාවින් තම්බින්ට ඉස්කොලයක්ද පල්ලියක්ද හදල දෙනවා කිව්වේ එළිපිට
     
    • Dislike
    Reactions: 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ne ban 1000 marena rataka bahuthare chande ganna lesi ban. Bahutharayak minissu rate wena dewal gana awbodayak neha. Eda wela hamba karan kana minissunta mona deshapalaneda bn. Godak aya news deshapalana wadasatahan balanne .rata kawa budi.

    මිනිස්සු මෝඩයි කියල හිතන එක විහිලුවක්, මේ රටට ගැලපෙන දේශපාලනය තියෙන්නෙ පොහොට්ටුව වටා..ඒක අවස්තාව ගනනාවකදි ඔප්පු කරලම පෙන්නුව, කොරෝනා එද්දි බුරු පුතා උන්න නම් මේක තවත් ඇමරිකාවක්, ඕව රටම දන්නව බන් උබලට නොතේරුනාට...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මහිදානන්ද නේද මාලිගාව ගාවින් තම්බින්ට ඉස්කොලයක්ද පල්ලියක්ද හදල දෙනවා කිව්වේ එළිපිට

    අනේ ඔව් නේද බලේ ගත්ත ගමන් මනුස්සයෙ ඒකනෙ කරන්නෙ... :dull: අනේ පකෝ තොපි වගේ පහර බල්ලො රැලක්, මහින්දානන්ද සිoහල මිනිහ උබලට ඌව හොද නැ කප්පරක් වැරදි පේනව, ඒත් උගෙම දිස්තික්කෙන් ඉල්ලන හකීමයගෙ එකම එක වරදකිවත් තොපි වගේ කාලකන්නි බල්ලන්ට පේන්නෙ නැනේද, තදේටම ලොවපන් හකීම්මගෙ කෑවැහැකි තොපිට තව බෝම්බ පාරක්..
     
    gama22

    Well-known member
  • මිනිස්සු මෝඩයි කියල හිතන එක විහිලුවක්, මේ රටට ගැලපෙන දේශපාලනය තියෙන්නෙ පොහොට්ටුව වටා..ඒක අවස්තාව ගනනාවකදි ඔප්පු කරලම පෙන්නුව, කොරෝනා එද්දි බුරු පුතා උන්න නම් මේක තවත් ඇමරිකාවක්, ඕව රටම දන්නව බන් උබලට නොතේරුනාට...
    Gamwala hasirena nisai mn ehama kiwwe addakimen. Pohottuwe hoda minissu innawa ne kiyanna beha. Ow math ekagai ranil gathek bawa. Balaya apu hama awstawema anagaththa. Pohottuweth innawa chora kattiya. Hama pakshekama innawa. Ekattiya thorala wen karaganna bahutharayakata beha ban.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gamwala hasirena nisai mn ehama kiwwe addakimen. Pohottuwe hoda minissu innawa ne kiyanna beha. Ow math ekagai ranil gathek bawa. Balaya apu hama awstawema anagaththa. Pohottuweth innawa chora kattiya. Hama pakshekama innawa. Ekattiya thorala wen karaganna bahutharayakata beha ban.

    ඔව බයිල බන්, පුතානෝගෙන් සිමෙන්ති, ගල්, වැලි, සීට් අරව මේව ලොරි ගනන් අරගෙනත් පුතානෝට කවුද බන් චන්දෙ දුන්නෙ..පුතානෝ ඒව බෙදුවෙ ගම්වල මිනිස්සු අපුරුවට තේරුව සුදුසු කෙනා අපේ ජනාධිපතිතුමා කියල...ඒක නිසා ඔය වගේ ලාමක කතා හිතන්ඩ එපා මේ රටේ මිනිස්සු බොහොම බුද්ධිමත්