අඩේ නැ බන්. එහෙම දැකලා තියෙන්නේ නිදහස් උත්සවේ විතරයි.. මෙහෙම නිකන් දවස්වල පාරේ යනවද බන්.ඇයි බන් මීට කලින් දැකල නැද්ද පොලිසියේ උන් අස්සයෝ පිටේ යනවා.
මේ KCC එක ඉස්සරහනේ. ඔය හරියේ නිතර යනවා. මාලිගාව ලග වහපු පාර තියන ගේට්ටුව ලග ගොඩ දවසට මම දකලා තියනවා. ශො එකටමත් නෙමෙයි නේද බන්. එක සැරයක් මම දැක්කා අස්සයා පිටේ ඉදන් ට්‍රැෆික් ඩියුටි කරනවා නුවර.මාලිගාව ඉස්සරහ එහෙම ඉන්නව සමහර දවස්වලටනිකන් ෂෝ එකට යන්නෙ මම හිතන්නෙ.
මේ KCC එක ඉස්සරහනේ. ඔය හරියේ නිතර යනවා. මාලිගාව ලග වහපු පාර තියන ගේට්ටුව ලග ගොඩ දවසට මම දකලා තියනවා. ශො එකටමත් නෙමෙයි නේද බන්. එක සැරයක් මම දැක්කා අස්සයා පිටේ ඉදන් ට්‍රැෆික් ඩියුටි කරනවා නුවර.

ඔය සත්තු වැඩිය මහන්සි කරවන්නෙත් නැහැ. කවදාවත් දැකල නම් නැහැ ටවුන් එක මැද දුවනවා පත්තරේ දැම්මනම් තමා මම දන්නේ යුටියුබ් නේ දැක්කේ..නුවර කියන්නේ රාජධානි නගරයක් සහ සංචාරක ආකර්ෂණයක් නේ ජනාධිපතිතුමනි, ඒක නිසා පොලෝසියේ උන්නැහෙලා හෝස් බැක් රයිඩ් කරනවා සංචාරක ආකර්ෂණයට පොඩි තල්ලුවක් දෙන්න....
ඒකවත් දන්නේ නෑ මේ බූරුව මොකට ජනාධිපති උනා ද මංදා.....
මේ KCC එක ඉස්සරහනේ. ඔය හරියේ නිතර යනවා. මාලිගාව ලග වහපු පාර තියන ගේට්ටුව ලග ගොඩ දවසට මම දකලා තියනවා. ශො එකටමත් නෙමෙයි නේද බන්. එක සැරයක් මම දැක්කා අස්සයා පිටේ ඉදන් ට්‍රැෆික් ඩියුටි කරනවා නුවර.
ගොඩක් වෙලාවට උන් මාලිගාව ඉස්සරහ ඉඳන් දකුණට යන්න සිග්නල් කරනව නලාව පිඹ පිඹ. කොහොමත් දකුණට යන පාර නෙ
, ලොකුවට ට්‍රැෆික් තියෙන වෙලාවට හන්දි වල එහෙම මම දැකල නෑ. ඒකයි ෂෝ එක විතරයි කිවේ. වාහන තදබද වෙලාවට හෝන් ගහද්දි ඔය අස්සයො එක්ක මොන ඩියුටිද කුලප්පු වෙලා දුවන්න ගනී. ලේසි තැන්වල උදේට ඉන්නව ඇති ව්‍යයාමෙටත් එක්ක.ඔව් ගොඩක් වෙලාවට උදේට ට්‍රැෆික් ඩියුටි කරන්න ඉන්නේ මෙයාලා
ඔය සත්තු වැඩිය මහන්සි කරවන්නෙත් නැහැ. කවදාවත් දැකල නම් නැහැ ටවුන් එක මැද දුවනවා


නුවර කියන්නේ රාජධානි නගරයක් සහ සංචාරක ආකර්ෂණයක් නේ ජනාධිපතිතුමනි, ඒක නිසා පොලෝසියේ උන්නැහෙලා හෝස් බැක් රයිඩ් කරනවා සංචාරක ආකර්ෂණයට පොඩි තල්ලුවක් දෙන්න....
ඒකවත් දන්නේ නෑ මේ බූරුව මොකට ජනාධිපති උනා ද මංදා.....
