මහනුවර මෙහෙම පොලිසියේ අය යනවද බන්..

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඇයි බන් මීට කලින් දැකල නැද්ද පොලිසියේ උන් අස්සයෝ පිටේ යනවා.
අඩේ නැ බන්. එහෙම දැකලා තියෙන්නේ නිදහස් උත්සවේ විතරයි.. මෙහෙම නිකන් දවස්වල පාරේ යනවද බන්.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මාලිගාව ඉස්සරහ එහෙම ඉන්නව සමහර දවස්වලට :yes: නිකන් ෂෝ එකට යන්නෙ මම හිතන්නෙ.
මේ KCC එක ඉස්සරහනේ. ඔය හරියේ නිතර යනවා. මාලිගාව ලග වහපු පාර තියන ගේට්ටුව ලග ගොඩ දවසට මම දකලා තියනවා. ශො එකටමත් නෙමෙයි නේද බන්. එක සැරයක් මම දැක්කා අස්සයා පිටේ ඉදන් ට්‍රැෆික් ඩියුටි කරනවා නුවර.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නුවර කියන්නේ රාජධානි නගරයක් සහ සංචාරක ආකර්ෂණයක් නේ ජනාධිපතිතුමනි, ඒක නිසා පොලෝසියේ උන්නැහෙලා හෝස් බැක් රයිඩ් කරනවා සංචාරක ආකර්ෂණයට පොඩි තල්ලුවක් දෙන්න....

    ඒකවත් දන්නේ නෑ මේ බූරුව මොකට ජනාධිපති උනා ද මංදා.....
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මමත් දැකලා තියෙනවා බන්, අත පත ගාන්න නම් දෙන්නෙ නැහැ:P
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේ KCC එක ඉස්සරහනේ. ඔය හරියේ නිතර යනවා. මාලිගාව ලග වහපු පාර තියන ගේට්ටුව ලග ගොඩ දවසට මම දකලා තියනවා. ශො එකටමත් නෙමෙයි නේද බන්. එක සැරයක් මම දැක්කා අස්සයා පිටේ ඉදන් ට්‍රැෆික් ඩියුටි කරනවා නුවර.

    ඔව් ගොඩක් වෙලාවට උදේට ට්‍රැෆික් ඩියුටි කරන්න ඉන්නේ මෙයාලා
    :yes::yes: ඔය සත්තු වැඩිය මහන්සි කරවන්නෙත් නැහැ. කවදාවත් දැකල නම් නැහැ ටවුන් එක මැද දුවනවා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    maxresdefault.jpg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නුවර කියන්නේ රාජධානි නගරයක් සහ සංචාරක ආකර්ෂණයක් නේ ජනාධිපතිතුමනි, ඒක නිසා පොලෝසියේ උන්නැහෙලා හෝස් බැක් රයිඩ් කරනවා සංචාරක ආකර්ෂණයට පොඩි තල්ලුවක් දෙන්න....

    ඒකවත් දන්නේ නෑ මේ බූරුව මොකට ජනාධිපති උනා ද මංදා.....
    පත්තරේ දැම්මනම් තමා මම දන්නේ යුටියුබ් නේ දැක්කේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ KCC එක ඉස්සරහනේ. ඔය හරියේ නිතර යනවා. මාලිගාව ලග වහපු පාර තියන ගේට්ටුව ලග ගොඩ දවසට මම දකලා තියනවා. ශො එකටමත් නෙමෙයි නේද බන්. එක සැරයක් මම දැක්කා අස්සයා පිටේ ඉදන් ට්‍රැෆික් ඩියුටි කරනවා නුවර.

    :yes: ගොඩක් වෙලාවට උන් මාලිගාව ඉස්සරහ ඉඳන් දකුණට යන්න සිග්නල් කරනව නලාව පිඹ පිඹ. කොහොමත් දකුණට යන පාර නෙ :D , ලොකුවට ට්‍රැෆික් තියෙන වෙලාවට හන්දි වල එහෙම මම දැකල නෑ. ඒකයි ෂෝ එක විතරයි කිවේ. වාහන තදබද වෙලාවට හෝන් ගහද්දි ඔය අස්සයො එක්ක මොන ඩියුටිද කුලප්පු වෙලා දුවන්න ගනී. ලේසි තැන්වල උදේට ඉන්නව ඇති ව්‍යයාමෙටත් එක්ක.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් ගොඩක් වෙලාවට උදේට ට්‍රැෆික් ඩියුටි කරන්න ඉන්නේ මෙයාලා
    :yes::yes: ඔය සත්තු වැඩිය මහන්සි කරවන්නෙත් නැහැ. කවදාවත් දැකල නම් නැහැ ටවුන් එක මැද දුවනවා

    උන් හයියෙන් දිව්වොත් රාලහාමිව ගොඩගන්න වෙන්නෙ වැවෙන් :(:(
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,354
    13,252
    113
    33
    ෆින්ලන්ඩ්
    1990 ganun wala colombo wala sahenna hitiya ohoma. Traffic contol kale Ashwayage pote edagena.

    SI kneke ge konda kaduna ta passe thama nathara une. Ashwayek bus 1a ka horn 1a kata baya wela SI wa bima demma.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    නුවර කියන්නේ රාජධානි නගරයක් සහ සංචාරක ආකර්ෂණයක් නේ ජනාධිපතිතුමනි, ඒක නිසා පොලෝසියේ උන්නැහෙලා හෝස් බැක් රයිඩ් කරනවා සංචාරක ආකර්ෂණයට පොඩි තල්ලුවක් දෙන්න....

    ඒකවත් දන්නේ නෑ මේ බූරුව මොකට ජනාධිපති උනා ද මංදා.....

    paththaren dekala ahanna eththe :sorry: