මේ ගොඩක් දෙනෙක් යන/දන්න වීව් පොයින්ට් එක.poddakwath kittuwen yannadda![]()
poddak wath lanngin yanne nadda?![]()
(interenet eken hoyaa gaththe)
![]()
මේ ගොඩක් දෙනෙක් යන/දන්න වීව් පොයින්ට් එක.
@Kalegana ලොක්ක දාල තියෙන එක ඇදල තියෙන්නෙ උඩවත්ත කැලේ වීව් පොයින්ට් එකේ ඉදල වගේ.
උඩවත්තකැලේ පැත්තේ ඉඳලා තමයි ඇඳල තියෙන්නෙ,ලස්සන පරිසරය
උඩවත්ත කැලේ ඉඳන්?
හරියට හරි මෙන්න මේ කිට්ටුව තමයි මචන් අනිවා ප්ලේස් එක ඔය චිත්‍රෙ ඇදල තියෙන්නේ..View attachment 205820
කැලේ නිසා මාලිගාව වැව මැද දූපත එහෙම පේන්නෙ නෑ. නැත්තං හොද අදහසක් ගන්න තිබ්බ.
View attachment 205821
@2osama ko ammage photo dapanඒ කාලෙ වැල පොටෝ නැද්ද අධ්‍යාපන කටයුතු සදහා![]()
ඔව් ඔව්. කැලේ ඇතුලෙ පාරවල් වලට ඒකාලෙ සුදු නම් තමා දාල තියෙන්නෙ. රජාගෙ කැලේ සුදු නෝනලට ඇවිදින්න මොඩිෆයි කරා කියනවනෙ. Lady Horton’s Lane, Lady Gorden’s Drive Lovers Lane, Royal Pond etc.මම නුවර තැන් ගැන වැඩිය දන්නේ නැ. එත් ඔය map එකෙන් බැලුවම මේක ඇදාල තියෙන්නේ උඹල කියන උඩවත්ත කැලේ සයිඩ් එකේ ඉඳන් තමයි. මෙන්න තව පින්තුරයක් ඔය කිට්ටුවම ඉඳන් ගත්තේ ඒ කාලේ.
වෙන සමහර පොටෝ වල ඔය හරියට කියල තියෙන්නේ Lady Horton's Walk කියල
![]()
උඹ කියල එක හරි, ගොඩක් පින්තුර වල ඉංග්‍රීසි නම් තම මම දැකල තියෙන්නේ. ඔය හරියේ Lady Horton's drive කියලත් කියල තිබ්බ තැන් කීපයක.ඔව් ඔව්. කැලේ ඇතුලෙ පාරවල් වලට ඒකාලෙ සුදු නම් තමා දාල තියෙන්නෙ. රජාගෙ කැලේ සුදු නෝනලට ඇවිදින්න මොඩිෆයි කරා කියනවනෙ. Lady Horton’s Lane, Lady Gorden’s Drive Lovers Lane, Royal Pond etc.
Oi oisuddo pin karala bn ...kohomada nuwara manikela deddi redda ussala...hammeeeee ithin

නුවර කොලුවෙක්, මේක කොතන ඉඳන් ඇඳපු එකක්ද කියල කියමු බලන්න...
පුලුවන් කමක් තියෙනවනං, මේක ඇඳල තියෙන තැන ඉඳන් මේ ඈන්ගල් එකෙන්ම ෆොටෝ එකක් ගහල දාමු බලන්න...