මහනුවර - ලංකාවේ හොඳම city එක

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    6,322
    8,128
    113
    අවුරුදු 30ක් කොළඹ, අවුරුදු දෙකක් නුවර හිටියා. පැහැදිලි වෙනසක් තේරුනා බන්. හොඳටම හොඳයි කියන් නෑ. Facilities වලින් කොළඹ හොඳයි නුවරට වඩා. නුවර ඇතුලට වෙන්න සමහර පැතිවල phone signalලුත් නෑ.

    Climate තමා හොඳම. Climate එක Productivity එකට බලපානව කියලා හොඳට තෙරුනේ මෙහෙ ඉඳලා. Work from home කලේ. Relax වෙන්න ඕන වෙලාවට bike එක අරන් කඳු තියෙන පැති වල යනවා. රට මැද නිසා travel කරන්න පුලුවන් තැන් ගොඩක් තියෙනවා. ගලහා, මැද මහනුවර, දේදුගල, පන්විල, හන්තාන, bellwood මේ areas නම් පට්ටම ලස්සනයි. අනිත් එක මිනිස්සු මට හිතෙනවා friendly කියලා. Government service වලට එහෙම කතා කලාම හෙන supportive. Local business එහෙම තමයි. කන්න බොන්න හොඳ hotels set එකකුත් තියෙනවා.

    හැබැයි හවස 7 වගේ වෙද්දි town එක නිකන් පාලුවට යනවා. අන්න ඒකයි අවුල. Touristලා ගොඩක් එන city එකක් වෙලත් එහෙම බලන්න කියන්න දෙයක් නෑ. නුවර ඉන්න එවුන්ටත් තියෙන්නෙ වැව රවුමේ ඉන්නයි Kandy view point එකට යන එකයි තමයි.

    නුවර ඉන්න එවුන් කව්ද ඉන්නේ මේකේ?

    meaka nan aththak
    mama negombo inne
    anik hama dema hondai
    rasnei daadiyayi thama iwasanna bari
    epama wenawa
     
    • Love
    Reactions: SMG70

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,348
    17,905
    113
    ඉපදුනේ නුවර
    කොලඹ තමා දැන් වැඩ. ඔය කියන තරම් පහසුකම් කොලඹ නැහැ. තනිකරම කට්ට. වැඩක් කරගන්න ගියාම එක එක තැන් එක එක දිහා. Station එකේ ඉඳන් බස් එක කට තව බස් එකක යන්න ඕනේ. ඉස්පිරිතාලේ ට වෙනම බස් එක ක. ඔය වගේ හෙන අපහසුකම්. නුවර එහෙම නැහැ. ඕන දිහකට පයින් යන්න පුළුවන්.බස් එකෙන් බැහැලා
    නුවර කියන්නෙ ටිකක් ලොකු ටවුන් එකක් අනිත් ටවුන් වගේම.
    කොළඹ කියන්නෙ city එකක්. ලෝකෙ කොහෙවත් city වල පයින් ඔක්කොටම යන්න බැහැ.
    මටනන් කොළඹ ලොකුම අවුල climate එක තමයි. නැත්තන් කොළඹ සුපිරි.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,510
    6,614
    113
    කොලඹ තමා දැන් වැඩ. ඔය කියන තරම් පහසුකම් කොලඹ නැහැ. තනිකරම කට්ට. වැඩක් කරගන්න ගියාම එක එක තැන් එක එක දිහා. Station එකේ ඉඳන් බස් එක කට තව බස් එකක යන්න ඕනේ. ඉස්පිරිතාලේ ට වෙනම බස් එක ක. ඔය වගේ හෙන අපහසුකම්
    ඒකනේ කියන්නේ.
    නුවර හැම දේමා එක තැන තියනව.
    හරිම ලේසියි.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,956
    5,081
    113
    ඒකනේ කියන්නේ.
    නුවර හැම දේමා එක තැන තියනව.
    හරිම ලේසියි.
    ඔය හැමදේම ලඟ ලඟ තියන නිසා තමයි තදබදය වැඩි ඈතින් තිබුනා නම් ඔයිට වැඩිය නිදහස් ලස්සනකුත් එනවා.
     
    • Like
    Reactions: Lionzzz

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    9,471
    10,549
    113
    United States
    නුවර ටැෆික්වලට කොළඹත් පරාදයි සිම්හලූ. :P

    නුවර බේසිකයලගේ ලොකු කම වැඩියි. හොද ක්ලයිමේට් එකක් තියන එක ඇත්ත, ඒත් වහින කාලෙට නම් එපා වෙනවා.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,957
    12,897
    113
    නුවර තමයි මට අප්පිරියම city එක, සුද්දො මොන ලබ්බකට යනවද මන්දා.. හරියකට පාරෙ යන්න payment එකක් නෑ, කුරුල්ලො ගූ දාලා පාර පුරා සුදු පාටට, ගන්දස්සාරෙ බෑ, හැම කන්දෙම බඩ ගිහිල්ලා වගේ මෙලෝ පිලිවෙලක් නැතුව බිල්ඩින් ගහලා..

    ඔක්කොටමත් හපං සුද්දට පුක දීලා ලංකාවත් අමාරුවෙ දාපු එවුන්ගෙ තියෙන ලොකුකම.. කැතේම බැරි නගරයක් මටනං.. 🤮🤮

    නුවර පට්ට මචං, ඒ වයිබ් එක ලංකාවෙ වෙන කොහෙවත් නෑ.. විශේෂෙන් වියලි කලාපෙ එන අඩු කුලේ, මොල බාග වයිබ් එක නුවර නෑ.. මිනිස්සුන්ගෙ පැහැදිලි වෙනසක් තියනවා, ඕන දෙයක් පයින් ගිහින් ගන්න පුලුවන්.. නුවර නම් මාරයි.. ❤️❤️

    And dude's username is "honesty" :rofl:
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,761
    113
    Climate එක productivity එකට බලපාන කතාව නන් ඇත්ත 200% ක්.
    මට නම් ලංකාවෙ මිනිස්සු වැඩ කරන්නෙ නෑ කියලා හිතෙන්නෙ නෑ. උන්ට නිවාඩු වැඩි කියලා හිතෙන්නෙත් නෑ. හිතෙන එකම දේ උන් ගොඩක් වැඩ කරනවා ඒත් විඳවනවා කියන එක තමයි. කම්මැලි එවුන් ගැන නෙමෙයි කිව්වෙ.
     

    Sen-lu

    Well-known member
  • paasport එක ගන්න පුලුවන් ද ?
    Yes.

    හැබැයි නුවරින් ඡන්ද අරං පාර්ලිමේන්තු ගිය එක පකෙක්වත් නුවරටනම් මොනාවත් කරේ නෑ. ඇත්ත කතාව ඉතින් ලයිට් එකක් දෙකක් ආවට city එක තවම අපි ඉස්කෝලෙ යනකාලෙ තිබ්බ වගේම තමා.

    ඊලගට අර ටනල් අස්සෙ හුජ්ජ දාන බේසික පුතාල රන්දික කපන්න ඕන ඕකුන්ගෙ.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,348
    17,905
    113
    මට නම් ලංකාවෙ මිනිස්සු වැඩ කරන්නෙ නෑ කියලා හිතෙන්නෙ නෑ. උන්ට නිවාඩු වැඩි කියලා හිතෙන්නෙත් නෑ. හිතෙන එකම දේ උන් ගොඩක් වැඩ කරනවා ඒත් විඳවනවා කියන එක තමයි. කම්මැලි එවුන් ගැන නෙමෙයි කිව්වෙ.
    Survive වෙන්න වැඩ කරනව. ඒත් අපි විනෝදෙට වැඩ කරන් නෑ. අපි වැඩ කරන එක එන්ජෝයි කරන්නෙත් නෑ.
    අපිට workout එකක් enjoy කරන්න හරි අමාරුයි. Cycling කරන්න අමාරුයි. පයින් ඇවිදින එක අමාරුයි.
    නිවාඩු දවසකට gardening ටිකක් කරන්න ආසාවක් නෑ. ගෙවල් අස්පස් කරන එක පවා හරිම exhausting.
    ඇග හොලවන් නැති දෙයක් උනත් තැම්බි තැම්බි කරන්න වෙද්දි stress වැඩියි ෆෝකස් කරන්න බෑ.
    වැඩේ කරල පොඩ්ඩක් රිලැක්ස් වෙන්න එලියකට බහින්න බෑ වැක්කෙරෙන්න ගන්නව ඉහෙන් කනෙන්.
    පාරක දවාලක ගියොත් skin එක එක ඉවරෙට ඉවරයි.
    Outdoor eating, coffee එකක් ගහන්න යන ඒවා ලේසි නෑ.
    දූවිලි පිරිල එහෙන්. හුලගක් දැකපු කාලයක් මතක නෑ.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,592
    3,811
    113
    ඒක ඇත්ත.
    මිනිස්සුත් ඒ වගේ හරි අවංකයි, හොදයි.
    ඔය දකුණ, කොලඹ ගං කබරයෝ වගේ නෙවෙයි.
    මම නම් වැඩිය කොලබ යන්නෙත් නැ.
    මංකොල්ල කන්නමයි උන් බලන් ඉන්නේ.

    ඇත්තටම කියනව නම් ඉතින් වංශවත් කමිනුත් නුවර මිනිස්සු ඉහලයි.
    කෙහෙළිය වගේ උන්ද?
     

    Sen-lu

    Well-known member
  • Survive වෙන්න වැඩ කරනව. ඒත් අපි විනෝදෙට වැඩ කරන් නෑ. අපි වැඩ කරන එක එන්ජෝයි කරන්නෙත් නෑ.
    අපිට workout එකක් enjoy කරන්න හරි අමාරුයි. Cycling කරන්න අමාරුයි. පයින් ඇවිදින එක අමාරුයි.
    නිවාඩු දවසකට gardening ටිකක් කරන්න ආසාවක් නෑ. ගෙවල් අස්පස් කරන එක පවා හරිම exhausting.
    ඇග හොලවන් නැති දෙයක් උනත් තැම්බි තැම්බි කරන්න වෙද්දි stress වැඩියි ෆෝකස් කරන්න බෑ.
    වැඩේ කරල පොඩ්ඩක් රිලැක්ස් වෙන්න එලියකට බහින්න බෑ වැක්කෙරෙන්න ගන්නව ඉහෙන් කනෙන්.
    පාරක දවාලක ගියොත් skin එක එක ඉවරෙට ඉවරයි.
    Outdoor eating, coffee එකක් ගහන්න යන ඒවා ලේසි නෑ.
    දූවිලි පිරිල එහෙන්. හුලගක් දැකපු කාලයක් මතක නෑ.
    ඒ අස්සෙ වාහන දුම
    හෝන් සද්ද
    පල්ලි පන්සල්වල බෙරිහන්දෙනව.
    කාණු කුණුවෙලා ගඳ
    තාප්පවල හුජ්ජ ගහල ඒ ගඳ
    කුණු තැන තැන
    කුණු ලොරියක් ගියොත් කිමි දෙකක් විතර යනකම් ගඳ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    27,303
    25,770
    113
    🥴🤣
    පොඩ්ඩ ඇත්නම් වතුර නෑ. අර අරලිය කාරය හතර අතේ building ගහනවා. හරි හමන් Waste management නෑ.
    designed by the british machan :rolleyes:

    meaka nan aththak
    mama negombo inne
    anik hama dema hondai
    rasnei daadiyayi thama iwasanna bari
    epama wenawa
    Pitin ena unta witherai “pili” ganda note wenne 😂
    ------ Post added on Apr 24, 2024 at 4:36 AM
     
    Last edited: