මහනුවර සිංහල කඩේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,590
    113
    පොන්සි ආණ්ඩුව
    මහනුවර සිංහල කඩේ

    නුවර මේ වගේ තැනක් දාපු එක ගැන සිරාවටම සතුටුයි.නුවර එන ඕනම කෙනෙක් කන්න ගියොත් බලන බලන පැත්තෙ තියෙන්නෙ මුස්ලිම් කඩ.
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,778
    185
    63
    34
    Kandy
    මේක කලින් ඉදන් තිබ්බා බං. අලුත් බෝර්ඩ් එකක් ගහලා වගේ දැන්
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නම දෑක්කත් බඩ පිරෙනව. ගියොත් අනිවාර්යයෙන් යනවා. ප්ලේන්ටියක් හරි බොන්න ඕනි. කොන්දක් තියන සිංහලයෙක්.:yes::yes:

    7+
     
    Last edited:
    • Like
    Reactions: toiya