මහනුවර සිංහල කඩේ

ruchira88

Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    awasthawen uparima pala nelagannawa kiyanne mekata thama :D awlak na ithin

    swarnamahal karayo demala kalabala kaale diyunu uneth me widihata thama
     

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    අපි එදා(2007) ඉදන් කොත්තු කෑවා. ඔය නව කෑල්ල තමා අලුත්.
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    නම දෑක්කත් බඩ පිරෙනවා......පින් සිද්දවෙනවා සහො.......
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අප්පෝ ඔක පරණ කඩයක් සහෝ,ඔකේ අයිතිකාරයෝ අපේ යාළුවෝ,ගෙදරත් එනවා,එත් දැන් එයාල නෙමෙයි ඔක කරන්නෙ,බදු දිලා තියෙන්නෙ,තව කඩයක් ඔය කිට්‍ටුවෙන්ම එයාලට තියනවා.එයාලගේ සියා එකාලේ හිටපු හොඳ සල්ලි කාරයෙක්.නුවර ටවුමේ කඩ කිහිපයක්ම තිබ්බ.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපි ඉස්සර හැමදාම කොත්තු කනවා.ඔක අපි දන්න කලෙ ඉදලා තියෙන කඩයක්, එහා පැත්තෙ තියෙන්නෙ මුස්ලිම් හොටලය :P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපි ඉස්සර හැමදාම කොත්තු කනවා.ඔක අපි දන්න කලෙ ඉදලා තියෙන කඩයක්, එහා පැත්තෙ තියෙන්නෙ මුස්ලිම් හොටලය :P

    ඔය එහා පැත්තෙ කොඩිතුවක්කුආරච්චිලාත් අපි හොඳට දන්නවා,කොඩිතුවක්කුලාගෙනුත් මුස්ලිම් මිනිස්සු අහනවා බිල්ඩින් එක ගන්න,කියටවත් දෙන්නෙ නැ එ අය.:no:
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    oka hena parana kadayak bn. issara class giyoth oken kanawa. habai poddak seal thiyala case ekak giya ekai aula