lankawe nam gam danne nadda ban umba.. ayyo hamanenawa..
ei oya daala thiyena ewaa lankawe nam nemeda

lankawe nam gam danne nadda ban umba.. ayyo hamanenawa..


respet u machan...ohoma yaman ... duk widi bn e unata kawada hari hari yanawa bn..
prarthakami jiwitha walata hari yanakam hamadama duka thama bn..e unata hari giyama umbawa katawath nawaththanna bari wei... umbe mistakes umbe guruwaraya karaganin....ewalin motivate weyan... umbata kochchara pitin motivation dunnath..wena kenekge jiwitha katha kiyewwath ewalin motivation ekak ganna umbe jiwithe waradichcha than thiyenna oni bn...
this is ur best chance machan... amathaka karanna epa athethaya eken pannaraya labapan...umbata jaya![]()
කෝරලේමහත්තයා;20257759 said:ජීවිතය ජයගෙන විවාහ වෙන්න..වසර දහයකින් නැවතන් ඔයගෙම ත්‍රෙඩ් නැවත බලන්න..නෙතට කදුලක් වෙනුවට සමච්චල් සිනහවක් යයි..![]()
පළිගන්න යන්න එපා මචන්, කාලයට හැමදේම බාරදීපන්, ඉදලා හිටලා මනස අවුල් උනාම මම වගේම උබත් මේ විදියට එළකිරියේ ත්‍රෙඩ් එකක් එහෙම දාලා කට්ටිය එක්ක දුක බෙදා හදා ගනින්.
මටත් එකිගෙන් පළිගන්න හිතෙනවා තමයි නමුත් ඒක තාවකාලිකයි මචන්, ඒ වගේම හිතන්න අපි out කරන videos & photos දැකලා එයාගේ අසරණ දෙමාපියන් කොච්චර මානසිකව විදවයිද, එතකොට ඒ පවත් අපේ account එකට තමා මචන් වැටෙන්නේ..

අඩෝ උඹනම් එල කොල්ලෙක් බන්,ඒත් ඇත්ත කතාවනම් මේ සමාජෙ කෙලින්නෙම හිත හොඳ එකාට.උඹට අනාගතේ හොඳ කෙල්ලෙක් හම්බ වෙයි.ඒත් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා...ජීවිතේ කියන්නෙ කෙලවෙන එකටයි,අපි රිකවර් වෙන එකටයි තමයි.කොහොමහරි හොඳ ලස්සන කෙල්ලෙක් හොයලා මැරි කරපන්.
siravata machan
උබනම් හිත හොද මනුස්සයෙක් මචන්.
එයාගේ වර්තමාන කොල්ලට පිනක් තියෙනවානම් ඌ බේරෙයි, නමුත් උබ ඒකිගෙන් බේරුණා කියලා හිතාගනින් මචන්![]()
Heta (Poson) thiyena wadakata youtube eke banak search karaddi ahamben mey videos dakkey, ubata wadagath wei, re-post da danneth naa,
Mey wagey goddak "Love & relationships" pilibada bana deshanaa thiyenawaa machan, mama dammey keepayak witharai.
Samaharawita uba mey videos balalath athi.


මන් ඒ කාලේ උබ දාපු ත්රෙඅඩ් එහෙම කියවලා තියෙනවා බන්. උබ ඔය break up එක handle කරපු විදිහ නම් පට්ටම පට්ට. කාගෙන්වත් පලිගන්නවත්, කාටවත් කෙල කරන්නවත් යන්න එපා මචන්. උබ උබේ ගමන පලයන්. අනිත් අයට කෙල කරන්න කරන්න අපේ future එකට විහින් ප්‍රශ්න හදාගන්නවා අපි. හැමදේම හරියන්න කාලයක් එනවා මචන්. දැන් උබට පෙනුනට ඒකිට හරිගිහින් තියෙනවා තව ඉස්සරහට ඒකිගේ ජිවිතේට මොන ප්‍රශ්න ඒවිද දන්නේ නැ. මෙච්චර කාලෙකට උබ ඕක handle කරපු විදිහටම ඉස්සරහටත් ඉදපන්. මොකද උබ කටක් ඇරලා බය නැතුව කියන්න පුළුවන් සිරා කොල්ලෙක්
We can only be responsible for our own path brother. Let others have their
PS: පුළුවන් නම් කොල්ලගේ නම ත්රෙඅඩ් එකෙන් අයින් කරපන්. ඕන එකෙක්ට හොයාගන්න පුළුවන් search කරාම. උන්ගේ ජිවිත වලට බාධාවක් වෙන කිසිම දෙයක් මේකේ දන්නේ එපා :no:
මචෝ උබටත් මට වගේම දෙයක් වෙලා තියෙන්නේ .
කෙල්ලෝ ගැන කියන්න වෙන්නේ උන්ගේ හිත් හරියට ඉස්සරහින් බටර් වගේ ඇතුලතින් කළු ගල් බන් ..
කොල්ලෝ ගැන කියන්න වෙන්නේ උන්ගේ හිත් හරියට ඉස්සරහින් කළු ගල් වගේ ඇතුලතින් බටර් බන්..
උබටත් හොද අනාගතයක් පතනවා .. බ්‍රෝ ..
දෙයියෝ සාක්කි.
උඹ මෙච්චර කල් ඕක හිතේ තියාගෙන විදෙවුවද?
සමාවෙයන්. මැද thread කියෙවුවෙ නැති උනාට එත් 2013 ඉදන් එන සිද්දිය නම් දැන්වත් අමතක කරපන්. උඹේ ජිවිතේ දවසින් දවස කඩා වැටෙන එක විතරයි වෙන්නේ ඕකෙන්. මම හිතන්නේ දැනටමත් එක වෙලා ඇති යම් තරමක් දුරට හරි. එක නිසා මෝඩකම් කරන්නේ නැතුව තමන්ව හදපු අම්ම තාත්ත ගැන බලපන් මචන්. ඒ අයට සැප දීපන්. එක උඹට හැම අතින්ම ආශිර්වාදයක් වෙයි. තරුණ කාලේ අවුරුදු තුනක් කියන්නේ ජිවිතේ අපහු ගන්න බැරි ගෙවුන වටිනා කාලයක්. පසුතැවිල්ලක් විතරයි ඉතුරු වෙන්නේ අන්තිමට.
2013 සිද්දිය ගැන දන්නේ මම comment කරපු එකෙන් alert එකක් ඇවිල්ල ටිබ්බ නිසා.
කෝරලේමහත්තයා;20257759 said:ජීවිතය ජයගෙන විවාහ වෙන්න..වසර දහයකින් නැවතන් ඔයගෙම ත්‍රෙඩ් නැවත බලන්න..නෙතට කදුලක් වෙනුවට සමච්චල් සිනහවක් යයි..![]()







![]()
මම එළකිරියේ පරණ member කෙනෙක් නමුත් මම මේ profile එක හැදුවෙම මගේ ආදරය කඩා වැටිලා ඇතිවුන මානසික පීඩනය එළකිරියේ කට්ටියත් එක්ක share කරලා දුක තුනි කරගන්න. මගේ හිත හදන්න වචනයකින් හරි උදව් උන සැමට බොහොම පිං.
ඇය තව නොබො දිනකින් ඔහු හා දීග යනවා. මෙ*න් වි**සේකර මහත්තයො, මම දන්නේ නෑ මේක නුබේ වාසනාවද අවාසනාවද කියලා නමුත් උබේ ජීවිතයට මම සුබ පතනවා. මට ඇයගේ පළමු පෙම්වතා ලෙස සිදු වූ වංචාව නුබට ඇයගේ පළමු අනාගත සැමියා ලෙස කිසිදිනක සිදු නොවෙවා කියලා මම ප්‍රර්ථන කරනවා. ඇයගෙන් පලිගන්නට මා ලග කෙතරම් දේවල් තිබුනත් මම බොහොම අමාරුවෙන් මගේ හිත පාලනය කරගත්තේ සියල්ල කාලයට විසදීමට බාර දෙමින්.
ඇය මට වංචාකාරි, ආත්මාර්ථකාමි හා රාගික පෙම්වතියක් උනාට නුබට නම් එසේ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. විටක මට තවත් අහිංසක කොල්ලෙක්ගේ ජීවිතයද මේ විනාශ වෙන්නේ කියලත් හිතෙනවා, අනේ මන්දා ඒක ඉතිං උබේ පව පින අනුවම තීරණ්ය විය යුතු දෙයක්. නමුත් ඇයටනම් කල වැරදිවලට ස්වභාධර්මය විසින් අනිවාර්යෙන්ම දඩුවම් දෙනබව නම් සහතිකයි.
"මචන් බදිනවානම් තනියම ගෙදර දාලා යන්න පුලුවන් ගෑණියෙක්ව බැදපන් නැත්තම් උබට අනුන්ගේ ළමයින්ව පෝෂණය කරන්න වෙයි", කියලා මට මගේ යාලුවෙක් අවවාද කරා, මට උන සිද්ධියෙන් පස්සේ මම ඒ අවවාදය තදින්ම පිලිපදිනවා, නමුත් මම දන්නේ නෑ ඒ අවවාදය කෙතරම් නුබට වලංගුද කියලා.
නමුත් අවාසනාවකටද වාසනාවකටද දන්නේ නෑ, නුබට අඩු ගානේ ඇය ගැන අනතුරු ඇගවීමක්වත් කරන්නට කෙනෙක් නැහැ. ඇගේ ගෙදර ඇගේ වාහනයට, ඇගේ කාමරයේ ඇදට, ඇගේ සුරතල් බල්ලාට කතා කරන්න පුලුවන්නම් කියලා වෙලාවකට හිතෙනවා.
මහනුවර නගරයේ හොදින් හැදි වැඩුණ, පාසල් ගිය හා හොදින් ඉගෙනගත්ත නුබ දැන් මහනුවරින්ම දීඝ යනවා. හැමදෙයක්ම හරියද්දි නුබට දීඝය විතරක් වරදින්න එපා කියලා මම ප්‍රර්ථනා කරනවා.
ඉතිං මෙ*න් නුබට සුභ අනාගතයක්...
මගේ කතාව මම පහල ත්‍රෙඩ්වල දැම්මා,
තවත් කතාවක්...
තවත් ලිපියක්...(21+)
From Kandy with Love...
![]()
මේ අපි හුමුවුණ හා වෙන් උන නගරයයි
දුකට සැපට සිටි සියළුම එළකිරි සහෝදර සහෝදරියන්ට බොහොම ස්තූති, මේ ත්‍රෙඩ් එකත් මාගේ සිතට දුකට හෝ වේදනවට ගලා ආ සිතුවිලිවලට අනුව නිර්මාණය කරන ලද්දක්. ඔබලාගේ ප්‍රතිචාර මා ඉමහත් කොට සළකමි.






1000% true bn