මහනුවර Highway එක

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අපේ විකටයා ගහ බිල්ලට දීලා හයිවේඑක හදනඑක පරක්කුකරන්න යන්නේ..

    මේ ආන්ඩුවත් දැන් ජෙප්පෝ වගේම තමයි.. කයිවාරුව විතරයි ..

    අවුරුද්දක් වෙනවා කරපු කිසිදෙයක් නෑ
    ගහ කපන්න ද එපා ද
    කෙලින් කියපන් ජෙප්පා නොවී

    මහනුවර Highway එක අපරාදේ නේ බන්. තිස්ස සර් කියන විදියට මේ ගහා රතු දත්ත පොතට දාලා තියෙන්නේ 2012 දී. ඉතින් ටිපිකල් රජයේ ජොබ් මෝඩ සිංහලුට අවුරුදු 9ක් යනකන් මේ ගහා හොයාගන්න බැරි වෙලා තියෙනවා.. මේ මෝඩයෝ සෙට් එකට හොයා ගන්න බැරි වෙච්ච තව ගක් කීයක් ඔය ගම්පහා Area එකේම තියෙන්වා ඇතිද? මේ වගේ මෝඩ ජාතියක් එක්ක මේ රට කවදා දියුනු වෙයිද? අපරාදේ ඒකෙන් මේකෙන් ගමනක් යන්න තියෙන හයි වේ එක හැදෙන එක තවත් කල් යනවා :(
    පාර වෙනස් කරත් පාඩුව මිනිස්සුන්ට මයි
    ලංකාවේ තියෙන හැම ගහක්ම රතු දත්ත පොතේ තමා තියෙන්නේ එක්කෝ ජාන අයිතිය වත් නැ
    ------ Post added on Feb 13, 2021 at 5:18 PM
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    ගහ කපන්න ද එපා ද
    කෙලින් කියපන් ජෙප්පා නොවී


    පාර වෙනස් කරත් පාඩුව මිනිස්සුන්ට මයි
    ලංකාවේ තියෙන හැම ගහක්ම රතු දත්ත පොතේ තමා තියෙන්නේ එක්කෝ ජාන අයිතිය වත් නැ
    ------ Post added on Feb 13, 2021 at 5:18 PM

    කපන්න හැදුවේ කව්ද මිනිහෝ.. ඒක අයින් කරන්නනේ හැදුවේ.. ගොනා..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    oya huththa ikkanta haduwanam hari kapana payyak kapala
    5ta goodshed ekn bus ekata naggama kotuwen bahiddi 8.30i
    epawenwa huththa
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කපන්න හැදුවේ කව්ද මිනිහෝ.. ඒක අයින් කරන්නනේ හැදුවේ.. ගොනා..
    කපන්න ද අයින් කරන්න ද හරියට කියපන් පිස්සු ජෙප්පෝ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    කපන්න ද අයින් කරන්න ද හරියට කියපන් පිස්සු ජෙප්පෝ
    බයියන්ට නම් ඕන ඕක කපලා දාන්න.. ජෙප්පන්ට නම් කැපුවත් අයින් කලත් ගහ ඔතනම තිබ්බත් වැරදියි..

    ගහ ගලවලා ‍රීලොකේට් කරන එක කරන්න ඕන.. හාමු තාම කිවේ නැද්ද මොකක්ද කරන්න ඕන කියලා?
     
    • Haha
    Reactions: 2osama

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එතකොට ගහ :lol:
    611648.jpg


    වලව්වෙ වලං හෝදන මෝඩ බයියො ඉතින් නාකි මයින කියන දෙයක් ඇරෙන්න ලෝකෙ වෙන දේවල් ගැන දන්නෙ නෑනෙ 😂 😂
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    69 ලක්ශෙ ගොන් බයියන්ටම හොදා ඉතින් මේව . මේ ජෝඩුව හිටියනම් මෙලහකට හදල ඕපන් කරල . පොන්නප්පු ආණ්ඩුව ආව විතර්යි මෙලෝ වැඩක් නෑ කරගෙන ආපු වැඩ ටික කරන්නෙත් නෑ
    hmm. me joduwa contract karapu wunta salli gewalat na. mona contructions da ban.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    View attachment 113063

    වලව්වෙ වලං හෝදන මෝඩ බයියො ඉතින් නාකි මයින කියන දෙයක් ඇරෙන්න ලෝකෙ වෙන දේවල් ගැන දන්නෙ නෑනෙ 😂 😂

    ඔහොම කළාම ගහ මැරෙන්නැති වෙයි ද? දේවානිල නං කියන්නෙ මැරෙන්න ඉඩක් තියෙනව කියල 🤔
     
    • Haha
    Reactions: 2osama

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගෙදර යන්නෙ අව්රුද්ද්ට එක පාරයි..highway එක හදනකන් බලන් ඉන්නවා ඉක්මනට සතියකට සරයක් යන්න..ඔය මගුලෙ ගහ ගලෝලා වෙන තනකින් හයි කරපල්ලකො..අපිනෙ දන්නෙ නුවර පාරෙ යන්න තියන අමාරුව
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    ගෙදර යන්නෙ අව්රුද්ද්ට එක පාරයි..highway එක හදනකන් බලන් ඉන්නවා ඉක්මනට සතියකට සරයක් යන්න..ඔය මගුලෙ ගහ ගලෝලා වෙන තනකින් හයි කරපල්ලකො..අපිනෙ දන්නෙ නුවර පාරෙ යන්න තියන අමාරුව
    ඒකනේ බන් කියන්නේ ඔය කෑගහන උන් එකෙක්වත් හරියට පරිසරයට ආදරය කරන් නෑ ඒකෙනුත් දේශපාලන වාසි ගන්න බලන් ඉන්නේ කාලකන්නී
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ගෙදර යන්නෙ අව්රුද්ද්ට එක පාරයි..highway එක හදනකන් බලන් ඉන්නවා ඉක්මනට සතියකට සරයක් යන්න..ඔය මගුලෙ ගහ ගලෝලා වෙන තනකින් හයි කරපල්ලකො..අපිනෙ දන්නෙ නුවර පාරෙ යන්න තියන අමාරුව
    උබ මේ ගෙදර යන්න කතා කරනවා
    මිනිස්සු පාරේ මැරිලා වැටුණත් ජෙප්පොන් ට වටින්නේ ගහ 🤣🤣💘
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උබ මේ ගෙදර යන්න කතා කරනවා
    මිනිස්සු පාරේ මැරිලා වැටුණත් ජෙප්පොන් ට වටින්නේ ගහ 🤣🤣💘
    ඔව් බන්...සිරාවටම එපා වෙනවා.මේවා කෙරෙන්න වැඩ කරනවා මිසක් නොකෙරෙන්න වැඩ කරනවා කියන්නේ හැමෝටම පාඩුයි
     
    • Haha
    Reactions: 2osama

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඔය ගහ නශ්ට වෙලා කියලනෙ හිතන් හිටියේ.දැන් ගස් හතක් තියෙනවලු.එහෙමයි කියලා ඕක කැපුවට කමක් නෑ කියල හිතන්නේ මොලේ කලඳක් නැති ගොං බයියෝ.ගස් හතක් කියන්නේ වඳ වී යාමට ආසන්න කියන තත්වේ.එක ගහක් උනත් වටිනවා ගොඩක්.අනික රීලොකේට් කරා කියලා ගහ අයිති පරිසර පද්ධතියම රීලොකේට් කරන්න බෑ.ගහ විතරක් නෙවෙයි ඒක අයිති පරිසර පද්ධතියත් ගහේ පැවැත්මට වැදගත්.ඉස්සර විල්පත්තුව වෙනුවෙන් මරාගෙන මැරෙන්න හදපු ගොං බයියෝ අද කියනවා ලෝකෙටම ගස් හතක් තියෙන විශේෂෙකින් එක ගහක් කපලා ඇට හිටවගන්නලු.දේශපාලනේ නිසා මේ තරම් ගූ ගොඩේ තියෙන රුපියල දිවෙන් ගන්න ලෙවල් එකේ සත්තු ඉන්නෙ නම් හැට නම ලක්ෂේ විතරයි.
    UNP gon gahak wage ... hena virayakin inne
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    2012 nam hoyagaththe oya parisare rakina un othana gihin board ekak wath gahala poddak sanrakshane karanna deyak karada? Athathatama parisareta adare nam eka thama mulinma karanna thibbe, Highway thibbe nane.
    Gaha kapanna nam denna hoda ne, habai aththatama adare un neme me raganne ekai seen eka.
    Kelinma drama ekak meka :D
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    UNP gon gahak wage ... hena virayakin inne
    බයි ගවයෙක් වගේ.ඒකනෙ කියල තියෙන දේවල් ගැන වචනයක් වත් නොකියා කියපු එකාට කතා හදන්නේ.උන්ගේ මතයට සෙට් නැත්තම් ඌ යූඑන්පී.ගොන් බඳින කණු