ගහ කපන්න ද එපා දඅපේ විකටයා ගහ බිල්ලට දීලා හයිවේඑක හදනඑක පරක්කුකරන්න යන්නේ..
මේ ආන්ඩුවත් දැන් ජෙප්පෝ වගේම තමයි.. කයිවාරුව විතරයි ..
අවුරුද්දක් වෙනවා කරපු කිසිදෙයක් නෑ
කෙලින් කියපන් ජෙප්පා නොවී
පාර වෙනස් කරත් පාඩුව මිනිස්සුන්ට මයිමහනුවර Highway එක අපරාදේ නේ බන්. තිස්ස සර් කියන විදියට මේ ගහා රතු දත්ත පොතට දාලා තියෙන්නේ 2012 දී. ඉතින් ටිපිකල් රජයේ ජොබ් මෝඩ සිංහලුට අවුරුදු 9ක් යනකන් මේ ගහා හොයාගන්න බැරි වෙලා තියෙනවා.. මේ මෝඩයෝ සෙට් එකට හොයා ගන්න බැරි වෙච්ච තව ගක් කීයක් ඔය ගම්පහා Area එකේම තියෙන්වා ඇතිද? මේ වගේ මෝඩ ජාතියක් එක්ක මේ රට කවදා දියුනු වෙයිද? අපරාදේ ඒකෙන් මේකෙන් ගමනක් යන්න තියෙන හයි වේ එක හැදෙන එක තවත් කල් යනවා![]()
ලංකාවේ තියෙන හැම ගහක්ම රතු දත්ත පොතේ තමා තියෙන්නේ එක්කෝ ජාන අයිතිය වත් නැ
------ Post added on Feb 13, 2021 at 5:18 PM

