මහපාරේ හදන්නේ මුං තමා | Dash cam video compilation

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ඕකට කියන්නේ මචං සිරිලන්කන් මාන්නේ!
    වහනයක් ගත්තම පට්ටම ලොකු කමක් එනවා. තමන් යන වාහනේට වැඩ හොඳ වාහනයක් ඉස්සර කරන්න හදනවා නං එක තවත් වැඩි.
    කොච්චර ඉඩ තිබුනත් කොච්චර අනවශ්‍ය උනත් යන එකාට යන්න නොදී ඉන්න එක තරං මේ ලෝකේ සැපතක් නෑ කියන අදසින් තම ඉන්නේ.
    මම නං මොකා උනත් ට්‍රැෆික් වල ඉන්නකොට වටෙන් ඇවිල්ල දාන්න දෙන්නේ නෑ! එත් බයිසිකල් වලට ඉඩ දෙනවා.
    අනිත් එක සාමාන්‍ය වේලාවකදී නං ත්‍රී වීල් එකක් පිටිපස්සෙන් මම නිසා යන්න විදියක් නැත්තන් මම යන වේගයත් එක්ක, මම අයින් කරන් ඉඩ දෙනවා!

    හැබැයි මොනවා උනත් දැන් ගොඩක් අය ලියිට් එකට නැත්තන් හෝන් එකට ඉඩ දෙනවා. හැමෝම නෙමේ. එත් දැන් බොහොමයක් අය !!
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Aine lane eke wahana park karala, bus nawaththanawa, 3 wheel karayo danawa hama welema brake gaha gaha yanna wenne.
    Ekai oya uncle karayo ehema madde lane eka allan himin yanne.
    Oka hariyata nawaththanna lane 3 parawal ona.
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    mata nam penne uba thamai wadiyen waradi karanne. uba iri kapanawa meke thiyanawa. anith okkkogema left side eken overtake karanawa. kochchara madde hemin yana wahana ahu unath horn ekak gahala head ekak gahala ain karanna balapan. mata nam wadiyen penne me video eka uba pissek wage drive karana hati witharai. uba eka wahanayak wath ain karagannakan iwasana patak penne na.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,164
    113
    Aine lane eke wahana park karala, bus nawaththanawa, 3 wheel karayo danawa hama welema brake gaha gaha yanna wenne.
    Ekai oya uncle karayo ehema madde lane eka allan himin yanne.
    Oka hariyata nawaththanna lane 3 parawal ona.
    Eketh aththak thiyanawa. maharagama idan nugegoda wenakan ohomai. wamnlane eka use karanne parking walata. ithin wam lane eke yanna wenne
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මටත් සෙට් වෙලා තියෙන හෙනම වහ වැඩක් ඕක.
    අනතුරු වැඩිවෙන්නෙත් ඔයවගේ කට්ටිය හින්ද තමයි.
    කොළඹ නුවර පාරෙ කොළඹ කඩවතට අතර ඔය කරදරේ මටත් සෙට්වෙනව.

    හැබැයි එහෙමයි කියල 1.37 ට ඔයා දාන දැමිල්ලත් කොහොමටවත් අනුමත කරන්න බෑ.
     

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    667
    93
    සිරාවටම 60kmph maximum යන්න පුළුවන් පාරේ මුං විස්සට තිහට යනකොට traffic ඇති වෙන එක අහන්නත් දෙයක්ද.



    Bro 60kml is max limit ok. It's not the speed you always drive on. Specifically in city need to maintain average speed to avoid sudden accidents. Don't driving like a fool and post your own shits.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    slow yana un left lane ganne na. right side lane ekemayi yanna try karanne.
    patu paarawal wala wahane paara mada thiyan yana ena un ekka katha kara kara innawa.
    signal light noda eka paara paarata wahane daanawa. ayin karanneth ehemayi.
    athuru paarawal wala idan main road daanawa ena wahana gana balanne nathiwa.
    zebra crossing uda park karanawa.
    signal light daan paara pura yanawa. wena side ekakata daala thawa side ekakata kapanawa.

    discipline prashnayak thiyenne.
     
    • Like
    Reactions: Cenon

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,038
    1,780
    113
    Sydney
    Aine lane eke wahana park karala, bus nawaththanawa, 3 wheel karayo danawa hama welema brake gaha gaha yanna wenne.
    Ekai oya uncle karayo ehema madde lane eka allan himin yanne.
    Oka hariyata nawaththanna lane 3 parawal ona.
    Sirawata maath kiyanna haduwe oka..anik lokuma seen eka thamai ape ewun road rules danne nah ekko kisima hageemak nah..pita rata idan aapu ekekta ehema patta amarui mehe elawanna..maasa gaanak gihin thaamath mata awl mehe elawanna..ehen danawa mehen danawa..white line eke kauru hari paara paninna hitiyoth mata auto vehicle eka nawathenawa :rolleyes:
     
    • Like
    Reactions: Cenon