bump
pissu hadenawa
TFS
+10 added
මම හිතුවේ හාරාගෙන හාරාගෙන යද්දී අපාය හම්බවෙනවා කියල
vbmp
ela ela ....
Bump

මේ පර්යේෂණය නිසා පෘතුවිය දෙකට කැඩෙන්න පුලූවන් කියලා අන්තර්ජාතික අධිකරණයේ නඩු දැම්මත් ඒ නඩුව පැරදුනා. ලෝකයේ රටවල් ගණනාවක විද්‍යඥයින් දහස් ගානක් සේවය කරන මේ Cern (European Organization for Nuclear Research) පර්යේෂණාගාරයේ ශ්‍රිලාංකියන් කිහිප දෙනෙක් තම දැනුම ලබාදෙනවා. ඇත්තෙන්ම අපේ රටට එය ගෞරවයක්
මචං ඔහොම පොළොව හාරන සීන් එකකට තමයි Big Bang Machine එක හදන්නේ මේ මැෂින් එක තමයි ලොකේ විශාලතම යන්ත්‍රය වෙන්නේ ඩොලර් බිලියන 10 ක් මේකට ගිහිල්ලා තියෙනවා.මේ පර්යේෂණය නිසා පෘතුවිය දෙකට කැඩෙන්න පුලූවන් කියලා අන්තර්ජාතික අධිකරණයේ නඩු දැම්මත් ඒ නඩුව පැරදුනා. ලෝකයේ රටවල් ගණනාවක විද්‍යඥයින් දහස් ගානක් සේවය කරන මේ Cern (European Organization for Nuclear Research) පර්යේෂණාගාරයේ ශ්‍රිලාංකියන් කිහිප දෙනෙක් තම දැනුම ලබාදෙනවා. ඇත්තෙන්ම අපේ රටට එය ගෞරවයක්
![]()


idam mila aduweyi ambaanakaaaкσяη ησρє;16835132 said:oya boru dala thiyenne...haragena giyoth loke anith peththen mathu wenawa ban